මහර බන්ධනාගාරය යනු ශ්‍රී ලංකාවේ තිබෙන විශාල හා උපරිම ආරක්ෂාවක් සහිත බන්ධනාගාරයකි. බස්නාහිර පළාතේ මහර පැරණි නගරයේ ඉදිකොට තිබෙන මෙම බන්ධනාගාරය, කොම්පඤ්ඤ වීදිය සිරගෙදර තදබදය අවම කිරීම සඳහා 1875 වසරේදී බ්‍රිතාන්‍ය රජය විසින් ඉදිකොට තිබෙයි. බන්ධනාගාරයේ පරිපාලන කටයුතු මගින් සිදුකෙරේ.
මහර බන්ධනාගාරය Mahara Prison | |
---|---|
සාමාන්‍ය තොරතුරු | |
නගරය | මහර |
රට | ශ්‍රී ලංකාව |
ඉදිකිරීම් ආරම්භ වූයේ | 1875 |
සමාප්තිය | 1875 |
අනුග්‍රාහකයා | බ්‍රිතාන්‍ය රජය, ශ්‍රී ලංකා රජය |
බන්ධනාගාරයෙහි රඳවා සිටි ප්‍රසිද්ධ පුද්ගලයින් සමහරක්
- උතුවන් කන්දේ සූර සරදියෙල්
- මරදන්කඩවල යකඩයා
- නවාරියන් නොහොත් ෆැන්සිස් ෆර්නැන්ඩො
- කියුටෙක්ස් පියදාස
- කෑරගල සිරිසේන නොහොත් චීනා
- වටරැක ජයසුන්දර
- ගම්පහ මුණිදාස
සිදුවීම්
1902 බන්ධනාගාර රැඳවියන්ගේ පළායාම
මහර බන්ධනාගාරයෙහි පැරණි වාර්ථාවන් හී, එහි රැඳවියන් පිරිසකගේ පළායාමක් පිළිබඳව සඳහන් වෙයි. 1902 ජුනි 28 වන දින සවස 2.00 ට පමණ ගල්වලකදී ඇතිවූ රැඳවියන්ගේ කැරැල්ලකින් සිරකරුවන් 79 දෙනෙකු පළාගිය බව සඳහන් වෙයි. නමුත් පසුව නිළදාරීන් විසින් දියත් කරන ලද මෙහෙයුමක් මගින්, පළාගිය සිරකරුවන් 40 දෙනෙකු නැවත වතාවක් අත්අඩංගුවට ගත් බව පැවසෙයි. ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසය තුල, විශාල රැඳවියන් පිරිසක් එකවර පළාගිය පළමු සහ එකම අවස්ථාව ලෙස මෙම සිදුවීම හැඳින්වේ.
මේවාද බලන්න
ආශ්රිත
බාහිර සබැඳි
- මහර බන්ධනාගාරය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව 2009-05-14 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය