තිම්පු හෝ තීම්ඵු (;: ཐིམ་ཕུ), හෙවත් කලින් උච්ඡාරණය කල පරිදි තිම්බු, යනු භූතානයේ අගනගරය සහ විශාලතම නගරයයි. එය පිහිටා ඇත්තේ භූතානයේ මධ්‍යම බටහිර ප්රදේශයේය. එය වටකරගෙන ඇති නිම්නය භූතානයේ එක් පරිපාලනමය ඒකක වලින් එකක් වන තිම්පු දිස්ත්‍රික්කයයි. තිම්පු නගරය භූතානයේ අගනුවර බවට ප්‍රකාශයට පත් කරනු ලැබූයේ 1961 වසරේදීය. 2005 වසර වන විට එහි ජනගහනය 79,185ක් වූ අතර සමස්ත තිම්පු දිස්ත්‍රික්කයේම ජනගහනය 98,676ක් විය.
තිම්පු ཐིམ་ཕུ་ | |
---|---|
තිම්පු නගරය | |
තිම්පු තිම්පු | |
ඛණ්ඩාංක: 27°28′20″N 89°38′10″E / 27.47222°N 89.63611°Eඛණ්ඩාංක: 27°28′20″N 89°38′10″E / 27.47222°N 89.63611°E | |
රට | භූතානය |
දිස්ත්‍රික්කය | තිම්පු දිස්ත්‍රික්කය |
ආණ්ඩුව / පරිපාලනය | |
• අධිකරණ වර්ගය | ව්‍යවස්ථාමය රාජාණ්ඩුව |
• | |
උන්නතාංශය | 7,656 ft (2,320 m) |
ජනගහණය(2005)නගර සීමාව (2015) | |
• නගරය | 79,185 |
• ඝණත්වය | 7,850/වර්ග සැත (3,029/කිමී2) |
• පුරවර | 115,260 |
කාලගුණය | |
වෙබ් අඩවිය | නගරය සඳහාම වූ වෙබ් අඩවියක් නොමැත; http://www.tcc.gov.bt (තිම්පු දිස්ත්‍රික්කය සඳහා) |
භූතානයෙදී වැන්ග් චූහෝ තිම්පු චූ ලෙස හඳුන්වන බටහිර ඉවුරේ ඇති නිම්නයේ උතුරු-දකුණු දෙසට පාර්ශවිකව විහිදුනු ආකාරයට නගරය පිහිටා ඇත. තිම්පු නගරය 2,248 මීටර (7,375 ft) සිට 2,648 මීටර (8,688 ft) දක්වා වූ උන්නතාංශ පරාසයක විහිදී ඇත. සාමාන්‍යයෙන් අගනගරයකට ගුවන්තොටුපලක් තිබුනද තිම්පු අගනුවර ගුවන්තොටුපලක් නොමැත. එහෙත් 54 කිලෝමීටර (34 mi) පමණ දුරින් පිහිටි සමග නගරය මාර්ගයකින් සම්බන්ධ කර ඇත.
තිම්පු නගරය භූතානයේ දේශපාලනික සහ ආර්ථික මධ්‍යස්ථානය වන අතරම දැවැන්ත කෘෂිකාර්මික සහ සත්ව නිෂ්පාදන පදනමක්ද ඇති නගරයකි. තිම්පු නගරය රටේ දල ජාතික නිෂ්පාදිතයෙන් 45%කට හිමිකම් කියයි.සංචාරක කර්මාන්තය රටේ ආර්ථිකයට දායකත්වයක් සැපයුවද එය දැඩි ලෙස සීමා කර තිබේ. ඊට හේතුව වන්නේ සම්ප්රදාය, සංවර්ධනය සහ නවීකරණය යන ඒවා අතර සමබරතාවයක් පවත්වාගැනීමයි. තිම්පු නගරයේ දේශපාලනික වැදගත්කමින් යුතු ගොඩනැගිලි රැසක් ඇත. රට තුල අලුතෙන්ම ස්ථාපනය කරන ලද පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදයේ සංකේතය වන ජාතික සභාව සහ රජුගේ නිල නිවස වන නගරයට උතුරින් පිහිටා ඇති ඒ අතර ප්‍රධාන වේ. තිම්පු නගරය සංවර්ධනය කිරීම සඳහා "තිම්පු ව්‍යුහ සැලැස්ම" (Thimphu Structure Plan) නමින් නගර සංවර්ධන ව්‍යාපෘතියක් 1998 වසරේදී ඇරඹිණි. තිම්පු නිම්නයේ නොඉඳුල් පරිසරය ආරක්ෂා කිරීමද එහි එක් අරමුණකි. ලෝක බැංකුව සහ විසින් මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යාධාර සපයයි.
ට අදාළ සාහිත්‍යය, ආගම, සිරිත් විරිත්, සාම්ප්‍රදායික ජාතික ඇඳුම්, ආගමික ස්ථානවල ආගමික කටයුතු, සංගීතය, නැටුම් ආදී දේ තිම්පු නගරයෙන් සම්පූර්ණයෙන්ම විද්‍යාමාන වේ. යනු භූතානයේ වැදගත් උත්සවයක් වන අතර ලෙස හැඳින්වෙන වෙස් මුහුණු නැටුම් ඊට සමගාමීව තිම්පු නගරයේදී දැකිය හැක. එම උත්සවය භූතාන දිනදර්ශනයට අනුව නියම වන දින හතරක කාලය තුල සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වලදී සමරනු ලබයි.
මූලාශ්‍ර
- "Thimphu | Definition of Thimphu by Merriam-Webster". Merriam-webster.com. සම්ප්‍රවේශය 2015-10-13.
- "DDC Dzongkha-English Dictionary: THI". Dzongkha Development Commission. 2010-05-14. සම්ප්‍රවේශය 2015-10-13.
- "Romanization System for Dzongkha" (PDF). www.gov.uk. සම්ප්‍රවේශය 2015-10-13.
- "Thimbu - definition of Thimbu by The Free Dictionary". thefreedictionary.com. සම්ප්‍රවේශය 2015-10-13.
- http://www.nytimes.com/2008/03/21/world/asia/21iht-bhutan.1.11312503.html?pagewanted=all
- "Thimphu". Encyclopædia Britannica. සම්ප්‍රවේශය 2010-06-05.
- Parekh, N (1986). Himalayan memoirs. Popular Prakashan. p. 67.
- "Thimpu Dzongkhag". Government of Bhutan. සම්ප්‍රවේශය 2010-06-08.
- "Bhutan". Tourism Council of Bhutan:Government of Bhutan. සම්ප්‍රවේශය 2010-06-07.
- "Introduction: Understanding Natural Systems". Government of Bhutan. සම්ප්‍රවේශය 2010-06-07.
- Brown, p. 97
- Palin, p. 245
- "Economy". Tourism Government of Bhutan.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ත ම ප හ ත ම ඵ t ɪ m ˈ p uː ཐ མ ཕ tʰimpʰu හ වත කල න උච ඡ රණය කල පර ද ත ම බ යන භ ත නය අගනගරය සහ ව ශ ලතම නගරයය එය ප හ ට ඇත ත භ ත නය මධ යම බටහ ර ප රද ශය ය එය වටකරග න ඇත න ම නය භ ත නය එක පර ප ලනමය ඒකක වල න එකක වන ත ම ප ද ස ත ර ක කයය ත ම ප නගරය භ ත නය අගන වර බවට ප රක ශයට පත කරන ල බ ය 1961 වසර ද ය 2005 වසර වන ව ට එහ ජනගහනය 79 185ක ව අතර සමස ත ත ම ප ද ස ත ර ක කය ම ජනගහනය 98 676ක ව ය ත ම ප ཐ མ ཕ ත ම ප නගරයත ම ප Show map of Bhutanත ම ප Show map of Asiaඛණ ඩ ක 27 28 20 N 89 38 10 E 27 47222 N 89 63611 E 27 47222 89 63611 ඛණ ඩ ක 27 28 20 N 89 38 10 E 27 47222 N 89 63611 E 27 47222 89 63611රට භ ත නයද ස ත ර ක කයත ම ප ද ස ත ර ක කයආණ ඩ ව පර ප ලනය අධ කරණ වර ගයව යවස ථ මය ර ජ ණ ඩ ව උන නත ශය7 656 ft 2 320 m ජනගහණය 2005 නගර ස ම ව 2015 නගරය79 185 ඝණත වය7 850 වර ග ස ත 3 029 ක ම 2 ප රවර115 260ක ලග ණයව බ අඩව යනගරය සඳහ ම ව ව බ අඩව යක න ම ත http www tcc gov bt ත ම ප ද ස ත ර ක කය සඳහ භ ත නය ද ව න ග ච හ ත ම ප ච ල ස හඳ න වන බටහ ර ඉව ර ඇත න ම නය උත ර දක ණ ද සට ප ර ශව කව ව හ ද න ආක රයට නගරය ප හ ට ඇත ත ම ප නගරය 2 248 ම ටර 7 375 ft ස ට 2 648 ම ටර 8 688 ft දක ව ව උන නත ශ පර සයක ව හ ද ඇත ස ම න යය න අගනගරයකට ග වන ත ට පලක ත බ නද ත ම ප අගන වර ග වන ත ට පලක න ම ත එහ ත 54 ක ල ම ටර 34 mi පමණ ද ර න ප හ ට සමග නගරය ම ර ගයක න සම බන ධ කර ඇත ත ම ප නගරය භ ත නය ද ශප ලන ක සහ ආර ථ ක මධ යස ථ නය වන අතරම ද ව න ත ක ෂ ක ර ම ක සහ සත ව න ෂ ප දන පදනමක ද ඇත නගරයක ත ම ප නගරය රට දල ජ ත ක න ෂ ප ද තය න 45 කට හ ම කම ක යය ස ච රක කර ම න තය රට ආර ථ කයට ද යකත වයක ස පය වද එය ද ඩ ල ස ස ම කර ත බ ඊට හ ත ව වන න සම ප රද ය ස වර ධනය සහ නව කරණය යන ඒව අතර සමබරත වයක පවත ව ග න මය ත ම ප නගරය ද ශප ලන ක ව දගත කම න ය ත ග ඩන ග ල ර සක ඇත රට ත ල අල ත න ම ස ථ පනය කරන ලද ප ර ල ම න ත ප රජ තන ත රව දය ස ක තය වන ජ ත ක සභ ව සහ රජ ග න ල න වස වන නගරයට උත ර න ප හ ට ඇත ඒ අතර ප රධ න ව ත ම ප නගරය ස වර ධනය ක ර ම සඳහ ත ම ප ව ය හ ස ල ස ම Thimphu Structure Plan නම න නගර ස වර ධන ව ය ප ත යක 1998 වසර ද ඇරඹ ණ ත ම ප න ම නය න ඉඳ ල පර සරය ආරක ෂ ක ර මද එහ එක අරම ණක ල ක බ ක ව සහ ව ස න ම ම ව ය ප ත ය සඳහ ම ල ය ධ ර සපයය ට අද ළ ස හ ත යය ආගම ස ර ත ව ර ත ස ම ප රද ය ක ජ ත ක ඇඳ ම ආගම ක ස ථ නවල ආගම ක කටය ත ස ග තය න ට ම ආද ද ත ම ප නගරය න සම ප ර ණය න ම ව ද ය ම න ව යන භ ත නය ව දගත උත සවයක වන අතර ල ස හ ඳ න ව න ව ස ම හ ණ න ට ම ඊට සමග ම ව ත ම ප නගරය ද ද ක ය හ ක එම උත සවය භ ත න ද නදර ශනයට අන ව න යම වන ද න හතරක ක ලය ත ල ස ප ත ම බර සහ ඔක ත බර ම ස වලද සමරන ලබය ම ල ශ ර Thimphu Definition of Thimphu by Merriam Webster Merriam webster com සම ප රව ශය 2015 10 13 DDC Dzongkha English Dictionary THI Dzongkha Development Commission 2010 05 14 සම ප රව ශය 2015 10 13 Romanization System for Dzongkha PDF www gov uk සම ප රව ශය 2015 10 13 Thimbu definition of Thimbu by The Free Dictionary thefreedictionary com සම ප රව ශය 2015 10 13 http www nytimes com 2008 03 21 world asia 21iht bhutan 1 11312503 html pagewanted all Thimphu Encyclopaedia Britannica සම ප රව ශය 2010 06 05 Parekh N 1986 Himalayan memoirs Popular Prakashan p 67 Thimpu Dzongkhag Government of Bhutan සම ප රව ශය 2010 06 08 Bhutan Tourism Council of Bhutan Government of Bhutan සම ප රව ශය 2010 06 07 Introduction Understanding Natural Systems Government of Bhutan සම ප රව ශය 2010 06 07 Brown p 97 Palin p 245 Economy Tourism Government of Bhutan