මාරස්සන අම්බලම ශ්‍රී ලංකාවේ දැකගත හැකි, ඉපැරණි අම්බලම් අතුරින් එකකි. එය හඟුරන්කෙත සිට කන්දෙනුවර (මහනුවර) දක්වා වූ මාර්ගයේ පිහිටා ඇත.
අතීතය
ඉදිකිරීම් ආකෘතිය
පොලවේ සෘඡුකෝණාශ්‍රාකාර කොටසක විශාල ගල් හතරක් තබා ඒ මත විශාල දැව කඳන් සමබර කොට අම්බලම ඉදිකොට තිබෙයි. අම්බලමෙහි කොන් හතරේ සවිකොට තිබෙන දැව කණු මත වහල රඳවා ඇත. කොන් වල වූ ප්‍රධාන දැව කණු හතරට අමතරව, පිටින්ද තවත් කණු 12ක් පවතියි.
වහලෙහි වූ කොත් ස්වරූපය, එහි කැණිමඬලක් ආධාරයෙන් තනා ඇත. මීට අමතරව කොන් වල වූ දැව කණු හා වහලෙහි වූ පේකඩ, කැටයම් වලින් අලංකාරවත් කොට තිබේ.
මූලාශ්‍ර
- "වෙල මැද අම්බලම කාටත් පරවේනී (මාරස්සන අම්බලම)". පලංචිය. 2011 ඔක්තෝම්බර් 9. සම්ප්‍රවේශය 2014 ජුනි 4.
{{}}
: Check date values in:|accessdate=
and|date=
()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම රස සන අම බලම ශ ර ල ක ව ද කගත හ ක ඉප රණ අම බලම අත ර න එකක එය හඟ රන ක ත ස ට කන ද න වර මහන වර දක ව ව ම ර ගය ප හ ට ඇත අත තයඉද ක ර ම ආක ත යප ලව ස ඡ ක ණ ශ ර ක ර ක ටසක ව ශ ල ගල හතරක තබ ඒ මත ව ශ ල ද ව කඳන සමබර ක ට අම බලම ඉද ක ට ත බ ය අම බලම හ ක න හතර සව ක ට ත බ න ද ව කණ මත වහල රඳව ඇත ක න වල ව ප රධ න ද ව කණ හතරට අමතරව ප ට න ද තවත කණ 12ක පවත ය වහල හ ව ක ත ස වර පය එහ ක ණ මඬලක ආධ රය න තන ඇත ම ට අමතරව ක න වල ව ද ව කණ හ වහල හ ව ප කඩ ක ටයම වල න අල ක රවත ක ට ත බ ම ල ශ ර ව ල ම ද අම බලම ක ටත පරව න ම රස සන අම බලම පල ච ය 2011 ඔක ත ම බර 9 සම ප රව ශය 2014 ජ න 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in accessdate and date help