වේධය කුමරු හෙවත් වීදිය බණ්ඩාර යනු කෝට්ටේ රාජධානි සමයේ සිටි අභීත සෙන්පතියෙකි. පෘතුගීසි හමුදාවට එරෙහිව ඔහු සිදු කළ සටන් නිසා ඔහු කෝට්ටේ ඉතිහාසයේ කැපීපෙනෙන චරිතයක් විය. "කෝට්ටේ ව්‍යාඝ්‍රයා" යන අනුවර්ත නාමයෙන් ද හැඳින්වූ ඔහු, දමිළයන් විසින් තිරුවැල්ලේ බණ්ඩාර ලෙස ද, පෘතුගීසීන් විසින් තිඹුලේ බණ්ඩාර ලෙස ද හඳුන්වා ඇත. මොහුගේ මව, අටවන වීරපරාක්‍රමබාහු (අම්බුළුගල) රජුගේ පුතෙකු වූ තනියවල්ලභ ගේ දුවෙකු වූ කපුරු ළමා එතනා බව පැවසෙන අතර, පියා පිලිබඳ විවිධ මූලාශ්‍රයන්හි විවිධ තොරතුරු දැක්වෙන බැවින් මතභේදාත්මකය. ඇතැම් මූලාශ්‍ර වලට අනුව ඔහු පැරැණි රජ පෙළපතකට අයත් වූ කුමාර බණ්ඩාර නම් ප්‍රදේශාධිපතියෙකි.
වීදිය බණ්ඩාර | |
---|---|
උපත | |
මියගිය දිනය | 1555 (?) |
මිය යාමට හේතුව | සතුරු හේවායෙකුගේ හෙල්ල පහරකින් |
නිවහන | කෝට්ටේ |
වෙනත් නම් | කෝට්ටේ ව්‍යාඝ්‍රයා, වේධය කුමරු, තිරුවැල්ලේ බණ්ඩාර, තිඹුලේ බණ්ඩාර |
පුරවැසිබව | සිංහල |
රැකියාව | මහා සේනාධිපති, කෝට්ටේ රාජධානිය (7 වන බුවනෙකබාහු රජු යටතේ) |
සක්‍රීය වසර | 1521 - 1551 (7 වන බුවනෙකබාහු රාජ්‍ය සමය) 1551 - 1555(?) (දොන් ජුවන් ධර්මපාල රාජ්‍ය සමය) |
යුගය | කෝට්ටේ යුගය |
ප්‍රසිද්ධව ඇත්තේ | පෘතුගීසීන්ට විරුද්ධව කළ සටන් වල අභීත සෙන්පතියෙකි. |
කලත්‍රයා(යන්) | සමුද්‍රදේවි කුමරිය (1538 - ??), සුරීය දේවිය (මහා ටිකිරි බිසෝ බණ්ඩාර), |
දරුවන් | |
දෙමව්පියන් |
|
ඥාතීන් |
|
මූලාශ්‍ර
- "අපේ රාජධානිවල නෑ සබඳකම් බිඳ දැමූ පෘතුගීසි බලපෑම්". සම්ප්‍රවේශය 2018-06-27.
- "දියවන්නාවේ සැඟවුන සමුද්‍රදේවී - රාජාවලිය XXXVIII". පහන් යාය බ්ලොග් අඩවිය. සම්ප්‍රවේශය 2018-06-27.
- "හෙල්ල පහරින් මරු දුටු කෝට්ටේ ව්‍යාඝ්‍රයා". දිනමිණ. සම්ප්‍රවේශය 2018-06-27.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ධය ක මර හ වත ව ද ය බණ ඩ ර යන ක ට ට ර ජධ න සමය ස ට අභ ත ස න පත ය ක ප ත ග ස හම ද වට එර හ ව ඔහ ස ද කළ සටන න ස ඔහ ක ට ට ඉත හ සය ක ප ප න න චර තයක ව ය ක ට ට ව ය ඝ රය යන අන වර ත න මය න ද හ ඳ න ව ඔහ දම ළයන ව ස න ත ර ව ල ල බණ ඩ ර ල ස ද ප ත ග ස න ව ස න ත ඹ ල බණ ඩ ර ල ස ද හඳ න ව ඇත ම හ ග මව අටවන ව රපර ක රමබ හ අම බ ළ ගල රජ ග ප ත ක ව තන යවල ලභ ග ද ව ක ව කප ර ළම එතන බව ප වස න අතර ප ය ප ල බඳ ව ව ධ ම ල ශ රයන හ ව ව ධ ත රත ර ද ක ව න බ ව න මතභ ද ත මකය ඇත ම ම ල ශ ර වලට අන ව ඔහ ප ර ණ රජ ප ළපතකට අයත ව ක ම ර බණ ඩ ර නම ප රද ශ ධ පත ය ක ව ද ය බණ ඩ රඋපතම දම ප ස හල Not confirmed ම යග ය ද නය1555 ය පනයම ය ය මට හ ත වසත ර හ ව ය ක ග හ ල ල පහරක න න වහනක ට ට ව නත නම ක ට ට ව ය ඝ රය ව ධය ක මර ත ර ව ල ල බණ ඩ ර ත ඹ ල බණ ඩ රප රව ස බවස හලර ක ය වමහ ස න ධ පත ක ට ට ර ජධ න ය 7 වන බ වන කබ හ රජ යටත සක ර ය වසර1521 1551 7 වන බ වන කබ හ ර ජ ය සමය 1551 1555 ද න ජ වන ධර මප ල ර ජ ය සමය ය ගයක ට ට ය ගයප රස ද ධව ඇත ත ප ත ග ස න ට ව ර ද ධව කළ සටන වල අභ ත ස න පත ය ක කලත රය යන සම ද රද ව ක මර ය 1538 ස ර ය ද ව ය මහ ට ක ර බ ස බණ ඩ ර ශ න ත න ද ව ය දර වන ධර මප ලව ජයප ල ස ර ය බණ ඩ ර ස ර ය ද ව යට ද ව ද මව ප යන ක ම ර බණ ඩ ර ප ය කප ර ළම එතන මව ඥ ත න ස ය ර තන යවල ලභ ස ය 8 වන ව ර පර ක රමබ හ රජ අම බ ළ ගල ම ම ත ත ම ල ශ ර අප ර ජධ න වල න සබඳකම බ ඳ ද ම ප ත ග ස බලප ම සම ප රව ශය 2018 06 27 ද යවන න ව ස ඟව න සම ද රද ව ර ජ වල ය XXXVIII පහන ය ය බ ල ග අඩව ය සම ප රව ශය 2018 06 27 හ ල ල පහර න මර ද ට ක ට ට ව ය ඝ රය ද නම ණ සම ප රව ශය 2018 06 27 ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte