විසින් තේරුම්ගතහැකි හෙවත් සන්දිට්ඨික දිගුම තරංග ආයාමයන් වන දළ වශයෙන් 630–740 පරාසයක තරංග ආයාමයන් ප්‍රමුඛතම ලෙසින් සමන්විත වන්නාවූ ආලෝකය විසින් උපදවනු ලබන සදිසි අතුරින් ඕනෑම එකක් රතු ලෙසින් හැඳින්වේ . මෙයට වඩා දිගු තරංග ආයාමයන් හැඳින්වෙන්නේ අධෝරක්ත (රතු වලට පහළ) ලෙසින් වන අතර, වෙතින් දැකිය නොහැක. ආලෝකයේ ආකලන අතුරින් එකක් ලෙස රතු භාවිතා වන අතර, වර්ණ පද්ධතියෙහිදී වර්ණයට අනුපූරක වෙයි. රතු වර්ණය, මීට අමතරව, ව්‍යාකලන ප්‍රාථමික වර්ණයන් අතුරින් එකක් වන මුත් එසේ නොවෙයි.
රතු | |||
---|---|---|---|
![]() | |||
— — | |||
තරංග ආයාමය | ~630–740 | ||
සංඛ්‍යාතය | ~480–405 | ||
— පොදු ගම්‍යාර්ථ — | |||
, ආදරය, , , සමාජවාදය, කොමියුනිස්ට්වාදය, වැලන්ටයින් දිනය, තාපය, ගින්න, , නායකත්වය, , , , රුධිරය, නත්තල, , , | |||
![]() | (255, 0, 0) | ||
මූලාශ්‍රය | sRGB approximation to NCS S 1080-R | ||
B: [0–255] (බයිට්) වෙත ප්‍රමතකෘත කොට | |||
ආශ්රිත
- Thomas J. Bruno, Paris D. N. Svoronos. CRC Handbook of Fundamental Spectroscopic Correlation Charts. CRC Press, 2005.
Color - ක්‍රේග් එෆ්. බෝරෙන් (2006). ෆන්ඩමෙන්ටල්ස් ඔෆ් ඇට්මොස්ෆරික් රේඩියේෂන්: ඇන් ඉන්ට්‍රඩක්ෂන් විත් 400 ප්‍රොබ්ලම්ස්. Wiley-VCH. p. 214. ISBN .
- The sRGB values are taken by converting the NCS color 1080-R using the “NCS Navigator” tool at the NCS website.