සේනාසම්මත වික්‍රමබාහු රජු මහනුවර රාජධානියේ ආරම්භක පාලකයා ලෙස සැලකේ. ක්‍රි. ව. 1469 සිට 1511 දක්වා පාලනය ගෙන ගියේ ය. එකළ සෙංකඩගල වෙත ගිය සේනාවක් විසින් සම්මත කරගෙන රජකකරවූ නිසා සේනාසම්මත යන නමින් හැදින්විය. මෙකළ අඟ රාජධානිය කෝට්ටේ වූ අතර මෙතුමා විසින් මහනුවර රාජධානිය අර්ධ ස්වාධින රාජ්‍යයක් ලෙස කෝට්ටේ රාජධානිය යටතේ පාලනය කරන ලදී . එතුමා කෝට්ටේ රාජකීය ලේ උරුමයක් සහිත අයෙකු වූ අතර එතුමාගේ පුතු වූ ජයවීර බණ්ඩාර කුමරු (1511-1551) පසුව රාජ්‍යයත්වයට පත් විය .
සේනාසම්මත වික්‍රමබාහු | |
---|---|
සෙංකඩගල රාජධානියේ ප්‍රථම පාලකයා | |
රාජ්‍ය සමය | 1469 - 1511 |
අනුප්‍රාප්තිකයා | ජයවීර බණ්ඩාර |
වංශය | සිරි සඟ බෝ රාජ වංශය |
මේවාද බලන්න
බාහිර සබැදි
සේනාසම්මත වික්‍රමබාහු රජු උපත: ? 1469 මරණය: ? 1511 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා | මහනුවර රාජාවලිය 1469–1511 | අනුප්‍රාප්තික |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය