වින්ඩෝස් 7 යනු මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් වල නවතම නිකුතුවයි. මෙය පෞද්ගලික පරිගණක සදහා මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඉදිරිපත් කරනලද මෙහෙයුම් පද්ධතිවලින් එකකි. වින්ඩෝස් 7 නිකුත් වූයේ 2009 ජූලි 22 දා නිෂ්පාදනය අවසාන කිරීමෙන් පසුවය. එහෙත් එය සිල්ලරට විකිණීම සදහා නිකුත් වූයේ 2009 ඔක්තෝබර් 22 දාය. මෙහි පූර්වගාමියා වූ වින්ඩෝස් විස්ටා නිකුත් වීමෙන් තෙවසරකට පසු මෙය නිකුත් කෙරිණි.
වින්ඩෝස් 7 | |
---|---|
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් පවුලේ සාමාජිකයෙකි | |
වින්ඩෝස් 7 අවසාන සංස්කරණයෙහි තිරරූපකයක් | |
විකාශකයා | |
මයික්‍රොසොෆ්ට් සංස්ථාව | |
වෙබ් අඩවිය | නිල වෙබ්අඩවිය |
නිකුතු | |
නිකුත්වූ දිනය | : July 22, 2009 Retail: October 22, 2009 (info) |
වත්මන් සංස්කරණය | 6.1 (Build 7601: Service Pack 1) (පෙබරවාරි 22, 2011info) | ) (
මූලාශ්‍ර ආකෘතිය | / |
බලපත්‍රය | |
කර්නල් වර්ගය | |
යාවත්කාලීන ක්‍රමය | වින්ඩෝස් නවීකරණය |
සහය | , |
පූර්වගමනය කළේ | වින්ඩෝස් විස්ටා |
සහය දැක්වීමේ තත්වය | |
මුඛ්‍යධාරා සහය 2015 ජනවාරි 13 දක්වා. | |
තවදුරටත් කියවීමට | |
ප්‍රවර්ධනය
අභිමතාර්ථ
ලක්ෂණ
නව සහ වෙනස් වූ ලක්ෂණ
වින්ඩෝස් 7 වල යම් සංඛ්‍යාත්මක අලුත් ලක්ෂණ තිබේ, උදාහරණ ලෙස සදහා සහය දැක්වීම, වැඩිදියුණු කල සකසනවල ක්‍රියාකාරිත්වය වැනි දෑ වින්ඩෝස් 7 වල දැකිය හැක.
ඉවත්කෙරූ ලක්ෂණ
සංගති විරෝධි නියාමක සැළකිල්ල
යුරෝපය
පිළිගැන්ම
සංස්කරණ
අලෙවිකරණය
දෘඩාංග අවශ්‍යතා
නිර්මාණ ශිල්පය | බිටු-32 | බිටු-64 |
---|---|---|
සකසනය | 1 GHz සකසනයක් | 1 GHz සකසනයක් |
1 GB | 2 GB | |
ග්‍රාපික සකසනය සමග driver model 1.0 (Not absolutely necessary; only required for ) | ||
නිදහස් ඉඩ | 16 GB of free disk space | 20 GB of free disk space |
DVD drive (only to install from DVD/CD Media) |
සමහර ලක්ෂණ භාවිතය සදහා අවශ්‍ය අමතර අවශ්‍යතා:
- (වෘත්තිමය, අවසාන සහ ව්‍යවසාය): Requires an additional 1GB of RAM and additional 15GB of available hard disk space. The requirement for a processor capable of has been lifted.
- [[වින්ඩෝස් මාධ්‍යය කේන්ද්‍රය]] (අඩංගු වෙනවා Home Premium, Professional, Ultimate and Enterprise සමග), requires a to receive and record TV.
භෞතික මතක සීමා
Maximum limits on (RAM) that Windows 7 can address vary depending on both the Windows version and between බිටු-32 and බිටු-64 versions. The following table specifies the maximum physical memory limits supported:
සංස්කරණය | බිටු-32 වින්ඩෝස් වල සීමාව | බිටු-64 වින්ඩෝස් වල සීමාව |
---|---|---|
වින්ඩෝස් 7 අවසාන | 4 GB | 192 GB |
වින්ඩෝස් 7 ව්‍යවසාය | 4 GB | 192 GB |
වින්ඩෝස් 7 වෘත්තිමය | 4 GB | 192 GB |
වින්ඩෝස් 7 ගෘහ පර්යන්ත | 4 GB | 16 GB |
වින්ඩෝස් 7 ගෘහ මූලික | 4 GB | 8 GB |
වින්ඩෝස් 7 ආරම්භකය | 2 GB | N/A |
සේවා ඇහුරුම්
සේවා ඇහුරුම 1
මේවාද බලන්න
විමර්ශන
බාහිර සැබැදි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය