මයිකල් කොලින්ස් යනු හිටපු ඇමරිකානු ගගනගාමියෙක් හා පරීක්ෂක ගුවන් නියමුවෙකි. 1963 දී ගගනගාමීන් 14 දෙනෙකුගෙන් සමන්විත තුන්වන කණ්ඩායමට ඔහුව තෝරාගනු ලැබීය. ඔහු දෙවරක් අභ්‍යාවකාශයේ පියාසර කළේය. ඔහුගේ පළමු අභ්‍යාවකාශ පියාසැරිය වන්නේ ජෙමිනි 10යි. ඔහු සහ අණ දෙන ගුවන් නියමු ජෝන් ඩබ්. යං විසින් සංකේතස්ථාන 2ක් අභ්‍යාවකාශ යානා 2කින් එහි දී ප්‍රදර්ශනය කළ අතර කොලින්ස් විසින් EVA 2 ක් ලබා ගන්නා ලදී. ඔහුගේ දෙවන අභ්‍යාවකාශ පියාසැරිය වන්නේ ඇපලෝ 11 වන අතර ඔහු එහි දී නියමු මොඩියුලයේ ගුවන් නියමුවා ලෙස ක්‍රියා කරන ලදී. ඔහු සඳ වටා කක්ෂගත වන අතරතුර නීල් ආම්ස්ට්‍රෝන් හා එඩ්වින් ඕල්ඩ්රින් පළමුවරට සඳ මත මිනිස් පා සටහන් තැබීය.
![]() කොලින්ස්, ඇපලෝ 11 මෙහෙයුම දියත්වීමට මාස තුනකට පෙර, 1969 | |||||||||||||||||||
12 වැනි මහජන කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
තනතුර දරමින් 1970 ජනවාරි 6 – 1971 අප්‍රේල් 11 | |||||||||||||||||||
පුද්ගලික තොරතුරු | |||||||||||||||||||
උපත | ඔක්තෝබර් 31, 1930 රෝමය, ඉතාලිය | ||||||||||||||||||
විපත | අප්‍රේල් 28, 2021 (වයස 90) නේපල්ස්, ෆ්ලොරීඩා, එක්සත් ජනපදය | ||||||||||||||||||
කලත්‍රයා | පැට්‍රිෂියා ෆිනගන් (වි. 1957; මියගියේ 2014) | ||||||||||||||||||
දරුවන් | 3 | ||||||||||||||||||
අධ්‍යාපනය | එක්සත් ජනපද හමුදා විද්‍යාලය (BS) | ||||||||||||||||||
අත්සන | |||||||||||||||||||
හමුදා සේවය | |||||||||||||||||||
ඛණ්ඩය/සේවය | |||||||||||||||||||
සේවා කාල සීමාව | 1952–1982 | ||||||||||||||||||
නිලය | ![]() | ||||||||||||||||||
| |||||||||||||||||||
ගගනගාමියෙකු බවට පත්වීමට පෙර ජනපද මිලිටරි ඇකඩමියට ඔහු ඇතුළත් වූ අතර එහි සිට එක්සත් ජනපද ගුවන් හමුදාවට එක් වූණි. ඔහු F 86 යානයේ නැගී ප්‍රංශයේ චැම්බ්ලි බුසියර්ස් ගුවන් මූලස්ථානයේ දී පියාසර කළේය. ඔහුව USAF පරීක්ෂණාත්මක පියාසැරි පරීක්ෂණ ගුවන් නියමු පාසලට භාරගත්තේය. ඒ 1960 දී එඩ්වඩ් ගුවන් හමුදා මූලස්ථානයේ දීය. ඔහු අසාර්ථකව දෙවන ගගනගාමී කණ්ඩායමට අයදුම් කළ ද භාර ගනු ලැබූයේ තුන් වන කණ්ඩායමටය.
1970 දී නාසා ආයතනයෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මහජන කටයුතු පිළිබඳව සහකාර ලේකම් ලෙස ඔහු රැකියාවක් ලබා ගත්තේය. වසරකට පසුව ජාතික ගුවන් හා අභ්‍යාවකාශ කෞතුකාගාරයේ පළමු අධ්‍යක්ෂකවරයා බවට පත්විය. ස්මිත් සෝනියන් ආයතනයේ උප ලේකම් බවට 1978 දී පත් වන තුරු ඔහු සිය නිලය දැරීය. 1980 දී LTV අභ්‍යවකාශ යානයේ උප සභාපති ලෙස ඔහු රැකියාව ලබා ගත් අතර 1985 දී තම ව්‍යාපාර කටයුතුවල නියැළීමට සඳහා ඉල්ලා අස් විය.
පැට්‍රිෂියා සමඟ විවාහ වූ කොලින්ස්හට කේට්, ඈන් හා මයිකල් යන දරුවන් තිදෙනා ලැබුණි. Jr කේට් යනු නිළියක් වන අතර All My Children යන දිවා කාලයේ විකාශිත මෙගා ටෙලිනාට්‍යයේ නැතලි මාලොව් ඩිලන් යන ඇගේ චරිතය නිසා ඇය සුප්‍රසිද්ධ නිළියකි.
2021 අප්‍රේල් 28 වැනිදා, කොලින්ස් (වයස 90) එක්සත් ජනපදයේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ නේපල්ස් හි දි පිළිකාවක් හේතුවෙන් මරණයට පත් විය.
භාහිර සබැඳි

- මයිකල් කොලින්ස්ගේ MIT/AeroAstro හි සපැමිණීම | 2015-04-01
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මය කල ක ල න ස යන හ ටප ඇමර ක න ගගනග ම ය ක හ පර ක ෂක ග වන න යම ව ක 1963 ද ගගනග ම න 14 ද න ක ග න සමන ව ත ත න වන කණ ඩ යමට ඔහ ව ත ර ගන ල බ ය ඔහ ද වරක අභ ය වක ශය ප ය සර කළ ය ඔහ ග පළම අභ ය වක ශ ප ය ස ර ය වන න ජ ම න 10ය ඔහ සහ අණ ද න ග වන න යම ජ න ඩබ ය ව ස න ස ක තස ථ න 2ක අභ ය වක ශ ය න 2ක න එහ ද ප රදර ශනය කළ අතර ක ල න ස ව ස න EVA 2 ක ලබ ගන න ලද ඔහ ග ද වන අභ ය වක ශ ප ය ස ර ය වන න ඇපල 11 වන අතර ඔහ එහ ද න යම ම ඩ ය ලය ග වන න යම ව ල ස ක ර ය කරන ලද ඔහ සඳ වට කක ෂගත වන අතරත ර න ල ආම ස ට ර න හ එඩ ව න ඕල ඩ ර න පළම වරට සඳ මත ම න ස ප සටහන ත බ ය ක ල න ස ඇපල 11 ම හ ය ම ද යත ව මට ම ස ත නකට ප ර 196912 ව න මහජන කටය ත ප ළ බඳ සහක ර ර ජ ය ල කම තනත ර දරම න 1970 ජනව ර 6 1971 අප ර ල 11ප ද ගල ක ත රත ර උපතඔක ත බර 31 1930 1930 10 31 ර මය ඉත ල යව පතඅප ර ල 28 2021 වයස 90 න පල ස ෆ ල ර ඩ එක සත ජනපදයකලත රය ප ට ර ෂ ය ෆ නගන ව 1957 ම යග ය 2014 දර වන 3අධ ය පනයඑක සත ජනපද හම ද ව ද ය ලය BS අත සනහම ද ස වයඛණ ඩය ස වය එක සත ජනපද ග වන හම ද වස ව ක ල ස ම ව1952 1982න ලයමය කල ක ල න ස Space careerන ස අභ යවක ශග ම අභ යවක ශගත ක ලයද න 11 ප ය 2 ම න ත ත 4 තත පර 43ත ර ග න ම1963 3 වන න ස අභ යවක ශග ම කණ ඩ යමTotal EVAs2Total EVA timeප ය 1 ය ම න ත ත 28 ය ම හ ය ම ඇපල 11ම හ ය ම ල චනය ගගනග ම ය ක බවට පත ව මට ප ර ජනපද ම ල ටර ඇකඩම යට ඔහ ඇත ළත ව අතර එහ ස ට එක සත ජනපද ග වන හම ද වට එක ව ණ ඔහ F 86 ය නය න ග ප ර ශය ච ම බ ල බ ස යර ස ග වන ම ලස ථ නය ද ප ය සර කළ ය ඔහ ව USAF පර ක ෂණ ත මක ප ය ස ර පර ක ෂණ ග වන න යම ප සලට භ රගත ත ය ඒ 1960 ද එඩ වඩ ග වන හම ද ම ලස ථ නය ද ය ඔහ අස ර ථකව ද වන ගගනග ම කණ ඩ යමට අයද ම කළ ද භ ර ගන ල බ ය ත න වන කණ ඩ යමටය 1970 ද න ස ආයතනය න ව ශ ර ම ග න ම න පස ව ර ජ ය ද ප ර තම න ත ව මහජන කටය ත ප ළ බඳව සහක ර ල කම ල ස ඔහ ර ක ය වක ලබ ගත ත ය වසරකට පස ව ජ ත ක ග වන හ අභ ය වක ශ ක ත ක ග රය පළම අධ යක ෂකවරය බවට පත ව ය ස ම ත ස න යන ආයතනය උප ල කම බවට 1978 ද පත වන ත ර ඔහ ස ය න ලය ද ර ය 1980 ද LTV අභ යවක ශ ය නය උප සභ පත ල ස ඔහ ර ක ය ව ලබ ගත අතර 1985 ද තම ව ය ප ර කටය ත වල න ය ළ මට සඳහ ඉල ල අස ව ය ප ට ර ෂ ය සමඟ ව ව හ ව ක ල න ස හට ක ට ඈන හ මය කල යන දර වන ත ද න ල බ ණ Jr ක ට යන න ළ යක වන අතර All My Children යන ද ව ක ලය ව ක ශ ත ම ග ට ල න ට යය න තල ම ල ව ඩ ලන යන ඇග චර තය න ස ඇය ස ප රස ද ධ න ළ යක 2021 අප ර ල 28 ව න ද ක ල න ස වයස 90 එක සත ජනපදය ෆ ල ර ඩ ප ර න තය න පල ස හ ද ප ළ ක වක හ ත ව න මරණයට පත ව ය භ හ ර සබ ඳ මය කල ක ල න ස හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත මය කල ක ල න ස ග MIT AeroAstro හ සප ම ණ ම 2015 04 01 ද ව ර Biography Spaceflight Solar System United Statesමය කල ක ල න ස ප ළ බඳව ව ක ප ඩ ය ව ස ය ර ව ය ප ත ත ළ ක මන ස ව ත න ම ධ යය