යුනික්ලෝ සීමිත සහයෝගීතාව (ජපන්: 株式会社ユニクロ) යනු අනියම් ඇඳුම් නිර්මාණය, නිෂ්පාදනය සහ අලෙවි කරන ජපානය සමාගමකි. මුලින් ජපානයේ ආරම්භ කරන ලද මෙම සමාගම 21 වන සියවසේදී ජපානයෙන් ඔබ්බට ව්‍යාප්ත වූ අතර ඉක්මනින් වැනි සමාගම් හා සැසඳිය හැකි ප්‍රධාන ඇඳුම් සන්නාමයක් බවට පත් විය. යුනික්ලෝ හි 2023 දී ලොව පුරා වෙළඳසැල් 2,400 කට වඩා තිබුණි.
ස්ථාපිතය | සැප්තැම්බර් 2, 1974 |
---|---|
පිහිටිස්ථානයන් ගණන | ගබඩා 2,400+ ක් |
සේවා සරිය | ලොව වටා |
ප්‍රධාන පුද්ගලයන් | Tadashi Yanai |
විලාසිතා | |
ඇඳුම්, පැළඳුම් උපාංග | |
බිලියන 1773 කි (2023) | |
වෙබ්අඩවිය | uniqlo.com |
ඉතිහාසය
යුනික්ලෝ 1949 දී (යමගුචි) හි වේගවත් සිල්ලර වෙළඳ සමාගම් සමූහයේ කොටසක් ලෙස ආරම්භ කරන.
1984 දී "Unique Clothing Warhouse" නමින් Unisex අනියම් ඇඳුම් අලෙවිසැලක් පසුව "Uniqlo" ලෙස කෙටි කර හිරෝෂිමා හි විවෘත කරන ලදී.
යුනික්ලෝ ජපානයෙන් පිටත සිය පළමු වෙළඳසැල 2001 දී න්ඩනයේ සහ එහි පළමු වෙළඳසැල 2002 දී ෂැංහයි හි විවෘත කළේය. පළමු එක්සත් ජනපද යුනික්ලෝ 2005 දී නිව් යෝර්ක් හි විවෘත කරන ලදී.
යුනික්ලෝ දැනට 30,000කට වැඩි පිරිසක් සේවය කරන අතර රටවල් 25කට වැඩි ගණනක ක්‍රියාත්මක වේ. ජපානයේ යුනික්ලෝ වෙළඳසැල් 800කට වඩා (ටෝකියෝවේ පමණක් 100කට වඩා වැඩි) සහ ජපානයෙන් පිටත 1,600කට වඩා තිබේ.
ලාංඡන
- හිටපු යුනික්ලෝ ලාංඡනය (1998-2009)
- අකාරාදී යුනික්ලෝ ලාංඡනය
- ජපන් භාෂාවෙන් යුනික්ලෝ ලාංඡනය
යොමුව
- යුනික්ලෝ නිල වෙබ් අඩවිය
යොමු කිරීම
- "Group Outlets". fastretailing.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-10-19.
- "1949-2003 | FAST RETAILING CO., LTD". fastretailing.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-10-23.
- "Annual Report 2005" (PDF). fastretailing.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2005-08-31.
- "UNIQLO Business". fastretailing.com (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2023-11-02.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ය න ක ල ස ම ත සහය ග ත ව ජපන 株式会社ユニクロ යන අන යම ඇඳ ම න ර ම ණය න ෂ ප දනය සහ අල ව කරන ජප නය සම ගමක ම ල න ජප නය ආරම භ කරන ලද ම ම සම ගම 21 වන ස යවස ද ජප නය න ඔබ බට ව ය ප ත ව අතර ඉක මන න ව න සම ගම හ ස සඳ ය හ ක ප රධ න ඇඳ ම සන න මයක බවට පත ව ය ය න ක ල හ 2023 ද ල ව ප ර ව ළඳස ල 2 400 කට වඩ ත බ ණ ය න ක ල ස ම ත සහය ග ත ව 株式会社ユニクロස ථ ප තයස ප ත ම බර 2 1974ප හ ට ස ථ නයන ගණනගබඩ 2 400 ක ස ව සර යල ව වට ප රධ න ප ද ගලයන Tadashi Yanaiව ල ස ත ඇඳ ම ප ළඳ ම උප ගබ ල යන 1773 ක 2023 ව බ අඩව යuniqlo comඉත හ සයඔස ක හ ය න ක ල ව ළඳස ල ය න ක ල 1949 ද යමග ච හ ව ගවත ස ල ලර ව ළඳ සම ගම සම හය ක ටසක ල ස ආරම භ කරන 1984 ද Unique Clothing Warhouse නම න Unisex අන යම ඇඳ ම අල ව ස ලක පස ව Uniqlo ල ස ක ට කර හ ර ෂ ම හ ව ව ත කරන ලද ය න ක ල ජප නය න ප ටත ස ය පළම ව ළඳස ල 2001 ද න ඩනය සහ එහ පළම ව ළඳස ල 2002 ද ෂ හය හ ව ව ත කළ ය පළම එක සත ජනපද ය න ක ල 2005 ද න ව ය ර ක හ ව ව ත කරන ලද ය න ක ල ද නට 30 000කට ව ඩ ප ර සක ස වය කරන අතර රටවල 25කට ව ඩ ගණනක ක ර ය ත මක ව ජප නය ය න ක ල ව ළඳස ල 800කට වඩ ට ක ය ව පමණක 100කට වඩ ව ඩ සහ ජප නය න ප ටත 1 600කට වඩ ත බ ල ඡනහ ටප ය න ක ල ල ඡනය 1998 2009 අක ර ද ය න ක ල ල ඡනය ජපන භ ෂ ව න ය න ක ල ල ඡනයය ම වය න ක ල න ල ව බ අඩව යය ම ක ර ම Group Outlets fastretailing com ඉ ග ර ස බස න සම ප රව ශය 2023 10 19 1949 2003 FAST RETAILING CO LTD fastretailing com ඉ ග ර ස බස න සම ප රව ශය 2023 10 23 Annual Report 2005 PDF fastretailing com ඉ ග ර ස බස න සම ප රව ශය 2005 08 31 UNIQLO Business fastretailing com ඉ ග ර ස බස න සම ප රව ශය 2023 11 02