ශ්‍රී ලංකාවේ පළාත්
ශ්‍රී ලංකාවේ පළාත් (ඉංග්‍රීසි: Province; දෙමළ: மாகாணம்) නවයක් ඇත. 19වන සියවසෙහි සිට මෙම පළාත් පැවතුනද 1987 දී ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 1987 දී 13වන වෙතින් පළාත් සභා පිහිටුවන තුරු වන තෙක් ඒවා සතුව නොපැවතිනි
පළාත Province மாகாணம் | |
---|---|
වර්ගය | පළමු පරිපාලන කොට්ඨාසය |
පිහිටීම | ශ්‍රී ලංකාව |
නිර්මිතය | 1 ඔක්තෝබර් 1833 |
ගණන | 9 (1 ජනවාරි 2007 වන විට) |
ජනගහනය | 1,061,315–5,851,130 |
විශාලත්වය | 3,684–10,472 ව.කි.මී. |
පරිපාලනය | පළාත් සභාව |
අනු පරිපාලන කොට්ඨා. | ස්ත්‍රික්ක |