කරුණාකර මෙය වැඩිදියුණු කිරීමෙන් ලිපිය ප්‍රසාරණය කිරීමට දායක වන්න. වැඩි විස්තර අඩංගු විය හැක. |
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
භූතාන රාජධානිය යනු ස්වෛරීය රාජ්‍යයකි. සෑම පැත්තෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රට දකුණු ආසියාතික රටකි. හිමාලයේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති මෙය දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද, උතුරින් ද මායිම් වී ඇත. භූතාන ජාතිකයෝ තම රට "මකරාගේ දේශය" යන තේරුම දෙන Druk Yul යන නමින් හඳුන්වති.
භූතාන රාජධානිය འབྲུག་ཡུལ་ Brug rGyal-Khab () Dru Gäkhap | |
---|---|
![]() කොඩිය ලාංඡනය | |
ජාතික ගීය: | |
![]() | |
අගනුවර සහ විශාලතම නගරය | තිම්පු 27°28.0′N 89°38.5′E / 27.4667°N 89.6417°E |
නිල භාෂා(ව) | |
භූතාන | |
රජය | |
• | |
• | |
17 වැනි සියවස මුල දී | |
• වංචුක් රාජවංශය | 1907 දෙසැම්බර් 17 වැනි දා |
• | 2007 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 38,394 km2 (14,824 sq mi) |
• ජලය (%) | <1 (estimate) |
ජනගහණය | |
• ජූලි 2009 ඇස්තමේන්තුව | 691,141 () |
• 2005 ජන සංගණනය | 634,982 |
• ඝණත්වය | 18.1/km2 (46.9/sq mi) () |
දදේනි (ක්‍රශසා) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $3.518 බිලියන |
• ඒක පුද්ගල | $5,212 |
දදේනි (නාමික) | 2009 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | $1.269 බිලියන |
• ඒක පුද්ගල | $1,880 |
මාසද (2013) | 0.584 මධ්‍යම · 136වන |
ව්‍යවහාර මුදල | 2 () |
වේලා කලාපය | UTC+6:00 () |
• ගිම්හාන () | UTC+6:00 (not observed) |
වමෙන් | |
ඇමතුම් කේතය | 975 |
|
භූතානය කලක් යනතුරුම ලොව හුදෙකලාම රාජ්‍යයක් ලෙස පැවතුණි. වර්තමානය වන විට අන්තර්ජාතික ගුවන් ගමන්, අන්තර්ජාලය, සහ රූපවාහිනී සේවා නිසා රටේ නාගරික ප්‍රදේශ නවීකරණය වී ඇත. නමුත් (GNH) සංකල්පය ඔස්සේ පැරණි සංස්කෘතිය සහ සම්ප්‍රදායන් අනුව යමින් මෙම නවීකරණය පාලනය කිරීමට භූතානය පියවර ගෙන තිබේ. පරිසර සංරක්ෂණයට ද වැඩි ප්රමුඛත්වයක් ලබා දි ඇත. භූතාන රජය සැම විටම රටේ සංස්කෘතිය, සහ පරිසරය සුරැකීමට ක්‍රියා කරයි. 2006 දී ලෙයිචෙස්ටර් විශ්වවිද්‍යාල සමීක්ෂණයකට අනුව සතුටෙන්ම දිවි ගෙවන ජනතාවක් සිටින රටවල් අතරින් දකුණු ආසියාවෙන් පළමුවැනි තැන ද, ලෝකයෙන් අටවැනි තැන ද භූතානයට හිමිවන බව සඟරාව වාර්තා කළේය.
මුලාශ්‍ර
- "Population and Housing Census of Bhutan-2005" (PPT). . සම්ප්‍රවේශය January 5, 2010.
- "Bhutan". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21.
- "2014 හියුමන් ඩිවලප්මන්ට් රිපෝට් සමරි" (PDF). එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන. 2014. pp. 21–25. සම්ප්‍රවේශය 27 ජූලි 2014.
- "United Nations Human Rights Website – Treaty Bodies Database – Document – Summary Record – Bhutan". Unhchr.ch. 2001-06-05. සම්ප්‍රවේශය 2009-04-23.
- "world population prospects the 2008 revision". un.org. 2008. සම්ප්‍රවේශය 2009-12-04.
- "The World's Happiest Countries". Images.businessweek.com. සම්ප්‍රවේශය 2009-04-23.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය