රාජාවලිය යනු ශ්‍රී ලංකාවේ පුරාතන වංශකථා ලේඛනයකි. මෙහි විජය රජුගේ සිට IIවන විමලධර්මසූරිය දක්වා රජවරුන්ගේ ඉතිහාසය ඇතුළත්ව තිබේ. සිංහල භාෂාවෙන් ශ්‍රී ලංකාවේ ඉතිහාසය අඛණ්ඩව රචිත එකම වංශකථාව මෙයයි.මෙහි දේශපාලනික තොරතුරු ඇතුළත්ව තිබේ.
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "The rajavaliya : or, A historical narrative of Sinhalese kings from Vijaya to Vimala Dharma Surya II, to which are added a glossary and a list of sovereigns / ed. by B. Gunasekara". ebook.lib.hku.hk. සම්ප්‍රවේශය 2016-08-27.
- "Rajavaliya | historical Ceylonese chronicle". සම්ප්‍රවේශය 2016-08-27.
බාහිර සබැඳි
- රාජාවලිය. 1976. සම්ප්‍රවේශය 2016-09-27.
- ගුණසේකර, බී. (1900). Rajavaliya, Or, a Historical Narrative of Sinhalese Kings. ආසියානු අධ්‍යාපන සේවාව. p. 98. ISBN . සම්ප්‍රවේශය 2016-09-27.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය