චාල්ස් "පීට්" කොන්රාඩ් (කණිෂ්ඨ) (1930 ජුනි 2 – 1999 ජුලි 8) යනු නාසා අභ්‍යාවකාශගාමියෙක්, , නාවික නිලදාරියෙක්, ගුවන් නියමුවෙක් සහ . කොන්රාඩ් ඇපලෝ 12 මෙහෙයුමේ අණ දෙන නිලදාරියා ලෙස කටයුතු කළ අතර ඔහු විය. කොන්රාඩ් 1962 දී නාසා දෙවන ගගනගාමි කණ්ඩයමෙන් තෝරා ගැනුණි.
චාල්ස් "පීට්" කොන්රාඩ් (කනිෂ්ඨ) | |
---|---|
උපත | චාල්ස් කොන්රාඩ් (කනිෂ්ඨ) ජුනි 2, 1930 , එක්සත් ජනපදය |
මියගිය දිනය | July 8, 1999 , එක්සත් ජනපදය | (වයස 69)
සතපවන ලද තැන | |
ජාතිකත්වය | එක්සත් ජනපද |
වෙනත් නම් | පීට් කොන්රාඩ් |
උගත් ශාස්ත්‍රාලය | , විද්‍යාවේදී උපාධිය 1953 |
රැකියාව | , |
සම්මාන | දෙකක් දෙකක් |
Space career | |
නාසා අභ්‍යාවකාශගාමී | |
නිලය | , එක්සත් ජනපද නාවික හමුදාව |
අභ්‍යවකාශගත කාලය | දින 49 පැය 03 මිනිත්තු 38 යි |
Total EVAs | 4 |
Total EVA time |
|
මෙහෙයුම් | , , ඇපලෝ 12, |
මෙහෙයුම් ලාංචනය | |
විශ්‍රාම ගැනීම | 1973 දෙසැම්බර් |
අභ්‍යාවකාශගාමියෙකු වීමට පෙර, කොන්රාඩ් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයෙන් ගගනගාමි ඉංජිනේරු විද්‍යා උපාධියක් ලබා ගත්තේය. ඉන් පසු එක්සත් ජනපද නාවික හමුදාවට බැඳුනු ඔහු ප්‍රහාරක ගුවන්යානා නියමුවෙකු ලෙස කටයුතු කළ අතර, පරීක්ෂණ නියමු පුහුණුවක් ලැබීමෙන් පසු ඔහු පරීක්ෂන නියමුවෙක් ලෙස සේවය කළේය. 1959 දී ඔහු අභ්‍යවකාශගාමී අපේක්ෂකයෙක් විය.
1965 දී මෙහෙයුමේදි ඔහු තම අණදෙන නිලදාරි සමග දින 8ක් අභ්‍යාවකාශයේ ගත කළේය. පසුව ඔහු 1966 මෙහෙයුමේ ද, 1969 ඇපලෝ 12 මෙහෙයුමේද අණදෙන නිලදාරියා ලෙස කටයුතු කළේය. 1973 දී ඔහු ස්කයිලැබ් අභ්‍යාවකාශ මධ්‍යස්තානය වෙත ගිය පළමු මිනිසුන් සහිත මෙහෙයුම වූ මෙහෙයුමේ අණදෙන නිලධාරියා ලෙස පත්විය. එහිදී ඔහු සහ ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයින් විසින් ස්කයිලැබ් මධ්‍යස්ථානය දියත් කිරීමේදී සිදුවී තිබූ හානි පිළිසකර කළේය. ඒ සඳහා ජනාධිපති ජිමී කාටර් විසින් ඔහුට පිරිනමන ලදි.
1973 නාසා ආයතනයෙන් සහ නාවික හමුදාවෙන් විශ්‍රාම ගත් කොන්රාඩ් ඇමරිකානු රූපවාහිනි සහ සන්නිවේදන ආයතනයේ උප සභාපති ලෙස පත්විය. ඉන්පසු ඔහු මැක්ඩොනල් ඩග්ලස් සමාගමේ උප සභාපති ලෙස කටයුතු කළේය.
යතුරුපැදි අනතුරකින් ශරීර අභ්‍යන්තරයේ සිදුවූ තුවාල හේතුවෙන් 1999 ජුලි 8 වැනිදා පිට් කොන්රාඩ් මරණයට පත්විය.
මූලාශ්‍ර
- "Astronaut Bio: Charles Conrad Jr" (PDF). NASA. July 1999. සම්ප්‍රවේශය January 15, 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ච ල ස ප ට ක න ර ඩ කණ ෂ ඨ 1930 ජ න 2 1999 ජ ල 8 යන න ස අභ ය වක ශග ම ය ක න ව ක න ලද ර ය ක ග වන න යම ව ක සහ ක න ර ඩ ඇපල 12 ම හ ය ම අණ ද න න ලද ර ය ල ස කටය ත කළ අතර ඔහ ව ය ක න ර ඩ 1962 ද න ස ද වන ගගනග ම කණ ඩයම න ත ර ග න ණ ච ල ස ප ට ක න ර ඩ කන ෂ ඨ උපතච ල ස ක න ර ඩ කන ෂ ඨ ජ න 2 1930 1930 06 02 එක සත ජනපදයම යග ය ද නයJuly 8 1999 1999 07 08 වයස 69 එක සත ජනපදයසතපවන ලද ත නජ ත කත වය එක සත ජනපදව නත නම ප ට ක න ර ඩ උගත ශ ස ත ර ලය ව ද ය ව ද උප ධ ය 1953ර ක ය ව සම ම නද කක ද කක ද කක ද කක 1978 1973 1974 Gagarin Gold Space Medal Space careerන ස අභ ය වක ශග ම න ලය එක සත ජනපද න ව ක හම ද වඅභ යවක ශගත ක ලයද න 49 ප ය 03 ම න ත ත 38 ය Total EVAs4Total EVA timeප ය 12 ම න ත ත 46 චන ද රය මත ප ය 7 ය ම න ත ත 45 ප ථ ව කක ෂය ප ය 5 ම න ත ත 1ම හ ය ම ඇපල 12 ම හ ය ම ල චනයව ශ ර ම ග න ම1973 ද ස ම බර අභ ය වක ශග ම ය ක ව මට ප ර ක න ර ඩ ප ර න ස ටන ව ශ වව ද ය ලය න ගගනග ම ඉ ජ න ර ව ද ය උප ධ යක ලබ ගත ත ය ඉන පස එක සත ජනපද න ව ක හම ද වට බ ඳ න ඔහ ප රහ රක ග වන ය න න යම ව ක ල ස කටය ත කළ අතර පර ක ෂණ න යම ප හ ණ වක ල බ ම න පස ඔහ පර ක ෂන න යම ව ක ල ස ස වය කළ ය 1959 ද ඔහ අභ යවක ශග ම අප ක ෂකය ක ව ය 1965 ද ම හ ය ම ද ඔහ තම අණද න න ලද ර සමග ද න 8ක අභ ය වක ශය ගත කළ ය පස ව ඔහ 1966 ම හ ය ම ද 1969 ඇපල 12 ම හ ය ම ද අණද න න ලද ර ය ල ස කටය ත කළ ය 1973 ද ඔහ ස කය ල බ අභ ය වක ශ මධ යස ත නය ව ත ග ය පළම ම න ස න සහ ත ම හ ය ම ව ම හ ය ම අණද න න ලධ ර ය ල ස පත ව ය එහ ද ඔහ සහ ඔහ ග කණ ඩ යම ස ම ජ කය න ව ස න ස කය ල බ මධ යස ථ නය ද යත ක ර ම ද ස ද ව ත බ හ න ප ළ සකර කළ ය ඒ සඳහ ජන ධ පත ජ ම ක ටර ව ස න ඔහ ට ප ර නමන ලද 1973 න ස ආයතනය න සහ න ව ක හම ද ව න ව ශ ර ම ගත ක න ර ඩ ඇමර ක න ර පව හ න සහ සන න ව දන ආයතනය උප සභ පත ල ස පත ව ය ඉන පස ඔහ ම ක ඩ නල ඩග ලස සම ගම උප සභ පත ල ස කටය ත කළ ය යත ර ප ද අනත රක න ශර ර අභ යන තරය ස ද ව ත ව ල හ ත ව න 1999 ජ ල 8 ව න ද ප ට ක න ර ඩ මරණයට පත ව ය ම ල ශ ර Astronaut Bio Charles Conrad Jr PDF NASA July 1999 සම ප රව ශය January 15 2015