බිම්බා දේවී හෙවත් යශෝධරා යනුවෙන් හඳුන්වනු ලබන්නේ ඉදිරියේ දී තිරගත වීමට නියමිත සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකි.සිංහල-භාෂා චරිතාපදාන චිත්‍රපටයක් වන මෙය සඳහා පාදක වී ඇත්තේ පතිනිය වූ ගේ කථා පුවතයි.
බිම්බා දේවී හෙවත් යශෝධරා | |
---|---|
ප්‍රවර්ධන රුවක් | |
අධ්‍යක්ෂණය | සුනිල් ආරියරත්න |
රචනය | සුනිල් ආරියරත්න |
නිශ්පාදනය | එච්. ඩී. ප්‍රේමසිරි |
රංගන ශිල්පීන් | පල්ලවී සුභාෂ් |
සංගීතය | රෝහණ වීරසිංහ |
රට | ශ්‍රී ලංකාව |
භාෂාව | සිංහල |
මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ඉන්දියානු නළු නිළියන් දෙපළක වන පල්ලවී සුභාෂ් සහ විසිනි. (මෙය පල්ලවී සුභාෂ්ගේ චිත්‍රපට වෘත්තියේ සිංහල-භාෂා ප්‍රවිෂ්ඨයයි) මෙහි සෙසු චරිත දිනෙත් ද සිල්වා, සංගීතා තෙදානි, අජිත් වීරසිංහ, , සහ කමල් දේශප්‍රිය ඇතුළු නළු නිළියන් පිරිසක් විසිනි. මෙය අධ්‍යක්ෂණය කරන්නේ ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂකවරයකු වන මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසිනි.
මෙම චිත්‍රපටයේ රූගත කිරීම් සිදුවන්නේ ශ්‍රී ලංකාවේ රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ය. වෙසක් උළෙල හා සමගාමීව 2018 අප්‍රේල් 26 දින මෙම චිත්‍රපටය මුදාහැරීමට නියමිත ය.
චරිත නිරූපණය
- පල්ලවී සුභාෂ්, යශෝදරා දේවිය ලෙස
- , සිද්ධාර්ථ කුමරුන් ලෙස
- දිනෙත් ද සිල්වා, දේවදත්ත කුමරු ලෙස
- සංගීතා තෙදානි, ප්‍රජාපතී ගෝතමී ලෙස
- අජිත් වීරසිංහ, ශුද්ධෝදන රජු ලෙස
- , නන්දා කුමරිය ලෙස
- , නන්ද කුමරු ලෙස
- ෂම්මු කසුන්, ලෙස
- කමල් දේශප්‍රිය, රජු ලෙස
- තුමිඳු දොඩංතැන්න, කාව්‍යක්කාරයා ලෙස
- රුවි ලක්මාලි, රාධිතා ලෙස
- විල්සන් ගුණරත්න, ලෙස
- ඇනස්ටා ග්‍රේ, උත්තරා ලෙස
- නෙත්සුඛ මුළුතැන්රාළ, රාහුල කුමරුන් ලෙස
ආශ්‍රේයයන්
- "BIMBA DEVI NOHOTH YASHODARA: STUDYING THE CHARACTER OF A PRINCESS". Sunday Observer. 9 July 2017. සම්ප්‍රවේශය 12 July 2017.
- "'Yashodhara': A movie making, a bridge between Lanka-India talents". The Sunday Times. 9 July 2017. සම්ප්‍රවේශය 12 July 2017.
- "වෙසක් උළෙල නිමිත්තෙන් 'යශෝධරා'". . 1 January 2018. සම්ප්‍රවේශය 9 March 2018.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
බ ම බ ද ව හ වත යශ ධර යන ව න හඳ න වන ලබන න ඉද ර ය ද ත රගත ව මට න යම ත ස න ල ආර යරත න ව ස න අධ යක ෂණය කළ ච ත රපටයක ස හල භ ෂ චර ත පද න ච ත රපටයක වන ම ය සඳහ ප දක ව ඇත ත පත න ය ව ග කථ ප වතය බ ම බ ද ව හ වත යශ ධර ප රවර ධන ර වක අධ යක ෂණයස න ල ආර යරත නරචනයස න ල ආර යරත නන ශ ප දනයඑච ඩ ප ර මස ර ර ගන ශ ල ප න පල ලව ස භ ෂ ස ග තයර හණ ව රස හරටශ ර ල ක වභ ෂ වස හල ම ම ච ත රපටය ප රධ න චර ත න ර පණය කරන න ඉන ද ය න නළ න ළ යන ද පළක වන පල ලව ස භ ෂ සහ ව ස න ම ය පල ලව ස භ ෂ ග ච ත රපට ව ත ත ය ස හල භ ෂ ප රව ෂ ඨයය ම හ ස ස චර ත ද න ත ද ස ල ව ස ග ත ත ද න අජ ත ව රස හ සහ කමල ද ශප ර ය ඇත ළ නළ න ළ යන ප ර සක ව ස න ම ය අධ යක ෂණය කරන න ශ ර ල ක ක ච ත රපට අධ යක ෂකවරයක වන මහ ච ර ය ස න ල ආර යරත න යන ව ස න ම ම ච ත රපටය ර ගත ක ර ම ස ද වන න ශ ර ල ක ව රන ම හ ත න න ට ල ස නම ගම ම නය ය ව සක උළ ල හ සමග ම ව 2018 අප ර ල 26 ද න ම ම ච ත රපටය ම ද හ ර මට න යම ත ය චර ත න ර පණයපල ලව ස භ ෂ යශ දර ද ව ය ල ස ස ද ධ ර ථ ක මර න ල ස ද න ත ද ස ල ව ද වදත ත ක මර ල ස ස ග ත ත ද න ප රජ පත ග තම ල ස අජ ත ව රස හ ශ ද ධ දන රජ ල ස නන ද ක මර ය ල ස නන ද ක මර ල ස ෂම ම කස න ල ස කමල ද ශප ර ය රජ ල ස ත ම ඳ ද ඩ ත න න ක ව යක ක රය ල ස ර ව ලක ම ල ර ධ ත ල ස ව ල සන ග ණරත න ල ස ඇනස ට ග ර උත තර ල ස න ත ස ඛ ම ළ ත න ර ළ ර හ ල ක මර න ල සආශ ර යයන BIMBA DEVI NOHOTH YASHODARA STUDYING THE CHARACTER OF A PRINCESS Sunday Observer 9 July 2017 සම ප රව ශය 12 July 2017 Yashodhara A movie making a bridge between Lanka India talents The Sunday Times 9 July 2017 සම ප රව ශය 12 July 2017 ව සක උළ ල න ම ත ත න යශ ධර 1 January 2018 සම ප රව ශය 9 March 2018 ශ ර ල ක ක ච ත රපට හ සබ ඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve