කපිතාන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් (කැප්ටන් ඩෝසන්) (උපත ???? - මරණය 1829 මාර්තු 28) යනු බ්‍රිතාන්‍ය ජාතික මහාමාර්ග ඉදිකිරීම් ශිල්පියෙකි. බ්‍රිතාන්‍ය ලංකාවේ (වර්ථමානයේ - ශ්‍රී ලංකාව) බ්‍රිතාන්‍යයන් විසින් 1820 වර්ෂයේදී ලංකාවේ ඉදිකල මුල්ම තාර දැමූ මහා මාර්ගය වූ, කොළඹ-මහනුවර මහා මාර්ගයේ ඉදිකිරීම් අධීක්ෂණ කටයුතු භාරව සිටි පුද්ගලයා වූවේද කැප්ටන් ඩෝසන් වේ.
මරණය
කොළඹ-මහනුවර මහා මාර්ගයේ ඉදිකිරීම් 1820 වසරේදී ආරම්භ වී කෙරීගෙන ගියත් එය සම්පූර්ණ කිරීමට පෙර, හදිසියේ ඇතිවූ අසනීප තත්වයක් නිසා කැප්ටන් ඩෝසන් 1829 මාර්තු 28 වැනි දිනදී මිය යන ලදී. ඔහුගේ මරණය විෂ සහිත සර්පයෙකුගේ දශ්ඨ කිරීමක් නිසා සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ.
ස්මාරකයක් ගොඩනැංවීම
මාර්ගය ඉදිකිරීමේදී කැප්ටන් ඩෝසන් විසින් සිදුකරන ලද ඉමහත් කැපකිරීම් සිහිකරනු වස්, කොළඹ-මහනුවර මහා මාර්ගයේ කඩුගන්නාව ගල බිඳි ස්ථානයට (කපොල්ල) ආසන්නව ස්මාරකයක් ඉදිකිරීමට පසුකාලීනව පියවර ගැණුනි.
ආශ්රිත
- "කළම්බු-කැන්ඩි රෝඩ් ඇන්ඩ් ද ඩෝසන් ටවර්". සුමනා සපරමාදු. සන්ඩේ ඔබ්සවර්. 2011. සම්ප්‍රවේශය 2014 මැයි.
{{}}
: Check date values in:|accessdate=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
කප ත න ව ල යම ෆ ර න ස ස ඩ සන ක ප ටන ඩ සන උපත මරණය 1829 ම ර ත 28 යන බ ර ත න ය ජ ත ක මහ ම ර ග ඉද ක ර ම ශ ල ප ය ක බ ර ත න ය ල ක ව වර ථම නය ශ ර ල ක ව බ ර ත න යයන ව ස න 1820 වර ෂය ද ල ක ව ඉද කල ම ල ම ත ර ද ම මහ ම ර ගය ව ක ළඹ මහන වර මහ ම ර ගය ඉද ක ර ම අධ ක ෂණ කටය ත භ රව ස ට ප ද ගලය ව ව ද ක ප ටන ඩ සන ව මරණයක ළඹ මහන වර මහ ම ර ගය ඉද ක ර ම 1820 වසර ද ආරම භ ව ක ර ග න ග යත එය සම ප ර ණ ක ර මට ප ර හද ස ය ඇත ව අසන ප තත වයක න ස ක ප ටන ඩ සන 1829 ම ර ත 28 ව න ද නද ම ය යන ලද ඔහ ග මරණය ව ෂ සහ ත සර පය ක ග දශ ඨ ක ර මක න ස ස ද වන නට ඇත ය ව ශ ව ස ක ර ස ම රකයක ග ඩන ව ම ප රධ න ල ප ය ක ප ටන ඩ සන ක ළ ණ ම ර ගය ඉද ක ර ම ද ක ප ටන ඩ සන ව ස න ස ද කරන ලද ඉමහත ක පක ර ම ස හ කරන වස ක ළඹ මහන වර මහ ම ර ගය කඩ ගන න ව ගල බ ඳ ස ථ නයට කප ල ල ආසන නව ස ම රකයක ඉද ක ර මට පස ක ල නව ප යවර ග ණ න ආශ ර ත කළම බ ක න ඩ ර ඩ ඇන ඩ ද ඩ සන ටවර ස මන සපරම ද සන ඩ ඔබ සවර 2011 සම ප රව ශය 2014 ම ය a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate help