මරගත වීණෛ යනු ඔස්සේ විකාශය වන 2014 ඉන්දියානු දෙමළ-භාෂා කි. 2014 ජනවාරි 27 විකාශය ඇරඹි මෙය සඳුදා සිට සෙනසුරාදා දක්වා ප.ව. 12:30ට විකාශය විය. 2016 ඔක්තෝබර් 24 දින වැඩසටහවේ විකාශන වේලාව පෙ.ව. 11:30 (IST) ලෙස වෙනස් කෙරිණි. මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනු ලබන්නේ , කුමාර්, සංගීතා, රාජා, මනෝකරන් සහ දීපා විසිනි. මෙය නිෂ්පාදනය කරන ලද්දේ ආයතනය විසින් වන අතර, අධ්‍යක්ෂණය කරන ලද්දේ එල්. මුතුකුමාරස්වාමි සහ පී. සෙල්වම් විසිනි. ශ්‍රී ලංකාව තුළ දෙමළ නාළිකාවන් වන ශක්ති ටීවී ඔස්සේ මෙය විකාශය වේ.
මරගත වීණෙ மரகத வீணை | |
---|---|
ප්‍රභේදය | පවුල නාට්‍ය |
රචනය කලේ | මුතුකුමාරස්වාමි දෙබස්: වසුභාරතී |
අධ්‍යක්ෂණය කලේ | මුතුකුමාරස්වාමි පී. සෙල්වම් |
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු) | එස්. සිද්දික් මධූ මෝහන් |
රඟපෑම | කුමාර් සංගීතා රාජා මනෝකරන් දීපා |
තේමා සංගීත නිර්මාණකරු | දිනා |
ඇරඹුම් තේමාව | "ආරාරෝ තාලාට්ටේ" (ගායනය) (පද) |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | දෙමළ |
කථාවාර සංඛ්‍යාව | 1 |
කථාංග ගණන | 1068 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | |
සංස්කාරක(යන්) | වී. සින්ජෙයි රාජු තමිල්මණි ශංකර් |
ස්ථානය(න්) | තමිල් නාඩු |
සිනෙමාරූපණය | සුධීර්බාබු |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 20-22 |
නිෂ්පාදන සමාගම | |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | |
මුල් ධාවනය | 27 ජනවාරි 2014 | – වර්තමානය
කථාපුවත
මරගත වීණෙ මගින් නිරූපණය වන්නේ තමන් වටා ඇති පීඩාකාරි දිවියෙන් ස්වාධීන වීමට උත්සාහ දරන දිව්‍යා () නම් කාන්තාවකගේ කථා පුවතයි.
චරිත නිරූපණය
ප්‍රධාන චරිත
- , දිව්‍යා ලෙස
- කුමාර්
- සංගීතා
- රාජා
ආවර්තී චරිත
- මනෝකරන්
- දීපා
- දිව්‍යා භාරතී
- කුමරේසන්
- ශිව රංජනී/ ගංගා, රේඛා ලෙස
- කුරින්ජි නාතන්
- දුරෛ රාජ්
- රමියා
- ජෙනූයා
- සුන්දරපාණ්ඩියන්
- සුබ්‍රමණි
- නීමා, දිව්‍යා ලෙස
- රේෂ්මා පසුපුලේති, දිව්‍යා ලෙස
- උදයි
- සුදර්සන්
- සෛලශ්රී
මුල් ධ්වනිපථය
තේමා ගීතය
තේමා ගීතය රචනා කරන ලද්දේ සුපකට පද රචක විසිනි. සංගීත නිර්මාණය සංගීත අධ්යක්ෂ කිරාන් විසින් ද, ප්‍රති-පටිගකරණය විසින් ද සිදුකරන ලදී. මෙය ගායනා කරන්නේ විසිනි.
ධ්වනිපථය
පථ ලැයිස්තුව | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
අංකය. | ගීතය | ගී පදවැල | ගායක(යින්) | කාලය | |||||
1. | "ආරාරෝ තාලාට්ටේ යාරාලේ යාරාලේ (ஆராரோ தாலாட்டே யாராலே யாராலே)" | 3:30 |
අන්තර්ජාතික විකාශය
2014 ජනවාරි 27 දින සිට මෙම කතාමාලාව නාළිකාවෙන් මෙන්ම තුළින් ද විකාශය වේ. නාළිකාවේ අන්තර්ජාතික බෙදාහැරීම ඔස්සේ මෙය ශ්‍රී ලංකාව, සිංගප්පූරුව, මැලේසියාව, අග්නිදිග ආසියාව, මැද පෙරදිග, එක්සත් ජනපදය, කැනඩාව, යුරෝපය, ඕෂනියාව, දකුණු අප්‍රිකාව සහ තුළ තුළින් විකාශය කරනු ලබයි. මෙහි කථාංග යූටියුබ් නාළිකාවක් ඔස්සේ ලෙස මුදාහැර ඇත. ශ්‍රී ලංකාවේ දෙමළ නාළිකාවක් වන ශක්ති ටීවී ඔස්සේ ද මෙය විකාශය කෙරේ.
- ශ්‍රී ලංකාව දෙමළ බසින් සිංහල උපසිරැසි සහිතව ශක්ති ටීවී ඔස්සේ විකාශය වේ. මෙය සඳුදා සිට සිකුරාදා දක්වා ප.ව. 6:00ට (SST) විකාශය වේ.
විකාශන ඉතිහාසය
2014 ජනවාරි 27 දින මෙම වැඩසටහන ඔස්සේ විකාශය ඇරඹි අතර, එය සඳුදා සිට සෙනසුරාදා දක්වා ප.ව. 12:30ට (IST) විකාශය විය. පසුව, එහි කාල පරාසය වෙනස් වූ අතර, 2016 ඔක්තෝබර් 24 සඳුදා සිට පෙ.ව. 11:30ට (IST) විකාශය වන්නට විය. ප.ව. 12:30 (IST) කාල අවකාශය සඳහා නම් නව වැඩසටහනක් ඇතුළත් කෙරිණි.
විකාශන දිනය | වේලාව (IST) | කථාංග |
---|---|---|
2014 ජනවාරි 27 – 2016 ඔක්තෝබර් 22 | සඳුදා - සිකුරාදා (පසුව සෙනසුරාදා) ප.ව. 12:30 | 1-823 |
2016 ඔක්තෝබර් 24 - වර්තමානය | සඳුදා - සෙනසුරාදා පෙ.ව. 11:30 | 824- වර්තමානය |
මේවාත් බලන්න
ආශ්‍රේයයන්
- "சன் தொலைக்காட்சியில் மரகத வீணை புதிய நெடுந்தொடர்". m.dinakaran.com.
- "Maragatha Veenai New Serial On Sun TV". cinema.dinakaran.com.
- "Category Maragatha Veenai Serial Page". sunnetwork.in.
බාහිර සබැඳි
- නිල වෙබ්අඩවිය 2014-10-07 at the Wayback Machine (ඉංග්‍රීසි)
- යූටියුබ් තුළ සන් ටීවී
- සන් ටීවී ජාලය 2018-03-25 at the Wayback Machine (ඉංග්‍රීසි)
- සන් සමූහය 2019-04-12 at the Wayback Machine (ඉංග්‍රීසි)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මරගත ව ණ යන ඔස ස ව ක ශය වන 2014 ඉන ද ය න ද මළ භ ෂ ක 2014 ජනව ර 27 ව ක ශය ඇරඹ ම ය සඳ ද ස ට ස නස ර ද දක ව ප ව 12 30ට ව ක ශය ව ය 2016 ඔක ත බර 24 ද න ව ඩසටහව ව ක ශන ව ල ව ප ව 11 30 IST ල ස ව නස ක ර ණ ම හ ප රධ න චර ත න ර පණය කරන ලබන න ක ම ර ස ග ත ර ජ ම න කරන සහ ද ප ව ස න ම ය න ෂ ප දනය කරන ලද ද ආයතනය ව ස න වන අතර අධ යක ෂණය කරන ලද ද එල ම ත ක ම රස ව ම සහ ප ස ල වම ව ස න ශ ර ල ක ව ත ළ ද මළ න ළ ක වන වන ශක ත ට ව ඔස ස ම ය ව ක ශය ව මරගත ව ණ மரகத வ ண ප රභ දයපව ල න ට යරචනය කල ම ත ක ම රස ව ම ද බස වස භ රත අධ යක ෂණය කල ම ත ක ම රස ව ම ප ස ල වම න ර ම ණ ත මක අධ යක ෂක වර එස ස ද ද ක මධ ම හන රඟප මක ම ර ස ග ත ර ජ මන කරන ද ප ත ම ස ග ත න ර ම ණකර ද න ඇරඹ ම ත ම ව ආර ර ත ල ට ට ග යනය පද සම භව රටඉන ද ය වභ ෂ ව න ද මළකථ ව ර ස ඛ ය ව1කථ ග ගණන1068න ෂ ප දනයන ෂ ප දක ය ස ස ක රක යන ව ස න ජ ය ර ජ තම ල මණ ශ කර ස ථ නය න තම ල න ඩ ස න ම ර පණයස ධ ර බ බ ධ වන ක ලයආසන න ම න ත ත 20 22න ෂ ප දන සම ගමප රච රණයම ල න ල ක වම ල ධ වනය27 ජනව ර 2014 2014 01 27 වර තම නයම ම ල ප ය ත ළ ද මළ අක ෂර අන තර ගත ය න ස න ම ත ව ට ඔබට අස ථ නගත ස වර හ දක නට න ම ත න ප ත ද මළ ප ළ ව න වට ද ස වන ඇත කථ ප වතමරගත ව ණ මග න න ර පණය වන න තමන වට ඇත ප ඩ ක ර ද ව ය න ස ව ධ න ව මට උත ස හ දරන ද ව ය නම ක න ත වකග කථ ප වතය චර ත න ර පණයප රධ න චර ත ද ව ය ල ස ක ම ර ස ග ත ර ජ ආවර ත චර ත මන කරන ද ප ද ව ය භ රත ක මර සන ශ ව ර ජන ග ග ර ඛ ල ස ක ර න ජ න තන ද ර ර ජ රම ය ජ න ය ස න දරප ණ ඩ යන ස බ රමණ න ම ද ව ය ල ස ර ෂ ම පස ප ල ත ද ව ය ල ස උදය ස දර සන ස ලශ ර ම ල ධ වන පථයත ම ග තය ත ම ග තය රචන කරන ලද ද ස පකට පද රචක ව ස න ස ග ත න ර ම ණය ස ග ත අධ යක ෂ ක ර න ව ස න ද ප රත පට ගකරණය ව ස න ද ස ද කරන ලද ම ය ග යන කරන න ව ස න ධ වන පථය පථ ල ය ස ත වඅ කය ග තයග පදව ලග යක ය න ක ලය1 ආර ර ත ල ට ට ය ර ල ය ර ල ஆர ர த ல ட ட ய ர ல ய ர ல 3 30අන තර ජ ත ක ව ක ශය2014 ජනව ර 27 ද න ස ට ම ම කත ම ල ව න ළ ක ව න ම න ම ත ළ න ද ව ක ශය ව න ළ ක ව අන තර ජ ත ක බ ද හ ර ම ඔස ස ම ය ශ ර ල ක ව ස ගප ප ර ව ම ල ස ය ව අග න ද ග ආස ය ව ම ද ප රද ග එක සත ජනපදය ක නඩ ව ය ර පය ඕෂන ය ව දක ණ අප ර ක ව සහ ත ළ ත ළ න ව ක ශය කරන ලබය ම හ කථ ග ය ට ය බ න ළ ක වක ඔස ස ල ස ම ද හ ර ඇත ශ ර ල ක ව ද මළ න ළ ක වක වන ශක ත ට ව ඔස ස ද ම ය ව ක ශය ක ර ශ ර ල ක ව ද මළ බස න ස හල උපස ර ස සහ තව ශක ත ට ව ඔස ස ව ක ශය ව ම ය සඳ ද ස ට ස ක ර ද දක ව ප ව 6 00ට SST ව ක ශය ව ව ක ශන ඉත හ සය2014 ජනව ර 27 ද න ම ම ව ඩසටහන ඔස ස ව ක ශය ඇරඹ අතර එය සඳ ද ස ට ස නස ර ද දක ව ප ව 12 30ට IST ව ක ශය ව ය පස ව එහ ක ල පර සය ව නස ව අතර 2016 ඔක ත බර 24 සඳ ද ස ට ප ව 11 30ට IST ව ක ශය වන නට ව ය ප ව 12 30 IST ක ල අවක ශය සඳහ නම නව ව ඩසටහනක ඇත ළත ක ර ණ ව ක ශන ද නය ව ල ව IST කථ ග2014 ජනව ර 27 2016 ඔක ත බර 22 සඳ ද ස ක ර ද පස ව ස නස ර ද ප ව 12 30 1 8232016 ඔක ත බර 24 වර තම නය සඳ ද ස නස ර ද ප ව 11 30 824 වර තම නයම ව ත බලන නආශ ර යයන சன த ல க க ட ச ய ல மரகத வ ண ப த ய ந ட ந த டர m dinakaran com Maragatha Veenai New Serial On Sun TV cinema dinakaran com Category Maragatha Veenai Serial Page sunnetwork in බ හ ර සබ ඳ න ල ව බ අඩව ය 2014 10 07 at the Wayback Machine ඉ ග ර ස ය ට ය බ ත ළ සන ට ව සන ට ව ජ ලය 2018 03 25 at the Wayback Machine ඉ ග ර ස සන සම හය 2019 04 12 at the Wayback Machine ඉ ග ර ස