පෘතුගාලය (පෘතුගීසි: පුර්තුගාල් ; : Pertual), නිල වශයෙන් පෘතුගීසි ජනරජය (පෘතුගීසි: රෙපුබ්ලීකා පොර්තුගීසා; : República Pertuesa), යනු . එය පිහිටා ඇත්තේ, නිරිත දිග යුරෝපයේ, අයිබීරියානු අර්ධද්වීපයෙහි වන අතර, බටහිර දිශාවෙන් සහ දකුණු දිශාවෙන් අත්ලාන්තික් සාගරයෙන්ද, උතුරු සහ නැගෙනහිර දිශාවලින් ස්පාඤ්ඤයෙන්ද මායිම් වී ඇති එය, ඉතාමත් බටහිර දිශාවෙන් පිහිටි රට වෙයි. පෘතුගීසි සමූහාණ්ඩුවේ අතීත කාලයේ සිට අඛණ්ඩ ජනපදිකයන් වූයේ ගලේසි, ලුසිමෑනියන් සෙල්ටිසි,සයිනෙටිස්,ෆිනිෂියන්ස්,තාතජිනියන්, රෝමන්ස්, ජර්මානු යන ජන වර්ගයන්ය. මෙම ප්‍රදේශය රෝමානු අධිරාජ්‍යට සම්බන්ධ වූ අතර රෝමානු පදිංචිකරුවන් පෘතුග්‍රීසි සංස්කෘතියට අනුව හැඩ ගැසුණි. අටවන ශතවර්ෂයේදී මුස්ලිම් මුවර් විසින්ක්‍රිස්තියානි ජර්මන් රාජධානිය පිහිටුවන ලදි.1143 සහ 1249 එහි මායිම් පෘතුග්‍රීසින් යටතේ විය. 15 වන 16 වන ශත වර්ෂය තුළ වරාය ගවේෂණයන් තුළින් ගෝලීය රාජ්‍යයක් නිර්මාණය වු අතර එහි අප්‍රිකානු, ආසියානු දකුණු හා ඇමරිකානු ජාතීන් ඇතුලත් විය. 1755 පමණ සිදුවු භූමි කම්පාවෙන් හා ස්පාඤ්ඤ සහ ප්‍රංශ ආක්‍රමණයන්ගෙන් අනතුරුව එහි විශාලතම ප්‍රදේශයවන බ්‍රසීලය අහිමි විය. මේ නිසා දේශපාලන ස්ථාවර භාවය හා ආර්ථික වර්ධනය අඩාල විය.පෘතුගාලය සංවර්ධිත රටකි. ලෝකයේ ඉහළම ජීවන මට්ටම ඇති රටවල් අතුරින් පෘතුගාලයට හිමිවන්නේ 19 වන ස්ථානයයි. එය ලොව 14 වන නිදහස් රට හා 13 වන ගෝලීයකරණය වූ රට වෙයි. පෘතුගාලය ලැටින් සංගමයයේ ආරම්භක සාමාජිකයකු වන්නේය. එය සාමාජිකත්වය දරන්නේ යුරෝපානු සංගමය, එක්සත් ජාතීන්ගේ සංගමය, ලිබරෝ ඇමරිකානු රාජ්‍ය සංවිධානය සහ නේටෝ යුරෝපීය සංගමය යන ඒවාගේය.
Portuguese Republic República Portuguesa (පෘතුගීසි) | |
---|---|
![]() Flag ![]() Coat of arms | |
ජාතික ගීය: "" | |
| |
![]() ![]() Location of පෘතුගාලය (dark green) – in Europe (green & dark grey) | |
අගනුවර සහ විශාලතම නගරය | 38°46′N 9°9′W / 38.767°N 9.150°W |
Official language and | Portuguese |
Recognized regional language | |
(2018) |
|
ආගම (2011) |
|
Portuguese | |
රජය | |
• | |
• | |
• | |
ව්‍යවස්ථාදායකය | |
• | 868 |
• | 1095 |
• | 24 June 1128 |
• | 25 July 1139 |
• | 1 December 1640 |
• | 23 September 1822 |
• | 5 October 1910 |
• | 25 April 1974 |
• | 25 April 1976 |
• | 1 January 1986 |
වර්ග ප්‍රමාණය | |
• සම්පූර්ණ | 92,212 km2 (35,603 sq mi) (109th) |
• ජලය (%) | 1.2 (as of 2015) |
ජනගහණය | |
• 2019 ඇස්තමේන්තුව | 10,295,909 () |
• 2011 ජන සංගණනය | 10,562,178 |
• ජන ඝණත්වය | 114.5/km2 (296.6/sq mi) |
දදේනි (ක්‍රශසා) | 2020 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ▼ $339.9 billion |
• ඒක පුද්ගල | ▼ $33,131 |
දදේනි (නාමික) | 2020 ඇස්තමේන්තුව |
• සම්පූර්ණ | ▼ $221.7 billion |
• ඒක පුද්ගල | ▼ $21,608 |
ගිනි (2018) | ![]() මධ්‍යම |
මාසද (2019) | ඉතා ඉහළ · 38th |
ව්‍යවහාර මුදල | () () |
වේලා කලාපය | UTC () UTC−1 () |
• ගිම්හාන () | UTC+1 () UTC (Atlantic/Azores) |
Note: and use WET/WEST, the are 1 hour behind. | |
දින ආකෘති | dd/mm/yyyy (CE) |
දකුණ | |
ඇමතුම් කේතය | |
ආශ්රිත
සටහන්
- , spoken in some villages of the municipality of , was officially recognized in 1999 (Lei n.° 7/99 de 29 de Janeiro), awarding it an official right-of-use. is also recognized.
- By country of citizenship
- with several subsequent minor revisions, between 1982 and 2005.
මූලාශ්‍ර
- . Centro de Linguística da Universidade de Lisboa (UdL). 18 March 2002 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 December 2015.
- The Euromosaic study, Mirandese in Portugal, europa.eu – website. Retrieved January 2007. Link updated December 2015
- "Foreign population with regular residence as a % of the resident population: total and by sex (2018)". , and . සම්ප්‍රවේශය 18 July 2019.
- Constitution of Portugal, Preamble:
- (පෘතුගීසි බසින්)"Superfície Que municípios têm maior e menor área?". . සම්ප්‍රවේශය 17 November 2020.
- "Surface water and surface water change". (OECD). සම්ප්‍රවේශය 2020-10-11.
- "Portugal registou uma taxa de crescimento efetivo positiva (0,19%), o que não acontecia desde 2009 - 2019". Ine.pt. සම්ප්‍රවේශය 15 June 2020.
- . Statistics Portugal - Web Portal. 2012-11-27. 27 November 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2020-07-11.
{{}}
: CS1 maint: archived copy as title () - "PORDATA - Population density, according to Census".
- "Report for Selected Countries and Subjects – Portugal". International Monetary Fund. 2021. සම්ප්‍රවේශය 5 February 2021.
- "Gini coefficient". Portugal: PORDATA. සම්ප්‍රවේශය 8 June 2019.
- "Human Development Report 2020" (PDF) (ඉංග්‍රීසි බසින්). United Nations Development Programme. December 15, 2020. සම්ප්‍රවේශය December 15, 2020.
අඩවියෙන් බැහැර පිටු
- Official Travel and Tourism office website
- Weather Forecast
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය