ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 2004 සැප්තැම්බර් 30 සිට නොවැම්බර් 28 දක්වා පකිස්තානයේ සංචාරයක නිරත විය. මෙම සංචාරය සදහා පක්ටෙල් කුසලානය සදහා පැවති තුන්කොන් තරගාවලියක් හා පාකිස්ථානයට එරෙහි ටෙස්ට් තරග දෙකකින් සමන්විත විය. ටෙස්ට් තරගමාලාව 1-1 ක් ලෙස සම විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පාකිස්ථාන තරග සංචාරය 2004 | |||||
පාකිස්ථානය | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 2004 ඔක්තෝබර් 20 – 2004 නොවැම්බර් 1 | ||||
නායකයන් | මාවන් අතපත්තු | ||||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 1–1 ලෙසින් සම විය | ||||
වැඩිම ලකුණු | (204) | සනත් ජයසූරිය (424) | |||
වැඩිම කඩුළු | (15) | රංගන හේරත් (11) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | සනත් ජයසූරිය |
පක්ටෙල් කුසලානය යනු පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර ක්‍රීඩා කළ එක්දින ජාත්‍යන්තර තුන්කොන් ක්‍රිකට් තරගාවලියකි. මෙම තරඟාවලිය 2004 සැප්තැම්බර් 30 සිට 2004 ඔක්තෝබර් 16 දක්වා පකිස්ථානයේදී පැවැත්විණි. තරඟාවලිය රවුන්ඩ් රොබින් අදියරකින් සමන්විත වූ අතර, එක් එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම සමග දෙවර බැගින් තරඟ වැදුණි. තරගාවලියේ අවසන් මහා තරගයට සහභාගි වූයේ පළමු කණ්ඩායම් දෙක (පකිස්තානය සහ ශ්‍රී ලංකාව) ය. අවසාන තරගයෙන් ශ්‍රී ලංකාවට ජය හිමි විය.
ක්‍රීඩාංගණය
කරච්චි ජාතික ක්‍රීඩාංගනය | |
ධාරිතාවය : 18,000 | ධාරිතාවය : 34,228 |
ටෙස්ට් මාලාව
1 වන ටෙස්ට්
2004 ඔක්තෝබර් 20-24 ලකුණු පුවරුව |
එ | ||
243 (ඕවර 81.4) 100 (232) 5/60 (ඕවර 19) | ||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
2 වැනි ටෙස්ට්
2004 ඔක්තෝබර් 28 - නොවැම්බර් 1 ලකුණු පුවරුව |
එ | ||
208 (ඕවර 82.1) 54 (104) 5/35 (ඕවර 23.1) | ||
යොමු කිරීම්
- "Sri Lanka in Pakistan Test Series 2004/05". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 June 2022.
බාහිර සබැඳි
- ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්ථාන සංචාරය, 2004/05
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ජ ත ක ක ර කට කණ ඩ යම 2004 ස ප ත ම බර 30 ස ට න ව ම බර 28 දක ව පක ස ත නය ස ච රයක න රත ව ය ම ම ස ච රය සදහ පක ට ල ක සල නය සදහ ප වත ත න ක න තරග වල යක හ ප ක ස ථ නයට එර හ ට ස ට තරග ද කක න සමන ව ත ව ය ට ස ට තරගම ල ව 1 1 ක ල ස සම ව ය ශ ර ල ක ක ර කට කණ ඩ යම ප ක ස ථ න තරග ස ච රය 2004ප ක ස ථ නය ශ ර ල ක වද න වකව න ව 2004 ඔක ත බර 20 2004 න ව ම බර 1න යකයන ම වන අතපත ත ට ස ට තරගම ල වප රත ඵලය තරග 2 ක න ය ත තරග ම ල ව 1 1 ල ස න සම ව යව ඩ ම ලක ණ 204 සනත ජයස ර ය 424 ව ඩ ම කඩ ළ 15 ර ගන හ රත 11 තරගම ල ව ක ර ඩකය සනත ජයස ර යපක ට ල ක සල නයපක ට ල ක සල නය යන ප ක ස ත නය ශ ර ල ක ව සහ ස ම බ බ ව අතර ක ර ඩ කළ එක ද න ජ ත යන තර ත න ක න ක ර කට තරග වල යක ම ම තරඟ වල ය 2004 ස ප ත ම බර 30 ස ට 2004 ඔක ත බර 16 දක ව පක ස ථ නය ද ප ව ත ව ණ තරඟ වල ය රව න ඩ ර බ න අද යරක න සමන ව ත ව අතර එක එක කණ ඩ යමක අන ක කණ ඩ යම සමග ද වර බ ග න තරඟ ව ද ණ තරග වල ය අවසන මහ තරගයට සහභ ග ව ය පළම කණ ඩ යම ද ක පක ස ත නය සහ ශ ර ල ක ව ය අවස න තරගය න ශ ර ල ක වට ජය හ ම ව ය ක ර ඩ ගණයකරච ච ජ ත ක ක ර ඩ ගනයධ ර ත වය 18 000 ධ ර ත වය 34 228ට ස ට ම ල ව1 වන ට ස ට 2004 ඔක ත බර 20 24 ලක ණ ප වර වශ ර ල ක ව එ පක ස ත නය243 ඕවර 81 4 100 232 5 60 ඕවර 19 264 ඕවර 84 1 58 102 ර ගන හ රත 3 68 ඕවර 27 1 438 ඕවර 109 2 සනත ජයස ර ය 253 348 4 117 ඕවර 38 2 216 ඕවර 79 2 53 63 ර ගන හ රත 4 64 ඕවර 32 2 ශ ර ල ක වට ලක ණ 201ක ජයක හ ම ව ය තරගය ව රය සනත ජයස ර ය ව න ස ර වන සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක කණ ඩ යම පන ද වට පහරද මට ත රණය කළ ය 2 ව න ට ස ට 2004 ඔක ත බර 28 න ව ම බර 1 ලක ණ ප වර වශ ර ල ක ව එ පක ස ත නය208 ඕවර 82 1 54 104 5 35 ඕවර 23 1 478 ඕවර 137 1 124 244 ද ල හ ර ප රන න ද 3 96 ඕවර 22 1 406 ඕවර 141 5 ක ම ර ස ගක ක ර 138 251 7 118 ඕවර 60 139 4 ඕවර 37 53 60 චම න ද ව ස 2 45 ඕවර 14 ප ක ස ත නයට කඩ ල 6ක ජයක කරච ච ජ ත ක ක ර ඩ ගනය තරගය ව රය ව න ස ර වන සහපක ස ත නය ක ස ය ව ස ය ද න පළම ව පන ද ර ක මට ත රණය කළ ය සහ ග ම ගල ට ස ට තරඟ ක ර ඩ කල ය ය ම ක ර ම Sri Lanka in Pakistan Test Series 2004 05 ESPN Cricinfo සම ප රව ශය 22 June 2022 බ හ ර සබ ඳ ශ ර ල ක කණ ඩ යම ප ක ස ථ න ස ච රය 2004 05ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග