මහා යුදෙව් සංහාරය යනු ඇඩොල්ෆ් හිට්ලර්ගේ නාසි ජර්මනිය විසින් සහ එහි සහයෝගකරුවන් විසින් යුදෙව්වන් මිලියන හයක් පමණ මරා දැමුණු වර්ග සංහාරයකි. ප්රධාන වශයෙන් අවුෂ්විට්ස්-බර්කනෝ, , , සහ නමැති වලදී වෙඩි තැබීමෙන් හෝ විෂ වායු ආඝ්රහනය කරවීමෙන් ඝාතන සිදු කෙරුනි.
මහා යුදෙව් සංහාරය | |
---|---|
දෙවන ලෝක යුද්ධයහී කොටසකි | |
![]() 1944 මැයි මස, ජර්මනිය විසින් යටත් කරගත් පෝලන්තයෙහි පිහිටි (අවුෂ්විට්ස් II) සමූලනාශක කඳවුරු වෙත යුදෙව්වන් රැගෙන ඒම. ඔවුන්ගෙන් බහුතරයක් තුලට යැවුනි. | |
ස්ථානය | නාසි ජර්මනිය සහ |
දිනය | 1941-1945 |
ප්රහාර මාදිලිය | |
මරණ | යුදෙව්වන් මිලියන 6 ක් පමණ |
ප්රහාරකයෝ |
|
චේතනාව |
යුදෙව්වන්ට අමතරව නාසිවාදීන් විසින් පහත් යැයි සළකන ලද , කොමියුනිස්ට්වාදීන්, , , සමලිංගිකයන් සහ මිලියන ගණනක් ද මරණයට පත් කෙරුනි.