භාරතය දකුණු ආසියානු රටකි. එය ජම්බුද්වීපය, හින්දුස්ථාන් හා ඉන්දියාව යන නම්වලින් ද හැඳින්වේ. ප්‍රමාණය අතින් ලොව සත්වන තැන භාරතයට හිමිවෙයි. 2023 ජුනි මස වන විට චීනය අභිභවා ඉන්දියාව ලෝකයේ වැඩිම ජනතාවක් වෙසෙන රට විය. එමෙන්ම ප්රජාතන්ත්රවාදී රටවල් අතුරින් වැඩිම ජනගහණය සහිත රට වෙයි. දකුණෙන් ඉන්දියන් සාගරයෙන් ද, බටහිරින් අරාබි මුහුදින් ද, නැගෙනහිරින් බෙංගාල බොක්කෙන් ද වටවී ඇති භාරතය බටහිරින් පකිස්තානයෙන් ද, උතුරින් චීනය, නේපාලය සහ භූතානය යන රටවලින් ද, නැගෙනහිරින් බංගලාදේශයෙන් සහ බුරුමයෙන් ද මායිම් වී ඇත. ඉන්දියන් සාගරයේ පිහිටි ශ්‍රී ලංකාව සහ මාලදිවයින ද භාරතයට ආසන්න ව පිහිටයි. භාරතයට අයත් ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතට ආසන්නව පිහිටා ඇත. භාරතය සතුව කිලෝමීටර් 7,517ක මුහුදු තීරයක් පවතියි.
භාරත ජනරජය | |
---|---|
![]() Flag |
අතීතයේ සිටම වෙළෙඳ සහ සංස්කෘතික අතින් දියුණු ප්‍රදේශයක් වූ ඉන්දියානු උප මහාද්වීපය ඉන්දු නිම්න ශිෂ්ටාචාරය, අධිරාජ්‍ය සහ වෙළෙඳ මාර්ග ගණනාවකට නිජභූමිය විය. හින්දු ධර්මය, බුදු දහම, ජෛන ධර්මය සහ යන ප්‍රධාන ධර්ම හතරක් භාරතයේ බිහිවුණ අතර (Zoroastrianism), යුදෙව්, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් වැනි ආගම් ද බොහෝ කලක සිට පැවතීම මෙහි සංස්කෘතික විවිධත්වය ඇති කිරීමට හේතුවිය. දහඅට වැනි සියවස මුල් භාගයේ දී මගින් එක්සත් රාජධානියට අයත් යටත් විජිතයක් කර ගන්නා ලද භාරතය පසු 1947 දී නිදහස් රාජ්‍යයක් බවට පත්විය.
භාරතය සහිත ෆෙඩරල් . එය සමන්විතය.
දළ දේශීය නිෂ්පාදිතය අනුව ද, ක්‍රය ශක්ති සාම්‍යය අනුව ද ගනියි. 1991 දී ඉන්දීය ආර්ථිකය ලිහිල් කිරීමෙන් අනතුරුව එය බවට පත් විය.
ජාතික සත්ත්වයා | ![]() | |
---|---|---|
ජාතික පක්ෂියා | ![]() | |
ජාතික වෘක්ෂය | ![]() | |
ජාතික පුෂ්පය | ![]() | |
ජාතික පලතුර | අඹ |
- අරුණාචල් ප්‍රදේශ්
- ආන්ධ්‍රා ප්‍රදේශ්
- ඇසාමය
- උත්තර් ප්‍රදේශ්
- උත්තරාඛණ්ඩ්
- ඔයිෂා
- කර්ණාටක
- කේරළය
- ගුජරාටය
- ගෝව
- ඡත්තීස්ගාර්හ්
- ඣාර්ඛණ්ඩ්
- තමිල්නාඩුව
- ත්‍රීපුර
- තෙලංගනාව
- නාගලන්තය
- පන්ජාබය
- බටහිර බෙංගාලය
- බිහාර්
- මණිපුර
- මධ්‍ය ප්‍රදේශ්
- මහාරාෂ්ට්‍ර
- මිසෝරාම්
- මේඝාලය
- රාජස්ථාන්
- හර්යානා
- සික්කිම්
- හිමාචල් ප්‍රදේශ්
(Union Territories):
- ජම්මු හා කාශ්මීරය
- ,
- - ජාතික අගනුවර ප්‍රදේශය
- පුදුචෙරි
සබැඳි
[1]
"State Emblem -Inscription". National Informatics Centre(NIC). Retrieved 2007-06-17.
[3]
"India at a glance: Population". Census of India, 2001. Government of India. Retrieved 25 April 2009.
[4]
"India". International Monetary Fund. Retrieved 21 April 2010.
[5]
"Field Listing — Distribution of family income — Gini index". The World Factbook. CIA. 15 May 2008. Retrieved 6 June 2008.
[6]
"Human Development Report 2009. Human development index trends: Table G" (PDF). The United Nations. Retrieved 5 October 2009.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය