රත්නපුර දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 18 කි. එනම්
- අයගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- බලංගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඇහැලියගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඇලපාත ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඇඹිලිපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ගොඩකවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඉඹුල්පේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කහවත්ත ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කලවාන ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කිරිඇල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කොලොන්න ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කුරුවිට ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- නිවිතිගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඕපනායක ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පැල්මඩුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- රත්නපුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- වැලිගෙපොල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කල්තොට ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlqTDJNM0wxTnlhVjlNWVc1cllWOWthWFpwYzJsdmJuTXVjRzVuTHpJd01IQjRMVk55YVY5TVlXNXJZVjlrYVhacGMybHZibk11Y0c1bi5wbmc=.png)
ආශ්රිත ලිපි
බාහිර සබැදි
- Divisional Secretariats Portal 2018-12-27 at the Wayback Machine
- Statoids: Divisions of Sri Lanka