පුර පසළොස්වක යනු සූර්යයාගේ සිට පෘථිවියෙන් ප්‍රතිවිරුද්ධ පැත්තෙන් චන්ද්‍රයා පිහිටන විට ඇතිවන . වඩාත් නිවැරැදිව පවසතොත්, පුර පසළොස්වකක් ඇතිවන්නේ, සූර්යයාගේ සහ චන්ද්‍රයාගේ භූකේන්ද්‍රීය දෘශ්‍ය () දේශාංශක අංශක 180 කින් වෙනස් වන විටය;
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlsTDJVeEwwWjFiR3hOYjI5dU1qQXhNQzVxY0djdk1qQXdjSGd0Um5Wc2JFMXZiMjR5TURFd0xtcHdadz09LmpwZw==.jpg)
චන්ද්‍ර ග්‍රහණ ඇතිවන්නේ පසළොස්වක දිනයන් හි පමණි.
චන්ද්‍ර මාසය
පුර පසළොස්වක, යනු චන්ද්‍ර මාසයක පුර පක්ෂයේ වන පසළොස්වන (15) තිථිය වෙයි. පුර පසළොස්වක යනු සිංහල මාස ක්රමයේ දී මාසයේ පසළොස්වන (15) එනම් පුර පක්ෂයේ අවසාන තිථිය යි. එසේම මෙය පුර තුදුස්වක තිථියට පසු සහ අව පෑලවිය තිථියට පෙර තිථිය වෙයි.
ආගමික වැදගත්කම
විවිධ ආගම් පුර පසළොස්වක දින ශුද්ධවූ දිනයන් සේ සලකයි. බෞද්ධයන් මෙම දිනය පුර පසළොස්වක පෝය දිනය හඳුන්වා ආගමික වතාවත්වල නිරතවේ. එබැවින් ශ්‍රී ලංකාව තුල පුර පසළොස්වක තිථීය ඇතුලත්වන ග්‍රෙගරි දින දෙකෙන් එකක් රජයේ නිවාඩු දිනයක් වේ.
ආශ්රිත
මූලාශ්‍ර
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-10-28.
- "මුල් පිටුව". දිනමිණ ජාතික පුවත් පත. සම්ප්‍රවේශය 2023-12-26.
පූර්වප්‍රාප්තිකයා පුර තුදුස්වක | පුර පසළොස්වක | අනුප්‍රාප්තික අව පෑලවිය |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය