විකිපීඩියා යනු ඕනෑම කෙනෙකුට සංස්කරණය කල හැකි සබැඳි විශ්වකෝෂයකි. 2001 ජනවාරි 15දී මෙහි සමාරම්භය සිදු විය. විශේෂඥයින් විසින්-රචිත, හා ඉංග්‍රීසි -භාෂාව පමණක් භාවිත කල, '' නම් වූ විශ්වකෝෂ ව්‍යාපෘතිය සඳහා සහය වනු වස් හා එයට උපකාරී විය හැකි කෙටුම්පත් ලිපි හා ලිපි අදහස් ආදිය සපයන අමතර මූලයක් ලෙස පවතින, 'සැපයුම් මගක්'ලෙස භාවිතය, මෙහි ප්රාරම්භක අභිලාෂය විය. මෙය ඉතා කෙටි කලකින් න්යූපීඩියාව අභිබවා යෑමට සමත් වී, පුළුල් පරාසයක් තුල රැඳුනු අමතර සමුද්දේශ ව්‍යාපෘති සමූහයකට මුල පුරමින්, විසල් ගෝලීය ව්‍යාපෘතියක් බවට පත් විය. , විකිපීඩියාව, මිලියන ගණනක් රචකයන්ගේ නැණ පහසින් ඔප් නැංවුනු, ලෝක ව්‍යාප්ත භාෂා සිය ගණනකින් රචිත, ලිපි මිලියන ගණනක සාඩම්බර හිමිකරු වී ඇත. එය ලොව ඉතා ජනප්‍රිය වෙබ් අඩවියක් හා ලොවපුරා අතිශයින් ප්‍රචලිත ආශ්රිත මූලයක් වේ.
ඉතිහාස සමාලෝචනය
පසුබිම
ලොව සියළු දැනුම එක් තැනක ගබඩා කෙරුමෙහි සංකල්පය පුරාතන සහ දක්වා දිවෙතත්, පොදු කාර්ය, පුළුල් ලෙස ව්‍යාප්ත, හා මුද්‍රිත විශ්වකෝෂය අපට හමුවන්නේ සහ 18වන සියවසෙහි සමගිනි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTltTDJZMUwwcHBiVzE1TFhkaGJHVnpMV1p5WVc1clpuVnlkREl3TURVdFlXeHBhREF4TG1wd1p5OHlNREJ3ZUMxS2FXMXRlUzEzWVd4bGN5MW1jbUZ1YTJaMWNuUXlNREExTFdGc2FXZ3dNUzVxY0djPS5qcGc=.jpg)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh3THpBekwweGhjbko1WDFOaGJtZGxjaTVxY0djdk1qQXdjSGd0VEdGeWNubGZVMkZ1WjJWeUxtcHdadz09LmpwZw==.jpg)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය