මේ පිළිබඳ වෙනසට බලපාන කරුණු 4 කි.
1.මිල
2.ප්රමාණය
3.විකුණන්නා හැසිරෙන ආකාරය
4.ගැනුම්කරුගේ පරමාර්ථය
සිල්ලර මිලට වඩා තොග මිල අඩුය. එයට හේතුව තොග මිලට සිල්ලර වෙළෙඳුන්ගේ ලාභයද ඇතුළත් වීම වීමය. විශේෂ අවස්ථාවලදී සිල්ලර මිල ද තොග මිලට සමාන වීම හෝ ඊට අඩුවස්ථා දක්නට ඇත. තොග වෙළෙඳාමේදී වැඩි ප්රමාණයක් ද සිල්ලර වෙළෙඳාමේදී අඩු ප්රමාණයක් ද අලෙවි වන බව පෙනේ. සමහර විශේෂ අවස්ථාවලදි තොග වෙළෙඳාමට වඩා සිල්ලර වෙළෙඳාමේදී විශාල ප්රමාණයක් අලෙවි වන බව ද පෙනේ. විකුණන්නා හැසිරෙන ආකාරය අනුව ද තොග වෙළෙඳාම හා සිල්ලර වෙළෙඳාම වෙන්කර හඳුනා ගත හැකි වේ. සිල්ලර වෙළෙන්ඳකු බොහෝ විට ඉතා පිරිසිදුවට අඳින පළඳින තම සේවකයන් ප්රසන්නව තබා ගැනීමට උත්සාහ ගන්නා අතරම පාරිභෝගිකයන් සමඟ ආචාරශීලීව කටයුතු කරන අයකු වේ. තොග වෙළෙඳාම පාරිභෝගිකයන් සමඟ සබඳතා පවත්වා ගැනීම අවම වන අතර, වාහන හැසිරවීමේ ඉඩකඩ ඇති ගබඩා පහසුකම් ඇති ස්ථානවල වෙළෙඳාම පවත්වා ගෙන යනු ලැබේ. සේවකයන් ද ප්රසන්න පෙනුමක් ඇති අය නොවන අතර ඔවුන් භාණ්ඩ පැටවීමේ හා ඇසිරීමේ නිරත අය වේ. සෑම විටම මෙය මෙසේ සිදු නොවන බව පෙනේ. තොග වෙළෙන්ඳන් ද ප්රසන්නව ආචාරශීලීව කටයුතු කරන අවස්ථා දක්නට ඇත.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ල ලර ව ළ ඳ ම හ ත ග ව ළ ඳ මම ප ළ බඳ ව නසට බලප න කර ණ 4 ක 1 ම ල 2 ප රම ණය 3 ව ක ණන න හ ස ර න ආක රය 4 ග න ම කර ග පරම ර ථය ස ල ලර ම ලට වඩ ත ග ම ල අඩ ය එයට හ ත ව ත ග ම ලට ස ල ලර ව ළ ඳ න ග ල භයද ඇත ළත ව ම ව මය ව ශ ෂ අවස ථ වලද ස ල ලර ම ල ද ත ග ම ලට සම න ව ම හ ඊට අඩ වස ථ දක නට ඇත ත ග ව ළ ඳ ම ද ව ඩ ප රම ණයක ද ස ල ලර ව ළ ඳ ම ද අඩ ප රම ණයක ද අල ව වන බව ප න සමහර ව ශ ෂ අවස ථ වලද ත ග ව ළ ඳ මට වඩ ස ල ලර ව ළ ඳ ම ද ව ශ ල ප රම ණයක අල ව වන බව ද ප න ව ක ණන න හ ස ර න ආක රය අන ව ද ත ග ව ළ ඳ ම හ ස ල ලර ව ළ ඳ ම ව න කර හඳ න ගත හ ක ව ස ල ලර ව ළ න ඳක බ හ ව ට ඉත ප ර ස ද වට අඳ න පළඳ න තම ස වකයන ප රසන නව තබ ග න මට උත ස හ ගන න අතරම ප ර භ ග කයන සමඟ ආච රශ ල ව කටය ත කරන අයක ව ත ග ව ළ ඳ ම ප ර භ ග කයන සමඟ සබඳත පවත ව ග න ම අවම වන අතර ව හන හ ස රව ම ඉඩකඩ ඇත ගබඩ පහස කම ඇත ස ථ නවල ව ළ ඳ ම පවත ව ග න යන ල බ ස වකයන ද ප රසන න ප න මක ඇත අය න වන අතර ඔව න භ ණ ඩ ප ටව ම හ ඇස ර ම න රත අය ව ස ම ව ටම ම ය ම ස ස ද න වන බව ප න ත ග ව ළ න ඳන ද ප රසන නව ආච රශ ල ව කටය ත කරන අවස ථ දක නට ඇත