මිනිස් ක්‍රියාකාරකම් අනුව උප බෙදීම්
දේශපාලනික බෙදීම්
පරිපාලනමය බෙදීම්
ප්‍රධාන ලිපිය: ශ්‍රී ලංකාවේ පරිපාලන ඒකක
- පරිපාලන දිස්ත්‍රික්ක
- ප්‍රාදේශීය මහලේකම් බල ප්‍රදේශ
- ග්‍රාම නිලධාරී කොට්ඨාශ (තුලාන)
මැතිවරණ බෙදීම්
- මැතිවරණ දිස්ත්‍රික්ක
- අධ්‍යාපන කලාප
- අධ්‍යාපන කොට්ඨාශය
සෞඛ්‍ය සේවා බෙදීම්
- පළාත්
- සෞඛ්‍ය සේවා දිස්ත්‍රික්ක
- සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ
- පවුල් සෞඛ්‍ය සේවා කොට්ඨාශ
සිවිල් නීති අනුව බෙදීම්
- පහතරට: සාමාන්‍ය (රෝම ලන්දේසී හා ඉංග්‍රීසි) සිවිල් නීතිය පමණක් බලපාන ප්‍රදේශය
- උඩරට: සිංහල සාම්ප්‍රදායික සිවිල් නීතිය බලපාන ප්‍රදේශය
- තෙන්නමරාචිචි සහ වඩමාරච්චි: දෙමළ ජාතිකයන් සඳහා තේසවලාමෙයි නීතිය බලපාන ප්‍රදේශය
රෙජිස්ට්‍රාර් කලාප
ඉඩම්, උප්පැන්න, විවාහ සහ මරණ ලියාපදිංචි කරන්නාවූ කලාපවේ. මේවා ලක්දිව පැරණි දේශපාලන සහ පරිපාලන කලාප වලට අනුරූපී වේ.
උඩරට
කෝරළ හත්පත්තු වලට බෙදේ
පහතරට
කෝරළ පත්තු වලට බෙදේ
තෙන්නමරාචිචි සහ වඩමාරච්චි
ස්වභාවික ලක්ෂණ අනුව උප බෙදීම
භූ ගෝලීය බෙදීම්
ගොඩබිම
- ලංකා දූපත
- වෙනත් දූපත්
මුහුද
- අභ්‍යන්තර ජල ප්‍රදේෂ
- රාෂ්ඨීය මුහුද
- යාබද මුහුද
- පරම ආර්ථික මුහුද
ලංකා දූපතේ භූ විශමතා කලාප
- වෙරළබඩ තැන්න
- අභ්‍යන්තර තැන්න සහ ශේෂ කඳු
- සබරගමු කඳුවැටිය
- ගල්ඔය කඳු
- මධ්‍ය කඳුකරය
ආශ්රිත ලිපි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය