බදුල්ල දිස්ත්රික්කයේ ප්රාදේශීය ලේකම් කොට්ඨාස ගණන 15කි එනම්.
- බදුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- බණ්ඩාරවෙල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඇල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- හල්දුම්මුල්ල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- හාලිඇල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- හපුතලේ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- කන්දෙකැටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ලුණුගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මහියංගනය ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- මීගහකිවුල ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- පස්සර ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- රිදීමාලියැද්ද ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- සොරණාතොට ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- ඌවපරණගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
- වැලිමඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlqTDJNM0wxTnlhVjlNWVc1cllWOWthWFpwYzJsdmJuTXVjRzVuTHpJd01IQjRMVk55YVY5TVlXNXJZVjlrYVhacGMybHZibk11Y0c1bi5wbmc=.png)
ආශ්රිත ලිපි
බාහිර සබැදි
- Divisional Secretariats Portal 2018-12-27 at the Wayback Machine
- Statoids: Divisions of Sri Lanka