මෙම ලිපිය ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුගත කරයි .
ශ්‍රී ලංකාවේ පවතින්නේ බහු පක්ෂ ක්‍රමයක් වන අතර, නමුත් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් ඇත. කිසිදු පක්ෂයක් තනිව මැතිවරණ ජයග්‍රහණයක් ලඟාකරගැනුම අතිශයින් දුෂ්කර වේ. එම නිසා බොහෝ විට සන්ධාන හෝ සභාග ආණ්ඩු දැකිය හැකිය. අවසන් දශකයන්හිදී , එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශාලතම පක්ෂ දෙක ලෙස තම තත්ත්වය රැකගැනුමට සමත්වූහ. ජනතා විමුක්ති පෙරමුණ ද ආණ්ඩු පිහිටුවීමේ දී තීරණාත්මක සාධකයකි. එය ශ්‍රී ලංකාවේ විශාලතම වාමාංශික පක්ෂය වේ. ශ්‍රී .ලං.නි.ප. හෝ එ.ජා.ප. හෝ තනිවම පාර්ලිමේන්තු බහුතරය ලබාගැනුමට අසමත් වීම අභිමුඛයේ, සභාග දේශපාලනය සාමාන්‍ය රීතියක් ලෙස ඉදිරියට පැමිණියේය. උතුරු හා නැගෙනහිර පළාත් වල බහුල ලෙස දෙමළ ජාතික සන්ධානය ක්‍රියාත්මක වේ.
පක්ෂ
පාර්ලිමේන්තු පක්ෂ
- එක්සත් ජනතා නිදහස් සන්ධානය
- එක්සත් ජාතික පෙරමුණ
- ජනතා විමුක්ති පෙරමුණ
- දෙමළ ජාතික සන්ධානය
- ඊලාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණ (සුරේෂ්)
- දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (පූර්වයෙහි ෆෙඩරල් පක්ෂය)
- කඳුරට ජනතා පෙරමුණ
අනෙකුත් පක්ෂ
අභාවයට ගිය පක්ෂ
මෙයද බලන්න
- to browse parties by name
- to browse parties by country
- මතවාදය අනුව දේශපාලන පක්ෂය ලැයිස්තුව to browse parties by name
- ජාත්‍යන්තරයන් සඳහා සාමාජීකත්ව to browse parties by membership of internationals
ආශ්රිත
- http://www.broadleft.org/lk.htm 2011-10-01 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය