ප්‍රිනාල් ඔබරෝයි සිං යනු ප්‍රධාන වශයෙන්ම හින්දි කතාමාලාවන්හි රංගනයෙන් දායක වන ඉන්දියානු නිළියකි. ප්‍රිනාල් ගුජරාති චිත්‍රපටයක ද රංගනයේ යෙදී ඇත. ඇය කලර්ස් නාළිකාවේ , කතාමාලාවල චරිත නිරූපණය කොට ඇත. මෑතක දී ඇය චක්‍රවර්තින් අශෝක සම්රාට්හි චාරුමිත්රාගේ චරිතය නිරූපණය කළා ය.
ප්‍රිනාල් ඔබරෝයි | |
---|---|
උපත | දෙසැම්බර් 24 |
ජාතිකත්වය | ඉන්දියානු |
රැකියාව | ක, නිරූපිකාවක |
සක්‍රීය වසර | 2009–වර්තමානය |
කලත්‍රයා(යන්) | පංකජ් භුවනේශ්වර් සිං (වි. 2014) |
පෞද්ගලික දිවිය
ඇය සිය පාසල් අධ්‍යාපනය නිමකළේ සර් සී.ජේ. උසස් පාසල ටාර්දියෝහි ය. 2014 පෙබරවාරි මස වාරාණාසිහි දී ප්‍රිනාල් සහෝදර නළු පංකජ් භුවනේශ්වර් සමග විවාහ වූවා ය. ඔවුන් වසරක කාලයක් පෙම්වතුන් ලෙස ආශ්‍රය කොට තිබිණි.
චිත්‍රපට නාමාවලිය
වර්ෂය | තේමාව | චරිතය |
---|---|---|
2008 | උත්තරා/කන්ගනා |
රූපවාහිනිය
අං. | තේමාව | චරිතය | නාළිකාව | වර්ෂය |
---|---|---|---|---|
1. | ශීතල් | 1998 | ||
2. | (දස්ටාඛ්) | ජැස්මින් ෂෙයික් | 2003 | |
3. | කයිරා වරුන් ධනරාජ්ගීර් | ස්ටාර් ප්ලස් | 2012 | |
4. | (වාරය 1) | රිධීමා | කලර්ස් ටීවී | 2012 |
5. | මීනා | 2012 | ||
6. | චක්‍රවර්තින් අශෝක සම්රාට් | මහාරාණි චාරුමිත්රා | කලර්ස් ටීවී | 2015 |
ආශ්‍රේයයන්
- "Prinal Oberoi Singh's new look in her next Dhollywood outing". TimesofIndia.com.
- "Prinal Oberoi to enter Pyaar Ka Dard..." TimesofIndia.com.
- "Prinal Oberoi: 'I am jealous of Ankita'". TimesofIndia.com.
- "Sameer Dharmadhikari in Chakravartin Ashoka Samrat". TimesofIndia.com.
- "Prinal Oberoi in Chakravartin Ashoka Samrat". TimesofIndia.com.
- "Pankaj B Singh and Prinal Oberoi tie the knot in Varanasi". TimesofIndia.com.
- "What's cooking between Prinal Oberoi and Pankaj B Singh?". TimesofIndia.com.
බාහිර සබැඳි
- ප්‍රිනාල් ඔබරෝයි සඳහා IMDb හි ඇති තොරතුරු
- නිල ට්විටර් ගිණුම
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය