මත්තල මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපළ ශ්‍රී ලංකාවේ ඇති අන්තර්ජාතික ගුවන්තොටුපළකි. මෙය දකුණු පලාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මත්තල පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපල වන්නේ මෙයයි. 2009 වසරේදී මහින්ද රාජපක්ෂ රජය සමයේ මෙහි ඉදිකිරීම් ඇරඹූ අතර 2013 මාර්තු මස 18 දින එවක අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් විවෘත කරන ලදී.සම්පූර්ණයෙන් වැඩ නිමවූ පසු හේක්ටයාර 2000 තරම් වන මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සම්පූර්ණ වියදම ඈ:ඩො: මිලියන 210 ක් ලෙස ඈස්තමෙන්තූ ගත කර ඈත. මෙම නව ජාත්‍යන්තර ගුවන් තොටුපලේ නවතම "එයාබස්" ගුවන්යාන ගොඩබෑස්වීමේ පහසුකම් පවා ඇත. මෙම සෑම ව:කි: 1000 කටම කර්යබහුල වේලාවන් හිදි විදේශිකයන් 800 කටත් දේශීය මගින් සැලිකිය යුතු ප්‍රමාණයකට ගොඩනෑගිල්ලේ ඉඩ පහසුකම් සපයා දි ඇත.. විදේශිය මෙන්ම දේශිය ගුවන් ගමන් සදහාද යොදා ගතහෑකි වන පරිදි සකස් වන මෙය,ඊට සෑ:15 ක් පමණ දුරින් පිහිටි හම්බන්තොට වරාය හා එක්ව බඩුබාහිරාදිය හුවමාරු හා ප්‍රවාහනය කිරීමට පහසුකම් සපයා ඇත.වැඩි දූරටත් මෙහි සම්පූර්ණ වියදම මිලියන 210කි.
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ | |||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|
| |||||||||||
Summary | |||||||||||
ගුවන්තොටුපොළ වර්ගය | Public | ||||||||||
හිමිකරු | |||||||||||
ක්‍රියාකරු | AASL | ||||||||||
සේවාව සපයන්නේ | හම්බන්තොට | ||||||||||
Location | මත්තල, හම්බන්තොට, ශ්‍රී ලංකාව | ||||||||||
Time zone | () | ||||||||||
Elevation | 48 m / 157 ft | ||||||||||
Coordinates | 06°17′20″N 81°07′25″E / 6.28889°N 81.12361°Eඛණ්ඩාංක: 06°17′20″N 81°07′25″E / 6.28889°N 81.12361°E | ||||||||||
Website | airport.lk/mria | ||||||||||
Map | |||||||||||
![]() HRI ශ්‍රී ලංකාව තුල ගුවන් තොටුපොළෙහි පිහිටුම | |||||||||||
| |||||||||||
Statistics (2017) | |||||||||||
| |||||||||||
මූලාශ්‍රය: , |
මෙයට මූල්‍ය අනුග්‍රහය ලබාදෙන අතර මෙය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවෙනු ඇත.
සැලැස්ම
ගගන යාත්‍රාංගණය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ගුවන්පථය
ගුවන්පථයේ දිග: මීටර 3,500 දිග වන අතර මීටර 75ක් පළල ය.
චලන-මග
ආරම්භයේදී යානා ගාල් කිරීමේ ස්ථාන දහයකින් යුතු වේ.
පර්යන්තය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
සෙසු මුහුණුවර
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
අභිප්‍රාය
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ප්රතිලාභ
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
විවේචන
මෙම කොටස හිස්ය. එය පුළුල් කිරීමෙන් ඔබ හට උපකාර කළ හැක. |
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
- "Welcome to Civil Aviation Authority" (PDF). www.caa.lk.
- Tourism & Leisure
- Construction work at Hambantota International Airport starts, http://www.newsradio.me/?p=20100, ප්‍රතිෂ්ඨාපනය 2013-03-25
- සංරක්ෂිත පිටපත, http://www.newsradio.me/?p=20100, ප්‍රතිෂ්ඨාපනය 2013-03-25
බාහිර සබැදි
- http://www.dailynews.lk/2009/11/28/main_Editorial.asp
- http://www.airlineindustryreview.com/hambantota-mattala-international-airport-dream-reality/ 2012-08-07 at the Wayback Machine
- http://www.airlineindustryreview.com/hambanthota-mattala-airport/ 2011-07-12 at the Wayback Machine
- http://www.thesundayleader.lk/2009/11/29/hambantota-airport-fueled-by-politics/ 2017-11-09 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය