යුක්තිය පාලනය කිරීම හමුදාව අතට පත්වූකල කි‍්‍රයාත්මක කරවනු ලබන රීති පද්ධතිය යුද්ධ නීතිය ලෙසින් හැඳින්වේ.
යුද්ධ කාලයන්හිදී සහ වෙනත් සිවිල් රජයක් නොපවතින අවස්ථාවන්හිදී සමහර විටෙක යුද්ධ නීතිය කි‍්‍රයාත්මක කරනු ලැබ ඇත. මෙවැනි යුද්ධ නීතියේ පාලනයන්ට උදාහරණයන් ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසුව ජර්මනිය සහ ජපානය ද, නැවත ගොඩනැගීමේ මුල් අදියරයන්හිදී ඇමරිකාවේ දකුණද දැක්විය හැක. මීට අමතරව සමහර අවස්ථාවන්හිදී රජය සිය ආධිපත්‍යය ස්ථාපිත කිරීම සඳහාද එය යොදාගනු ලබයි. 1989 තියාන්ආන්මෙන් චතුරස්රයේ උද්ඝෝෂණයන් සහ 1981 දී පෝලන්තයේ විරුද්ධ පක්ෂය යටපත් කිරීමද මෙයට උදාහරණ ලෙස දැක්විය හැක. එමෙන්ම සමහර විශාල ස්වභාවික ආපදාවන්ගෙන් අනතුරුවද යුද්ධ නීතිය කි‍්‍රයාත්මක කරනු ලැබිය හැක. කෙසේවෙතත් බොහෝ රටවල් මෙවන් අවස්ථාවන්හිදී ‘’ වැනි වෙනත් නෛතික විධිවිධානයන් යොදාගනු ලබයි.
බොහෝ රටවල යුද්ධ නීතිය ඊටම සුවිශේෂී වූ රීති රාශියක් කි‍්‍රයාවට නංවනු ලබයි. එවැන්නකි. මෙම ක්‍රමය තුල බොහෝවිට යුක්තිය පසිඳලීම යුධාධිකරණය ලෙසින් හැඳින්වේන හමුදා අධිකරණයන් වෙත පැවරෙයි. රිට් හා හබයාස්කෝපුස් වැනි රිට් ලබාගැනීමේ අයිතියද අහෝසි කෙරෙනු ඇත.
අමතර අවධානයට
- , a form of government headed by military generals.
- , state governed through the power of the police force.
- , a government led by a committee of military leaders.
- , a form of autocratic rule led by the military.
- , a form of government with strong central power and limited freedoms.
මූලාශ්‍ර
භාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය