විද්‍යා බාලන් (1978 ජනවාරි 1) යනු ඉන්දියානු ජාතික රංගන ශිල්පිණියක වේ. ඉන්දියානු බොලිවුඩ් සිනමාව තුල සිය ස්ථානය වෘත්තීයම වශයෙන් තහවුරු කොටගෙන සිටින ඇය, ඉන්දීය යක්, පහක්, පහක් ඇතුළු රංගනය උදෙසා පිරිනැමෙන සම්මාන රැසකට හිමිකම් කියන්නියක් වේ. 2014 වසරේදී ඇය විසින් පිරිනමනු ලබන සම්මානයෙන්ද පිදුම් ලැබුවාය.
විද්‍යා බාලන් | |
---|---|
![]() ද ඩර්ටි පික්චර් (2012) ඩීවීඩී නිකුතුවේදී | |
උපත | 1 ජනවාරි 1978 පූතම්කුරුසි, , , කේරළය, ඉන්දියාව |
උගත් ශාස්ත්‍රාලය | |
රැකියාව | නිළියක |
සක්‍රීය වසර | 1995, 2003–වර්තමානය තෙක් |
කලත්‍රයා(යන්) | (2012–වර්තමානය) |
ඥාතීන් | ප්‍රියාමණි (ඥාති සොහොයුරිය) |
සම්මාන | ![]() |