බාදාමි ලෙන් දේවාල යනුවෙන් හැඳින්වෙන්නේ හි නගරයේ පිහිටි හින්දු සහ ජෛන ලෙන් දේවස්ථාන සමූහයකි. මෙම ලෙන් , විශේෂයෙන් අනර්ඝ නිමැවුමක් ලෙස සැළකේ. බාදාමිය ක්‍රි.ව. 6වන සිට 8වන සියවස තෙක් කර්ණාටකය පාලනය කළ මුල්කාලීන චාලුක්‍ය රාජවංශයේ අගනුවර වූ අතර, එය වතාපි බාදාමි ලෙස හැඳින්විණි. බාදාමිය පිහිටියේ පිහිටියේ මිනිසුන් විසින් නිර්මිත ජලාශයක බටහිර ඉවුරේ ය. පසුකාලීනව එය වටා උතුරින් සහ දකුණින් බලකොටු ඉදිවිය.
බාදාමි ලෙන් දේවාල | |
---|---|
![]() බාදාමි ලෙන් අංක 3හි ඇති විෂ්ණු රුව | |
![]() ![]() ![]() ![]() | |
ඛණ්ඩාංක | 15°55′06″N 75°41′3″E / 15.91833°N 75.68417°Eඛණ්ඩාංක: 15°55′06″N 75°41′3″E / 15.91833°N 75.68417°E |
සොයාගැනුම | 6වන සියවස |
භූවිද්‍යාව | වැලිගල් |
ඇතුළුවීම් | ලෙන් සය |
දුෂ්කරතාවය | පහසු |
ගුණාංග | යුනෙස්කෝ ලෝක උරුම අඩවි යෝජිතය |
ආශ්‍රේයයන්
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;unescobct2004
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
බාහිර සබැඳි
බාදාමි ලෙන් දේවාල ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
![]() | කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය |
- Cave Temples at Badami – Pictures
- Map of Cave Locations
- Badami caves field trip, University of Florida (2002)
- Badami cave temple image archives 2017-06-14 at the Wayback Machine Penn Libraries
- Badami Cave Temples – four ancient rock cut temples|Wondermondo
- Chronology and Development of the Chalukya Cave Temples, Gary Tarr (1970), Ars Orientalis, Vol. 8, pages 155 – 184