ලතින් සභාව යනු කතෝලික සභාව තුල පිහිටි ස්වාධිකාරි හෝ . එවන් සුයි ඉයුරිස් විශේෂිත සභා 24 ක් කතෝලික සභාව තුල වන අතර, අනෙක්වා වෙති. (උත්සව, පූජක වේෂ්ටන, ගායනා, භාෂාව), ඇදහිලි චාරිත්‍ර, , සහ, ආගමික උපදේශකවරුන් (එකිනෙකා එකම බලප්‍රදේශය තුල සිටියද) යන දෙයින් ඒවා එකිනෙකින් වෙනස් වෙතත්, ඒවා සියල්ලම එකම විශ්වාසය දරන අතර, කතෝලික වීමෙහි ආවශ්‍යයික ගුණාංගයක් ලෙසින් (පාප්වහන්සේ) යටතේ සංධාන ගතවීම සලකති.
![]() Latin Church | |
---|---|
ලතින්: Ecclesia Latina | |
![]() in | |
වර්ගය | () |
වර්ගීකරණය | |
පෙළගැස්ම | Western Christianity |
Bible () | |
දේවධර්මය | |
Holy See | |
Pope | ෆ්‍රැන්සිස් |
ප්‍රදේශය | Mainly in , , the Americas, the Philippines, pockets of Africa, Madagascar, Oceania, with several around the world |
භාෂාව | |
මූලස්ථානය | , , Italy |
ආරම්භක | and |
සම්භවය | , |
Separations |
|
සාමාජිකයන් | 1.311 billion (2018)[] |
Other name(s) |
|
Official website | Holy See |
Part of a of articles on ක්‍රිස්තියානි ආගම | |
බයිබලය | |
| |
මේවා අතුරින් ලතින් සභාව විශාලතම වන අතර, අනෙක් සියල්ල එක් කලද එයට වඩා සාමාජිකත්වය අතරින් ඉහළ අගයයක් දරයි. එය පැනනැගුනේ බටහිර යුරෝපයෙහි සහ උතුරු අප්‍රිකාවෙහි වන අතර, වරක් රෝමානු අධිරාජ්‍යයෙහි ග්‍රහණයට නතු වී තිබුණු මෙම ප්‍රදේශය පුරා, ලතින් භාෂාව මැනවින් තේරුම් ගත හැකිව හා කතා කල හැකිව තිබුණි. එය සමහරවිට බටහිර සභාව ලෙසින් හැඳින්වෙයි. ගණනින් 23 ක්වූ, අනෙකුත් සියළු සුයි ඉයුරිස් විශේෂිත සභාවන්, ඈත පෙරදිග ජනිතවූ අතර, එබැවින් සාමුහික වශයෙන් නැගෙනහිර කතෝලික සභා ලෙසින් හැඳින්වෙයි. නිසා, මෙම සුයි ඉයුරිස් විශේෂිත සභාවන් සියල්ලෙහි සාමාජිකයන්, ඒවායේ සම්භවය සිදුවූ ප්‍රදේශවලට තවදුරටත් සීමාවී නොසිටින අතර ලොව පුරා දැකිය හැකිය.
ආශ්රිත ලිපි
සටහන්
මූලාශ්‍ර
- Marshall, Thomas William (1844). Notes of the Episcopal Polity of the Holy Catholic Church. London: Levey, Rossen and Franklin.
- Larissa L. Lopez (26 March 2020). "Number of Catholics in World Grows: There Are More Than 1.3 Billion". zenit.org. සම්ප්‍රවේශය 11 April 2020.
භාහිර සබැඳි
- Official website of the Holy See
- Latin Church in the