ගණිතයෙහි, විශේෂයෙන්ම සංඛ්‍යානයෙහි මධ්‍යන්‍යය නොහොත් සාමාන්‍යය වර්ග කීපයක් පවතී. ඒ සෑම එකක්ම පාහේ දෙන ලද දත්ත සමුහයක් සාරාංශ කිරීමට දායක වෙයි. බොහෝ විට මධ්‍යන්‍යය භාවිතයෙන් දෙන ලද දත්ත සමුහයක සමස්ත අගය ( විශාලත්වය සහ ලකුණ ) වඩා හොඳින් තේරුම් ගත හැක.
මධ්‍යන්‍යය වර්ග
- සමාන්තර මධ්‍යන්‍යය
- ගුණෝත්තර මධ්‍යන්‍යය
- හරාත්මක මධ්‍යන්‍යය
සමාන්තර මධ්‍යන්‍යය - Arithmetic mean
සංඛ්‍යා සමුහයක සියලු අගයන්ගේ එකතුව සමූහයේ ඇති සංඛ්‍යා ගණනින් බේදීමෙන් සමාන්තර මධ්‍යන්‍යය (සරලව ගත් කල සාමාන්‍යය ) ගණනය කල හැක. එලෙසම, නියැදියක් () සැලකූ කල, නියැදිගත අගයන්ගේ එකතුව නියැදියේ ඇති අයිතම ගණනින් බෙදීමෙන් නියැදියක මධ්‍යන්‍යය () ලබාගත හැක.
උදාහරණයක් වශයෙන්, 4, 36, 45, 50, 75 යන අගයන්ගේ සමාන්තර මධ්‍යන්‍යය පහත පරිදි වේ:
ගුණෝත්තර මධ්‍යන්‍යය - Geometric mean
යම් ධන සංඛයා සමුහයක් අර්ථ දැක්වීමේදී ඒවාගේ එකතුවට ( සමාන්තර මධ්‍යන්‍යය මෙන්) වඩා ඒවා අතර ගුණිතය භාවිතය (වර්ධන අනුපාතිකය වැනි) වඩා අර්ථවත් වන අවස්ථා වල දී වැදගත් වෙයි.
උදාහරණයක් ලෙස ඉහත දැක්වූ සංඛ්‍යා සමූහයෙහි ම (4, 36, 45, 50, 75) ගුණෝත්තර මධ්‍යන්‍යය පහත පරිදි වේ:
හරාත්මක මධ්‍යන්‍යය - Harmonic mean
හරාත්මක මධ්‍යන්‍යය භාවිතා වනුයේ යම් ඒකකයක් (උදා. වේගය - ඒකක කාලයකදී දුර ) භාවිතයෙන් අර්ථ දක්වනු ලැබූ සංඛ්‍යා ශ්‍රිතයක සාමාන්‍යය ගණනය කිරීමේදී ය.
උදාහරණයක් වශයෙන්, 4, 36, 45, 50, 75 යන අගයන්ගේ හරාත්මක මධ්‍යන්‍යය පහත පරිදි වේ:
සමාන්තර, ගුණෝත්තර හා හරාත්මක මධ්‍යන්‍යයන් අතර සම්බන්ධතාව
සංඛ්‍යා ශ්‍රිතයක් සැලකූ කල එහි සමාන්තර, ගුණෝත්තර හා හරාත්මක මධ්‍යන්‍යයන් අතර සම්බන්ධතාව පහත පරිදි වේ.
- සමාන්තර මධ්‍යන්‍යය
- ගුණෝත්තර මධ්‍යන්‍යය
- හරාත්මක මධ්‍යන්‍යය
සමාන්තර, ගුණෝත්තර හා හරාත්මක මධ්‍යන්‍යයන් සමාන වන්නේ ශ්‍රිතයේ සියලු අංග සමාන වන විට යි.
ආශ්රිත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගණ තය හ ව ශ ෂය න ම ස ඛ ය නය හ මධ යන යය න හ ත ස ම න යය වර ග ක පයක පවත ඒ ස ම එකක ම ප හ ද න ලද දත ත සම හයක ස ර ශ ක ර මට ද යක ව ය බ හ ව ට මධ යන යය භ ව තය න ද න ලද දත ත සම හයක සමස ත අගය ව ශ ලත වය සහ ලක ණ වඩ හ ඳ න ත ර ම ගත හ ක මධ යන යය වර ග සම න තර මධ යන යය ග ණ ත තර මධ යන යය හර ත මක මධ යන යයසම න තර මධ යන යය Arithmetic meanස ඛ ය සම හයක ස යල අගයන ග එකත ව සම හය ඇත ස ඛ ය ගණන න බ ද ම න සම න තර මධ යන යය සරලව ගත කල ස ම න යය ගණනය කල හ ක එල සම න ය ද යක x1 x2 xn displaystyle x 1 x 2 ldots x n ස ලක කල න ය ද ගත අගයන ග එකත ව න ය ද ය ඇත අය තම ගණන න බ ද ම න න ය ද යක මධ යන යය x displaystyle bar x ලබ ගත හ ක x 1n i 1nxi x1 x2 xnn displaystyle bar x frac 1 n left sum i 1 n x i right frac x 1 x 2 cdots x n n උද හරණයක වශය න 4 36 45 50 75 යන අගයන ග සම න තර මධ යන යය පහත පර ද ව 4 36 45 50 755 2105 42 displaystyle frac 4 36 45 50 75 5 frac 210 5 42 ග ණ ත තර මධ යන යය Geometric meanයම ධන ස ඛය සම හයක අර ථ ද ක ව ම ද ඒව ග එකත වට සම න තර මධ යන යය ම න වඩ ඒව අතර ග ණ තය භ ව තය වර ධන අන ප ත කය ව න වඩ අර ථවත වන අවස ථ වල ද ව දගත ව ය x i 1nxi 1n x1x2 xn 1n displaystyle bar x left prod i 1 n x i right frac 1 n left x 1 x 2 cdots x n right frac 1 n උද හරණයක ල ස ඉහත ද ක ව ස ඛ ය සම හය හ ම 4 36 45 50 75 ග ණ ත තර මධ යන යය පහත පර ද ව 4 36 45 50 75 15 243000005 30 displaystyle 4 times 36 times 45 times 50 times 75 frac 1 5 sqrt 5 24 300 000 30 හර ත මක මධ යන යය Harmonic meanහර ත මක මධ යන යය භ ව ත වන ය යම ඒකකයක උද ව ගය ඒකක ක ලයකද ද ර භ ව තය න අර ථ දක වන ල බ ස ඛ ය ශ ර තයක ස ම න යය ගණනය ක ර ම ද ය x n i 1n1xi 1 displaystyle bar x n left sum i 1 n frac 1 x i right 1 උද හරණයක වශය න 4 36 45 50 75 යන අගයන ග හර ත මක මධ යන යය පහත පර ද ව 514 136 145 150 175 513 15 displaystyle frac 5 tfrac 1 4 tfrac 1 36 tfrac 1 45 tfrac 1 50 tfrac 1 75 frac 5 tfrac 1 3 15 සම න තර ග ණ ත තර හ හර ත මක මධ යන යයන අතර සම බන ධත වස ඛ ය ශ ර තයක ස ලක කල එහ සම න තර ග ණ ත තර හ හර ත මක මධ යන යයන අතර සම බන ධත ව පහත පර ද ව AM GM HM displaystyle mathrm AM geq mathrm GM geq mathrm HM AM displaystyle mathrm AM සම න තර මධ යන යය GM displaystyle mathrm GM ග ණ ත තර මධ යන යය HM displaystyle mathrm HM හර ත මක මධ යන යය සම න තර ග ණ ත තර හ හර ත මක මධ යන යයන සම න වන න ශ ර තය ස යල අ ග සම න වන ව ට ය ආශ ර තhttps www ncbi nlm nih gov pmc articles PMC3127352