සදේ කලාව අනුව මාසය මැනීම චන්ද්ර මාස ක්රමයයි.
මාසයේ ආරම්භක දිනය - පුර පෑලවිය
මාසයේ ආවසාන දිනය - අමාවක
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgxTHpVeUx5VkZNQ1ZDTmlWQk1DVkZNQ1ZDTmlWQ01TVkZNQ1ZDTnlVNFFTVkZNQ1ZDTmlWQlJpVkZNQ1ZDTnlVNFFTVkZNaVU0TUNVNFJDVkZNQ1ZDTmlWQ1FsOGxSVEFsUWpZbFFqZ2xSVEFsUWpjbE9FWWxSVEFsUWpjbE9ETXVjRzVuTHpNd01IQjRMU1ZGTUNWQ05pVkJNQ1ZGTUNWQ05pVkNNU1ZGTUNWQ055VTRRU1ZGTUNWQ05pVkJSaVZGTUNWQ055VTRRU1ZGTWlVNE1DVTRSQ1ZGTUNWQ05pVkNRbDhsUlRBbFFqWWxRamdsUlRBbFFqY2xPRVlsUlRBbFFqY2xPRE11Y0c1bi5wbmc=.png)
චන්ද්ර මාස සඳහා සිංහල නම්
තිථි දින
චන්ද්ර කලාවකට අනුරූපී පෘථිවියේ දිනයක් තිථියක් වේ. සූර්ය දිනයක් (දවසක්) සහ චන්ද්ර දිනයක් අතර ඍජු සඹඳතාවක් නොමැත.
පුර පක්ෂය
- පුර පෑලවිය
- පුර දියවක
- පුර තියවක
- පුර ජලවක
- පුර විසේනිය
- පුර සැටවක
- පුර සතවක
- පුර අටවක
- පුර නවවක
- පුර දසවක
- පුර එකොළොස්වක
- පුර දොළොස්වක
- පුර තෙළෙස්වක
- පුර තුදුස්වක
- පුර පසළොස්වක
අව පක්ෂය
- අව පෑලවිය
- අව දියවක
- අව තියවක
- අව ජලවක
- අව විසේනිය
- අව සැටවක
- අව සතවක
- අව අටවක
- අව නවවක
- අව දසවක
- අව එකොළොස්වක
- අව දොළොස්වක
- අව තෙළෙස්වක
- අව තුදුස්වක
- අමාවක
හතර පෝය (මාසයේ නිවාඩු/ආගමික දින) තද පැහැ අකුරින් දක්වා ඇත.
තවද බලන්න
බුද්ධ වර්ෂයක (චන්ද්ර වර්ෂ ක්රමයකි) මාස : | වෙසක් අව පක්ෂය - | පොසොන් - | ඇසළ - | නිකිණි - | බිනර - | - | ඉල් - | උඳුවප් - | දුරුතු - | - | - | බක් - | වෙසක් පුර පක්ෂය |
සිංහල වර්ෂයක (සූර්ය වර්ෂ ක්රමයකි) මාස : | බක් (සූර්ය සංක්රන්තියෙන් පසු) · | වෙසක් · | පොසොන් · | ඇසළ · | නිකිණි · | බිනර · | වප් · | ඉල් · | උඳුවප් · | දුරුතු · | නවම් · | මැදින් · | බක් (සූර්ය සංක්රන්තිය දක්වා) |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය