මොණරාගල දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 11කි එනම්.
- බඩල්කුඹුර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- බිබිල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- බුත්තල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කතරගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මඩුල්ල-දඹගල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මැදගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මොණරාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- සෙවනගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- සියඹලාණ්ඩුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- තණමල්විල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlqTDJNM0wxTnlhVjlNWVc1cllWOWthWFpwYzJsdmJuTXVjRzVuTHpJd01IQjRMVk55YVY5TVlXNXJZVjlrYVhacGMybHZibk11Y0c1bi5wbmc=.png)
ආශ්රිත ලිපි
බාහිර සබැදි
- Divisional Secretariats Portal 2018-12-27 at the Wayback Machine
- Statoids: Divisions of Sri Lanka