යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය යනු, ශ්‍රී ලංකාවේ, සබරගමුව පළාතේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ, පිහිටි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි.
යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
---|---|
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | සබරගමුව පළාත |
දිස්ත්‍රික්කය | කෑගල්ල දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකාවේ සම්මත වේලාව () |
විකාශනය
රජ සමයේ තුන් කෝරලයට අයත් මෙම ප්‍රදේශය විසින් පාලනය කරන ලදි.
ඉන් පසු 1944දී බ්‍රිතාන්‍ය පාලන ක්‍රමය යටතේ කොට්ඨාශ 11කින් සමන්විත දෙහිගම්පල් කෝරලේ සහ පාත බුලත්ගම ආදායම් පාලක කොට්ඨාශයට මෙම ප්‍රදේශය අයත්වී තිබිණි.
පසුකාලිනව ගම්මුලාදැනි තනතුර ග්‍රාම සේවක තනතුර වශයෙන් වෙනස් වු අතර ප්‍රාදේශීය අප වශයෙන්ද වෙනස් වී යන නමට පරිවර්තනය විය. මෙකි කාලයේදි පෙර පැවතිගම්මුලාදෑනි කොට්ඨාශ 11 ග්‍රාම සේවක වසම් 50ක් දක්වා වර්ධනය විය.
1992 දී ක්‍රමය අහෝසි වීමත් සමග උප දිසාපති කොට්ඨාශ බවටද සහකාර ආණ්ඩුවේ ඒජන්ත තනතුර ප්‍රාදේශීය ලේකම් තනතුර බවටද පත්විය.
2000 වසරේදි මෙම කොට්ඨාශයෙන්ද ග්‍රාම නිලධාරි වසම් 20ක් සම්බන්ධ කර ගැනීමෙන් බුලත්කොහුපිටිය ප්‍රාදේශීය නව ලේකම් කොට්ඨාශය පිහිට වු අතර එතැන් සිට මේ දක්වා ඉතිරි වු ග්‍රාම නිලධාරි වසම් 32න් සමන්විත යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නිර්මාණය විය.
ජනගහනය
වසම | ජනගහන එකතුව | ගැහැණු | පිරිමි | පවුල් සංඛ්‍යාව | සමෘද්ධි ලාභින් |
---|---|---|---|---|---|
යටියන්තොට | 2948 | 1548 | 1400 | 699 | 244 |
පරුස්සැල්ල | 2842 | 1467 | 1375 | 805 | 209 |
කබුළුමුල්ල | 3395 | 1759 | 1636 | 1012 | 210 |
මහවිල | 1588 | 826 | 462 | 429 | 211 |
ගල්පාත | 2380 | 1276 | 1104 | 695 | 280 |
අමනාවල | 4876 | 2625 | 2251 | 1253 | 307 |
ගරාගොඩ පහල | 2442 | 1336 | 1106 | 597 | 219 |
ගරාගොඩ ඉහල | 1356 | 697 | 659 | 340 | 146 |
මීගස්තැන්න | 2261 | 1150 | 1111 | 548 | 209 |
පැලැල්ලේගම | 2127 | 1076 | 1051 | 622 | 156 |
අමනාවල | 1577 | 800 | 777 | 751 | 212 |
බෙරන්නාව | 1134 | 577 | 557 | 326 | 203 |
සීපෝත් | 1693 | 884 | 809 | 580 | 174 |
දොඹේපොල | 2064 | 1024 | 1040 | 608 | 260 |
මලල්පොල | 1564 | 794 | 770 | 422 | 159 |
ජයවින්දාගම | 2715 | 1418 | 1297 | 745 | 287 |
ගෝනගමුව | 1566 | 817 | 749 | 515 | 162 |
තැලිගම | 1959 | 1032 | 927 | 487 | 171 |
නෙළුවතුකන්ද | 1108 | 584 | 524 | 306 | 109 |
කිතුල්ගල උතුර | 1609 | 847 | 762 | 425 | 122 |
මහබාගේ | 1197 | 620 | 577 | 280 | 126 |
කිතුල්ගල දකුණ | 1449 | 791 | 658 | 341 | 114 |
මල්වත්ත | 1399 | 726 | 673 | 420 | 143 |
කළුකොහුතැන්න | 1579 | 818 | 761 | 402 | 104 |
දුණුකේදෙනිය | 1063 | 580 | 483 | 314 | 165 |
කිරිකොහුතැන්න | 1271 | 672 | 599 | 562 | 403 |
ගනේපල්ල | 1977 | 1010 | 967 | 568 | 197 |
වැලිහෙලතැන්න | 1847 | 965 | 882 | 570 | 308 |
පොල්පිටිය | 1105 | 580 | 525 | 317 | 185 |
වීරගල්ල | 1174 | 589 | 585 | 306 | 126 |
නවට | 1166 | 615 | 551 | 328 | 120 |
හක්බෙල්ලාවක | 1748 | 891 | 857 | 468 | 141 |
ග්‍රාම නිළධාරි වසම්
01 යටියන්තොට
02 පරුස්සැල්ල
03 කබුළුමුල්ල
04 මහවිල
05 ගල්පාත
06 අමනාවල
07 ගරාගොඩ පහල
08 ගරාගොඩ ඉහල
09 මීගස්තැන්න
10 පැලැල්ලේගම
11 අමනාවල
12 බෙරන්නාව
13 සීපෝත්
14 දොඹේපොල
15 මලල්පොල
16 ජයවින්දාගම
17 ගෝනගමුව
18 තැලිගම
19 නෙළුවතුකන්ද
20 කිතුල්ගල උතුර
21 මහබාගේ
22 කිතුල්ගල දකුණ
23 මල්වත්ත
24 කළුකොහුතැන්න
25 දුණුකේදෙනිය
26 කිරිකොහුතැන්න
27 ගනේපල්ල
28 වැලිහෙලතැන්න
29 පොල්පිටිය
30 වීරගල්ල
31 නවට
32 හක්බෙල්ලාවක
ආර්ථිකය
ප්‍රාදේශීය ලේකම්වරුන්
නම | තනතුර | සිට | දක්වා |
---|---|---|---|
එල්.බි. පෙතියාගොඩ මයා | 1944 | 1950 | |
එල්.බි. උදලාගම | එම | 1950 | 1955 |
ලවන ඩී මදුරාවල මයා | එම | 1955 | 1962 |
එන්.ඒ.නවරත්න මයා | එම |
| 1963 |
එම්.එම්. සමරකෝන් මයා | ප්‍රාදේශීය ආදායම් නිලධාරි | 1963 | 1966 |
කේ.එම්. අබේසිංහ මයා | එම |
| 1968 |
ජේ.ඒ. කීර්තිරත්න මයා | එම |
| 1969 |
ආර්.කේ.හර්ෂන ප්‍රනාන්දු මයා | - එම - | 1969 | 1971 |
එම්.ජේ. ප්රනාන්නදු මයා | - එම - | 1971 | 1972 |
පි. හේවාවසම් මයා | - එම - | 1972 | 1972 |
වර්නන් මාපිටිගම මයා | - එම - | 1972 | 1975 |
ජේ.එච්.එම්.රණවීර මයා | ප්‍රාදේශීය උප සභාපති | 1976 | 1978 |
ඩබ්.ඩබ්. පෙරේරා මයා | - එම - | 1978 | 1982 |
ජේ.ආර්.එස්.එස්. පරාක්‍රම මයා | - එම - | 1982 | 1983 |
ආර්.ද.එස්. වඩුතන්ත්‍රි මයා | සහකාර ආණ්ඩුවේ ඒජන්ත | 1984 | 1987 |
එල්.එස්. අතාවුද මයා | - එම | 1994 | 1995 |
කේ.පී. පෙරේරා මයා | - එම | 1992 | 1993 |
එස්.පී. සුනිල් හේවා මයා | ප්‍රාදේශිය ලේකම් | 1993 | 1994 |
එල්.එස්. අතාවුද මයා | - එම | 1994 | 1995 |
කේ.පි. පෙරේරා මයා | - එම | 1995 | 1996 |
එස්.ඩබ්. අතුල මයා | - එම | 1996 | 1996 |
ආර්.ඒ.ඒ.කේ. රණවක මයා | - එම | 1996 | 2000 |
පී. රාජපක්ෂ මයා | - එම | 2000 | 2002 |
එල්.ඒ.පි.යු ලියනආරච්චි මයා | - එම | 2002 | 2005 |
එස්.පි. බණ්ඩාර මයා | - එම | 2005 | 2006 |
විජේකෝන් මයා | - එම | 2006 | 2008 |
ඩි.ජී.පී.අයි. අමරසිංහ මිය | - එම | 2006 | 2008 |
නයනානන්ද නිල්වල මයා | - එම | 2008 | 2009 |
එල්.කේ. ප්‍රේමරත්න මයා | - එම | 2009 | 2010 |
පී.සි.ඩි. සිගේරා මිය | ඒම | 2010 | 2014 |
මානෙල් කුලරත්න මිය | ඒම | 2015 | 2017 |
සමන් අනුර මහතා | ඒම | 2017 | මේ දක්වා |
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- Divisional Secretariats Portal 2011-01-07 at the Wayback Machine
ප්‍රාදේශිය ලේකම් කාර්යාලය 2017-11-18 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
යට යන ත ට ප ර ද ශ ය ල කම ක ට ඨ සය යන ශ ර ල ක ව සබරගම ව පළ ත ක ගල ල ද ස ත ර ක කය ප හ ට ප ර ද ශ ය ල කම ක ට ඨ සයක යට යන ත ට ප ර ද ශ ය ල කම ක ට ඨ සයප ර ද ශ ය ල කම ක ට ඨ සයරට ශ ර ල ක වපළ තසබරගම ව පළ තද ස ත ර ක කයක ගල ල ද ස ත ර ක කයව ල කල පශ ර ල ක ව සම මත ව ල ව UTC 5 30 ව ක ශනයරජ සමය ත න ක රලයට අයත ම ම ප රද ශය ව ස න ප ලනය කරන ලද ඉන පස 1944ද බ ර ත න ය ප ලන ක රමය යටත ක ට ඨ ශ 11ක න සමන ව ත ද හ ගම පල ක රල සහ ප ත බ ලත ගම ආද යම ප ලක ක ට ඨ ශයට ම ම ප රද ශය අයත ව ත බ ණ පස ක ල නව ගම ම ල ද න තනත ර ග ර ම ස වක තනත ර වශය න ව නස ව අතර ප ර ද ශ ය අප වශය න ද ව නස ව යන නමට පර වර තනය ව ය ම ක ක ලය ද ප ර ප වත ගම ම ල ද න ක ට ඨ ශ 11 ග ර ම ස වක වසම 50ක දක ව වර ධනය ව ය 1992 ද ක රමය අහ ස ව මත සමග උප ද ස පත ක ට ඨ ශ බවටද සහක ර ආණ ඩ ව ඒජන ත තනත ර ප ර ද ශ ය ල කම තනත ර බවටද පත ව ය 2000 වසර ද ම ම ක ට ඨ ශය න ද ග ර ම න ලධ ර වසම 20ක සම බන ධ කර ග න ම න බ ලත ක හ ප ට ය ප ර ද ශ ය නව ල කම ක ට ඨ ශය ප හ ට ව අතර එත න ස ට ම දක ව ඉත ර ව ග ර ම න ලධ ර වසම 32න සමන ව ත යට යන ත ට ප ර ද ශ ය ල කම ක ට ඨ ශය න ර ම ණය ව ය ජනගහනයවසම ජනගහන එකත ව ග හ ණ ප ර ම පව ල ස ඛ ය ව සම ද ධ ල භ න යට යන ත ට 2948 1548 1400 699 244පර ස ස ල ල 2842 1467 1375 805 209කබ ළ ම ල ල 3395 1759 1636 1012 210මහව ල 1588 826 462 429 211ගල ප ත 2380 1276 1104 695 280අමන වල 4876 2625 2251 1253 307ගර ග ඩ පහල 2442 1336 1106 597 219ගර ග ඩ ඉහල 1356 697 659 340 146ම ගස ත න න 2261 1150 1111 548 209ප ල ල ල ගම 2127 1076 1051 622 156අමන වල 1577 800 777 751 212බ රන න ව 1134 577 557 326 203ස ප ත 1693 884 809 580 174ද ඹ ප ල 2064 1024 1040 608 260මලල ප ල 1564 794 770 422 159ජයව න ද ගම 2715 1418 1297 745 287ග නගම ව 1566 817 749 515 162ත ල ගම 1959 1032 927 487 171න ළ වත කන ද 1108 584 524 306 109ක ත ල ගල උත ර 1609 847 762 425 122මහබ ග 1197 620 577 280 126ක ත ල ගල දක ණ 1449 791 658 341 114මල වත ත 1399 726 673 420 143කළ ක හ ත න න 1579 818 761 402 104ද ණ ක ද න ය 1063 580 483 314 165ක ර ක හ ත න න 1271 672 599 562 403ගන පල ල 1977 1010 967 568 197ව ල හ ලත න න 1847 965 882 570 308ප ල ප ට ය 1105 580 525 317 185ව රගල ල 1174 589 585 306 126නවට 1166 615 551 328 120හක බ ල ල වක 1748 891 857 468 141ග ර ම න ළධ ර වසම 01 යට යන ත ට 02 පර ස ස ල ල 03 කබ ළ ම ල ල 04 මහව ල 05 ගල ප ත 06 අමන වල 07 ගර ග ඩ පහල 08 ගර ග ඩ ඉහල 09 ම ගස ත න න 10 ප ල ල ල ගම 11 අමන වල 12 බ රන න ව 13 ස ප ත 14 ද ඹ ප ල 15 මලල ප ල 16 ජයව න ද ගම 17 ග නගම ව 18 ත ල ගම 19 න ළ වත කන ද 20 ක ත ල ගල උත ර 21 මහබ ග 22 ක ත ල ගල දක ණ 23 මල වත ත 24 කළ ක හ ත න න 25 ද ණ ක ද න ය 26 ක ර ක හ ත න න 27 ගන පල ල 28 ව ල හ ලත න න 29 ප ල ප ට ය 30 ව රගල ල 31 නවට 32 හක බ ල ල වකආර ථ කයප ර ද ශ ය ල කම වර න නම තනත ර ස ට දක ව එල බ ප ත ය ග ඩ මය 1944 1950එල බ උදල ගම එම 1950 1955ලවන ඩ මද ර වල මය එම 1955 1962එන ඒ නවරත න මය එම 1962 1963එම එම සමරක න මය ප ර ද ශ ය ආද යම න ලධ ර 1963 1966ක එම අබ ස හ මය එම 1966 1968ජ ඒ ක ර ත රත න මය එම 1968 1969ආර ක හර ෂන ප රන න ද මය එම 1969 1971එම ජ ප රන න නද මය එම 1971 1972ප හ ව වසම මය එම 1972 1972වර නන ම ප ට ගම මය එම 1972 1975ජ එච එම රණව ර මය ප ර ද ශ ය උප සභ පත 1976 1978ඩබ ඩබ ප ර ර මය එම 1978 1982ජ ආර එස එස පර ක රම මය එම 1982 1983ආර ද එස වඩ තන ත ර මය සහක ර ආණ ඩ ව ඒජන ත 1984 1987එල එස අත ව ද මය එම 1994 1995ක ප ප ර ර මය එම 1992 1993එස ප ස න ල හ ව මය ප ර ද ශ ය ල කම 1993 1994එල එස අත ව ද මය එම 1994 1995ක ප ප ර ර මය එම 1995 1996එස ඩබ අත ල මය එම 1996 1996ආර ඒ ඒ ක රණවක මය එම 1996 2000ප ර ජපක ෂ මය එම 2000 2002එල ඒ ප ය ල යනආරච ච මය එම 2002 2005එස ප බණ ඩ ර මය එම 2005 2006ව ජ ක න මය එම 2006 2008ඩ ජ ප අය අමරස හ ම ය එම 2006 2008නයන නන ද න ල වල මය එම 2008 2009එල ක ප ර මරත න මය එම 2009 2010ප ස ඩ ස ග ර ම ය ඒම 2010 2014ම න ල ක ලරත න ම ය ඒම 2015 2017සමන අන ර මහත ඒම 2017 ම දක ව ආශ ර ත ල ප ශ ර ල ක ව ප ර ද ශ ය ල කම ක ට ඨ ස ශ ර ල ක ව පළ ත ශ ර ල ක ව පර ප ලන ද ස ත ර ක කම ල ශ රDivisional Secretariats Portal 2011 01 07 at the Wayback Machineප ර ද ශ ය ල කම ක ර ය ලය 2017 11 18 at the Wayback Machine