මාලිගාවත්ත යනු, ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි, නගරෝපාන්තයකි. කොළඹ ප්‍රදේශයෙහි කේන්ද්‍රය වූ, කොළඹ කොටුවෙහි සිට දළවශයෙන් කිලෝමීටර 3 ක් ඊසාන දෙසින් මාලිගාවත්ත පිහිටා ඇත. මාලිගාවත්ත නම් මෙම නාමයෙහි සිංහල භාෂාමය අර්ථය 'මාලිගාවේ උද්‍යානය' යන්නයි.
මාලිගාවත්ත Maligawatta | |
---|---|
රට | ශ්‍රී ලංකාව |
පළාත | බස්නාහිර පළාත |
දිස්ත්‍රික්කය | කොළඹ දිස්ත්‍රික්කය |
වේලා කලාප | ශ්‍රී ලංකා සම්මත වේලා කලාපය () |
ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය පිහිටා තිබෙන්නේ මෙම ප්‍රදේශයේ ඛෙත්තාරාම පාරෙහිය.
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය