වජිර අබේවර්ධන (උපත සැප්තැම්බර් 2, 1960) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. හේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්රීවරයෙකුව සිටියේය. වජිර අබේවර්ධන අධයාපනය ලබා ඇත්තේ ගාල්ලේ මහින්ද විද්‍යාලයයේ සහ මොරටුව විශ්වවිද්‍යාලයේය. හේ දිවි ගෙවන්නේ, කොළඹ කැප්පෙට්ටිපොල මාවතේය.
වජිර අබේවර්ධන | |
---|---|
රාජ්‍ය පරිපාලන, කලඹනාකරණ සහ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ඇමති | |
තනතුර දරමින් 2001–2004 | |
Member of the for ගාල්ල දිස්ත්‍රික්කය | |
තනතුර දරමින් 1994–2010 | |
පුද්ගලික තොරතුරු | |
උපත | සැප්තැම්බර් 2, 1960 |
ජාතිය | ![]() |
දේශපාලන පක්ෂය | එක්සත් ජාතික පක්ෂය |
වෙනත් දේශපාලන සබැඳියා | එක්සත් ජාතික පෙරමුණ |
වාසස්ථාන(ය) | 22ඒ සමිට් තට්ටුනිවාස, කැප්පෙට්ටිපොළ මාවත, කොළඹ 07 |
මහින්ද විද්‍යාලය මොරටුව විශ්වවිද්‍යාලය | |
ආශ්රිත
- "හිස්ටොරික් වින් ෆො යූපීඑෆ්ඒ". සි අයිලන්ඩ්-නිවුස්. සම්ප්‍රවේශය 29 ඔක්තොම්බර් 2010.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය