අපේ සිංහල රාජධානියේ සෙංකඩගල යුගය ක්‍රි. ව. 1473 සිට 1815 දක්වා විහිදෙන අතර එහි රාජාවලියේ ආරම්භකය වන්නේ සේනාසම්මත වික්‍රමබාහු රජුය . මහනුවර යුගයේදී සිංහල රාජධානිය රාජවංශ තුනක් යටතේ පාලනය ගෙන යන ලදී . එනම් කෝට්ටේ රාජකීයන් ( කෝට්ටේ රාජකීය ලේ උරුමක්කාරින්) , දිනරාජ රාජවංශකයින් සහ නායක්කාර රාජවංශකයින්.
සිංහලේ රාජධානිය - මහනුවර යුගයහි රaaa | |
---|---|
ප්‍රත්‍යන්ත/ප්‍රාන්ත | |
![]() Royal Standard of the King of Kandy in 1815 | |
Sri Vikrama Rajasinha | |
පළමු රජ | සේනාසම්මත වික්‍රමබාහු රජු |
අවසන් රජ | ශ්‍රී වික්‍රම රාජසිංහ රජු |
ස්ථාපනය | 1473 |
අහෝසි කිරීම | 1815 |
වාසභවනය | සෙංකඩගල රජ මාලිගාව |
කෝට්ටේ රාජකීයන් (1473-1592)
Portrait | නාමය | උපත | විපත | රාජ්‍යයත්වයේ ආරම්භය | රාජ්‍යයත්වයේ අවසානය | Relationship with Predecessor(s) |
---|---|---|---|---|---|---|
![]() | සේනාසම්මත වික්‍රමබාහු රජු | - | - | *Belongs to Kotte Royal Blood line (Ruled Kandy as a semi-independent kingdom under the Kingdom of Kotte) | ||
![]() | ජයවීර අස්ථාන රජු | - | - | *සේනාසම්මත වික්‍රමබාහු රජුගේ පුතු | ||
![]() | කරලියැද්දේ බංඩාර රජු | - | - | 1581 | *ජයවීර අස්ථාන රජුගේ පුතු | |
දෝන කැතරිනා රැජින (aka Kusumasana Dev) | - | - | 1581 | 1581 | *කරලියැද්දේ බංඩාර රජුගේ දියණියන් | |
I වන රාජසිංහ රජු (aka Tikiri Banda) | 1581 | *Deposed Dona Catherina. | ||||
![]() | යමසිංහ බංඩාර රජු (aka Don Phillip) | - | - | - | - | *A nephew of Karaliyadde Bandara. |
දිනරාජ රාජවංශය (1590–1739)
මූලික ලිපිය:
Portrait | නාමය | උපත | විපත | රාජ්‍යයත්වයේ ආරම්භය | රාජ්‍යයත්වයේ අවසානය | Relationship with Predecessor(s) |
---|---|---|---|---|---|---|
![]() | I වන විමලධර්මසූරිය රජු (aka Don João da Austria) | - | *Son of Vijayasundara Bandara | |||
![]() | සෙනරත් රජු | - | *Cousin of Vimala Dharma Suriya I | |||
![]() | II වන රාජසිංහ රජු | 6 December 1687 | November 25, 1687 | *Son of Senarat and Dona Catherina | ||
![]() | II වන විමලධර්මසූරිය රජු | - | June 4, 1707 | June 4, 1707 | *Son of King Rajasinghe II | |
![]() | ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (aka Sri Vira Parakrama Narendra Singha) | 13 May 1739 | June 4, 1707 | 13 May 1739 | *Son of Vimala Dharma Suriya II |
නායක්කාර රාජවංශය (1739–1815)
මූලික ලිපිය: මහනුවර නායක්කාරවරු
Portrait | නාමය | උපත | විපත | රාජ්‍යයත්වයේ ආරම්භය | රාජ්‍යයත්වයේ අවසානය | පූර්වප්‍රාප්තික(යන්) සමහ සම්බන්ධය |
---|---|---|---|---|---|---|
![]() | (aka Rajasimha III) | - | August 11, 1747 | May 13, 1739 | August 11, 1747 | *Brother-in-law of Narendra Singha |
![]() | කීර්ති ශ්‍රී රාජසිංහ රජු | January 2, 1782 | August 11, 1747 | January 2, 1782 | *Sri Vijaya Raja Singha’s wife’s eldest brother from Madura | |
![]() | රාජාධි රාජසිංහ රජු | - | July 26, 1798 | January 2, 1782 | July 26, 1798 | *Brother of Kirthi Sri Raja Singha |
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු (හෙවත් රාජසිංහ IV) | 1780 | Jan 30, 1832 | July 26, 1798 | 5 March 1815 | *Nephew of Sri Rajadhi Raja Singha |
මේ අඩවිත් බලන්න
අඩවියෙන් බැහැර පිටු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය