භාණ්ඩයක හෝ අයිතිය යම් මිලක් මත විකුණුම්කරු විසින් ගැනුම්කරු සතු කිරීම වෙළෙඳාම වේ. මේ අනුව දෙපාර්ශවයක් අතර යම් නිෂ්පාදිතයක් හුවමාරුවීමක් සිදුවේ.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpJMEwwdGhkV1p0WVc1dUxURTFOamd1Y0c1bkx6RTNNSEI0TFV0aGRXWnRZVzV1TFRFMU5qZ3VjRzVuLnBuZw==.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg0THpoakwwMWxjbU5oWkc5a1pWTmhia3AxWVc1a1pVUnBiM011YW5Cbkx6STFNSEI0TFUxbGNtTmhaRzlrWlZOaGJrcDFZVzVrWlVScGIzTXVhbkJuLmpwZw==.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpRMkwwVmhjbXhsSlRKRFgweHBZbVZ5ZEhsZmRHOWZWSEpoWkdWZllYTmZRblYwZEhKbGMzTmxaRjlpZVY5T1lYUnBiMjVoYkY5TVlYY2xNa05mTVRrd09WOVVhWFJzWlM1cWNHY3ZNakl3Y0hndFJXRnliR1VsTWtOZlRHbGlaWEowZVY5MGIxOVVjbUZrWlY5aGMxOUNkWFIwY21WemMyVmtYMko1WDA1aGRHbHZibUZzWDB4aGR5VXlRMTh4T1RBNVgxUnBkR3hsTG1wd1p3PT0uanBn.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJRM0wwRmpZMkZ5YVdGelgyUmxYMU1sUXpNbFFUbHlhVzl1Ym1WZkxWOUpiblFsUXpNbFFUbHlKVU16SlVGQmRITmZaR1Z6WDI1aGRHbHZibk5mWkdWZmJDVXlOMFYxY205d1pTVXlRMTlrSlVNekpVRTVkaVZETXlWQk9XeHZjQ1ZETXlWQk9YTmZjbVZzWVhScGRtVnRaVzUwWDJGMVgyTnZiVzFsY21ObEpUSkRYekUzTmpaZkxWODFOemt3TURrekxuUnBaaTlzYjNOemVTMXdZV2RsTVMweU1qQndlQzFCWTJOaGNtbGhjMTlrWlY5VEpVTXpKVUU1Y21sdmJtNWxYeTFmU1c1MEpVTXpKVUU1Y2lWRE15VkJRWFJ6WDJSbGMxOXVZWFJwYjI1elgyUmxYMndsTWpkRmRYSnZjR1VsTWtOZlpDVkRNeVZCT1hZbFF6TWxRVGxzYjNBbFF6TWxRVGx6WDNKbGJHRjBhWFpsYldWdWRGOWhkVjlqYjIxdFpYSmpaU1V5UTE4eE56WTJYeTFmTlRjNU1EQTVNeTUwYVdZdWFuQm4uanBn.jpg)
වෙළෙඳාමේ ප්‍රභේද
- සිල්ලර වෙළෙඳාම හා තොග වෙළෙඳාම
- දේශීය වෙළෙඳාම හා විදේශීය වෙළෙඳාම
- ආනයන වෙළෙඳාම හා අපනයන වෙළෙඳාම
- අත්පිට වෙළෙඳාම හා ණයට වෙළෙඳාම
- සරල වෙළෙඳාම හා ගිවිසුම්ගත වෙළෙඳාම
විදේශ වෙළෙඳාමේ වාසි
- තම රටට නිපදවිය නොහැකි භාණ්ඩ ආනයනය කර ගත හැකි වීම.
- අතිරික්ත භාණ්ඩ පිටරට යවා විදේශ විනිමය ඉපැයීම.
- අඩු මිලකට ආනයනය කර ගත හැකිවීම
- ප්‍රාග්ධන හා තාක්ෂණ දැනුම ලබා ගත හැකිවීම
- මිත්‍ර සබඳතා දියුණු කර ගත හැකි වීම
- සංචාරක ව්‍යාපාරයෙන් විදේශ විනිමය ඉපැයීම.
- නව නිර්මාණ බිහි කිරීමට අවස්ථාවක් සැලසීම.
- වෙළෙඳපොළ පුළුල් කර ගත හැකි වීම.
සටහන්
භාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJRMkwxZHBhMmx4ZFc5MFpTMXNiMmR2TFdWdUxuTjJaeTgxTUhCNExWZHBhMmx4ZFc5MFpTMXNiMmR2TFdWdUxuTjJaeTV3Ym1jPS5wbmc=.png)
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:
වෙළෙඳාම
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTg1THprNUwxZHBhM1JwYjI1aGNua3RiRzluYnkxbGJpMTJNaTV6ZG1jdk5EQndlQzFYYVd0MGFXOXVZWEo1TFd4dloyOHRaVzR0ZGpJdWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
වෙළෙඳාම , යන්න නිදහස් ශබ්දකෝෂය වන වික්ෂනරිය දී සොයා බලන්න.
Trading හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත
- Agritrade Resource material on trade by ACP countries
- World Bank's provides summary trade statistics and custom query features
- World Bank's Preferential Trade Agreement Database