ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ ප්‍රධාන නුවරකි. කලපුවක කොටසක් වන වැලි පරයක් මත පිහිටි වෙරළබඩ නුවරකි. මහ නගර සභාවක් මගින් පාලනය වේ. සම්පූර්ණ ජනගහණය (2011) දි 92,332 ක් විය.
මඩකලපුව மட்டக்களப்பு | |
---|---|
නගරය | |
![]() ඉහළ සිට දක්ෂිණාවර්ථව: කල්ලඩි පාලම, යුනිකායි වැව, ධීවර බෝට්ටු, මඩකලපුව බස් නැවතුම, මඩකලපුව (කලපුව), මඩකලපුව බලකොටුව, මඩකලපුව ප්‍රදීපාගාරය | |
රට | |
පළාත | නැගෙනහිර පළාත |
දිස්ත්‍රික්කය | |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය | මන්මුනෙයි උතුර |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | නගර සභාව |
• නගරාධිපති | සිවගීතා ප්රභාකරන් ( ()) |
ජනගහණය(2011) | |
• මුළු | 92,332 |
Batticalonians | |
වේලා කලාප | () |
වෙබ් අඩවිය | Batticaloa Municipal Council website |
නම
මඩකලපුව තුල ඇති දූපත් සහ අවට ප්‍රධාන ගොඩබිම ආශ්‍රිතව ඇතිවූ නගරයක් බැවින් කලපුවවේ නමම නගරයට යෙදේ.
සංචාරක ආකර්ෂණ
- මඩකලපුව බලකොටුව - මඩකලපුව පිහිටි බලකොටුව, 1628දී පෘතුග්‍රීසීන් විසින් ඉදිකරන ලද්දකි. එය 1638 මැයි 18 වන දී ලන්දේසින්ගේ පාලනයට නතුවිය. පසුව, 1745 වර්ෂයේ පටන් බලකොටුව බ්‍රිතාන්‍යයන් විසින් භාවිත කරන ලදී.
- මඩකලපුව ප්‍රදීපාගාරය - මඩකලපුව පළමීන්මඩු මෝය අසබඩට වන්නට ඉදිකොට තිබෙන ප්‍රදීපාගාරයක් වේ. 1913 වසරේදී ඉදි කිරීම් නිම කොට ඇත.
- මඩකලපුව කෞතුකාගාරය - 1999 වර්ෂයේ පිහිටවූ මඩකලපුව කෞතුකාගාරය, මඩකලපුව බළකොටුව තුල වූ කුඩා කෞතුකාගාරයක් වේ.
- මඩකලපුව පිවිසුම - මඩකලපුව හා පුලියනතිව් දිවයින අතර පිහිටි, මඩකලපු නගරයට පැමිනෙණන් සඳහා වූ ප්‍රධාන නගර පිවිසුම වේ.
ආශ්රිත ලිපි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlrTDJSa0wxZHBhMmwyYjNsaFoyVXRURzluYnkxMk15MXBZMjl1TG5OMlp5ODBNSEI0TFZkcGEybDJiM2xoWjJVdFRHOW5ieTEyTXkxcFkyOXVMbk4yWnk1d2JtYz0ucG5n.png)
විකිචාරිකා සතුව Batticaloa සඳහා සංචාරක මාර්ගෝපදේයක් පවතියි.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
Batticaloa හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.