භ්‍රෑණයක් යනු වර්ධනය වෙමින් පවතින, මය අවස්ථාවට පසුව හා ට පෙර පවතින, හෝ වෙනත් වේ.
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlsTDJVMEwwWmxkSFZ6TG1wd1p5OHlOVEJ3ZUMxR1pYUjFjeTVxY0djPS5qcGc=.jpg)
මානවයයන්ගේ, අවසන් අදියරයන් වන භ්රෑණ අවස්ථාව , ට සති අටකට පමණ පසුව, ප්‍රධාන ව්‍යුහයන් හා න් නිර්මාණය වීමෙන් අනතුරුව ඇරඹී, උපත දක්වා පවතියි.
වර්ධනය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTh5THpKaEwxWnBaWGR6WDI5bVgyRmZSbTlsZEhWelgybHVYM1JvWlY5WGIyMWlYMlJsZEdGcGJDNXFjR2N2TWpJd2NIZ3RWbWxsZDNOZmIyWmZZVjlHYjJWMGRYTmZhVzVmZEdobFgxZHZiV0pmWkdWMFlXbHNMbXB3Wnc9PS5qcGc=.jpg)
භ්රෑණ අවස්ථාව ඇරඹෙනුයේ සංසේචනයෙන් සති අටකට පමණ පසුවය. පාරිසරික නිරාවරණයන් නිසා හානියට පත් වන තරම් වූ තරමට භ්රෑණය සංවේදී නොවූවද, විෂ නිරාවරණයන් නිසාවෙන් බොහෝවිට භෞතවේදීය අසාමාන්‍යතා හෝ සුළු සහජ විරූපතාවයන් හේතූභූත විය හැක. , තෙවන පාර්ශවයක් විසින් සිදුකෙරුණු , හෝ ප්‍රේරිත ගබ්සාව ඇතුළු විවිධ සාධක හේතුවෙන් භ්‍රෑණයක වැඩීම අවසන් විය හැක. භ්රෑණ අවස්ථාව පුරාවටම, භ්රෑණය ට සම්බන්ධව පවතින්නේ මගින් වන අතර, , -සරු රුධිරය වැදෑමහ වෙතින් භ්රෑණය වෙත සැපයුම හා, අනෙක් අතට ඔක්සිජනීහෘත, පෝෂක-හායිත රුධිරය වැදෑමහ වෙතට රැගෙන යෑමද එය මගින් සිදු වේ. භ්රෑණය වටවී ඇත්තේ මගින් වන අතර, එය (අනෙකුත් කර්තව්‍යයන්ට අමතරව) විසින් මවගේ උදරය වෙතට එල්ල වන පහරවල් ලුහු කිරීම, භ්රෑණය නිදහස් ලෙස චලනය වීමට ඉඩ හැරීම, මාංශපේෂීමය/ඇටසැකිලිමය වර්ධනයට අනුබල දීම, සහ භ්රෑණය තාප හානිය සිදුවීමෙන් වැලැක්වීම සිදුකරයි.
ආශ්රිත
- and Lewis, Warren. Anatomy of the Human Body, page 57 (Lea and Febiger 1918). Via Google Books. Retrieved ().
- MedicineNet.com 2007-08-22 at the Wayback Machine. මෙයද බලන්න Dictionary.com.
- සමහරක් බලධාරීන් කියාසිටින්නේ කළලමය අවස්ථාවන් සති හතක පමණ කාලයකට සීමා වන බවයි. බලන්න එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා: "මානවයන් විෂයයෙහි, සංසේචනයෙන් පසු පළමු සති සත හෝ අටක කාලය තුලදී ප්‍රාණියා හැඳින්වෙන්නේ කළලය වශයෙන් වන අතර ඉන්පසුව එය භ්රෑණය වශයෙන් හැඳින්වේ." මෙයද බලන්න ද කොලොම්බියා එන්සයික්ලොෆීඩියා (සයවන සංස්කරණය). Retrieved : "බීජය සංසේචනය වී සති සතක සිට අටක කාලයක් දක්වා කාලයකට පසුව, කළලය නවජයාගේ සාමන්‍ය ස්වරූපය ගෙන සියළු ඉන්ද්රියයන් පිහිටා ඇති කල්හී, භ්රෑණ අවස්ථාව ඇරඹේ."
- Drews, Ulrich. Color Atlas of Embryology, page 360 (Thieme 1995).