විද්‍යාවෙහි සහ ඉංජිනේරු විද්‍යාවෙහිදී, වස්තුවක බර යනු එම වස්තුව වෙත ක්‍රියාත්මක වන ගුරුත්ව බලය වෙයි. එහි විශාලත්වය ( රාශීයක්), බොහෝ විට දැක්වෙන්නේ ඇලකුර W මගින් වන අතර, එය වස්තුවෙහි ස්කන්ධයෙහි m සහ ස්ථානීය විශාලත්වයෙහි g ගුණිතයට සම වෙයි; එබැවින්: W = mg. ලෙසින් සැලකෙන කල, බර බොහෝවිට දක්වන්නේ තදකුරු W ලෙසිනි.
SI ඒකක: | නිවුටන් (N) |
අනෙකුත් රාශි වෙතින් ව්‍යුත්පන්න කිරීම: | W = m · |
ආශ්රිත
- රිචඩ් සී. මොරිසන් (1999). "වේට් ඇන්ඩ් ග්‍රැවිටි - ද නීඩ් ෆෝ කන්සිස්ටන්ට් ඩෙෆිනිෂන්ස්". . 37: 51. :1999PhTea..37...51M. doi:10.1119/1.880152.
- අයිගල් ගැලිලි (2001). "වේට් වර්සස් ග්‍රැවිටේෂනල් ෆෝර්ස්: හිස්ටොරිකල් ඇන්ඩ් එඩියුකේෂනල් පර්ස්පෙක්ටිව්ස්". ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් සයන්ස් එඩියුකේෂන්. 23: 1073. :2001IJSEd..23.1073G. doi:10.1080/09500690110038585.
- ගැට්, යූරි (1988). "ද වේට් ඔෆ් මාස් ඇන්ඩ් ද මෙස් ඔෆ් වේට්". In රිචඩ් ඇලන් ස්ට්රෙලෝ (ed.). ස්ටෑන්ඩර්ඩයිශේෂන් ඔෆ් ටෙක්නිකල් ටෙක්නොලජි: ප්‍රින්සිපල්ස් ඇන්ඩ් ප්‍රැක්ටිස් – දෙවන වෙළුම. . pp. 45–48. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය