2002 නැට්වෙස්ට් තරඟාවලිය 2002 ජූනි 27 සහ ජූලි 13 අතර එංගලන්තයේ පැවති ජාතික වෙස්ට්මිනිස්ටර් බැංකුව විසින් අනුග්‍රහය දක්වන ලද එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තුන්කොන් තරඟාවලියකි. මෙම තරඟාවලියට එංගලන්තය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන ජාතික කණ්ඩායම් සම්බන්ධ විය. සමස්ථ තරඟ දහයක් ක්‍රීඩා කරන ලද අතර, කණ්ඩායම් අදියරේදී සෑම කණ්ඩායමක්ම එකිනෙකාට තුන් වතාවක් ක්‍රීඩා කළහ. කාණ්ඩ වටයෙන් පසුව පළමු ස්ථාන දෙකට පත් වූ කණ්ඩායම් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර, ජූලි 13 වැනිදා ලෝඩ්ස් පිටියේදී එංගලන්තය කඩුලු 2කින් පරාජය කරමින් ඉන්දියාව ජය ගත්තේය. තරගාවලියට පෙර එංගලන්තය, ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග තුනකට ක්‍රීඩා කළ අතර එම තරගමාලාවෙන් පසුව එංගලන්තය, ඉන්දියාව සමඟ ටෙස්ට් තරග හතරකට තරග කළේය.
නැට්වෙස්ට් කුසලානය 2002 | |
---|---|
ක්‍රිකට් තරඟ ආකෘතිය | එක්දින ජාත්‍යන්තර |
තරඟාවලි ආකෘතිය | හා අවසන් තරගය |
සත්කාරකත්වය | |
ශූරයන් | |
අනුශූරයන් | |
සහභාගීත්වය | |
තරඟ | 10 |
තරඟාවලියේ වීරයා | |
වැඩිම ලකුණු | |
වැඩිම කඩුලු |
ක්‍රීඩාංගණ
තරගාවලියේ පැවති තරග 10 ක්‍රීඩාංගණ 08 කදී පැවති අතර අවසාන තරගය පැවති ක්‍රීඩාංගණය හා ක්‍රීඩාංගණය හි දී තරග 2 බැගින් හා අනෙකුත් ක්‍රීඩාංගණ වල එක් තරගය බැගින් පැවැත්වුනි.
ධාරිතාව: 15,000 | ධාරිතාව: 28,000 | ධාරිතාව: 23,500 | ධාරිතාව: 17,500 |
![]() | ![]() | ![]() | ![]() |
ධාරිතාව: 19,000 | ධාරිතාව: 21,000 | ධාරිතාව: 15,000 | ධාරිතාව: 16,000 |
![]() | ![]() | ![]() | ![]() |
සංචිත
![]() | ![]() | ![]() |
---|---|---|
|
|
|
ප්‍රසාද ලකුණු වගුව
කණ්ඩායම | ත | ජ | ප | විනැ | ප්‍රසාද | ශුලවේ |
---|---|---|---|---|---|---|
![]() | 6 | 4 | 1 | 1 | 19 | +0.175 |
![]() | 6 | 3 | 2 | 1 | 15 | +0.386 |
![]() | 6 | 1 | 5 | 0 | 4 | -0.441 |
තරග
එ | ||
83 (103) දිල්හාර ප්‍රනාන්දු 2/46 (ඕවර 8) | 52 (64) 3/49 (ඕවර 10) |
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: එංගලන්තය 4, ශ්‍රී ලංකාව 0.
2002 ජූනි 29 ලකුණු පුවරුව |
එ | ||
86 (78) 3/39 (ඕවර 7) | 73 (86) 3/39 (ඕවර 10) |
- තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ඉන්දියාව 4, එංගලන්තය 0.
2002 ජූනි 30 ලකුණු පුවරුව |
එ | ||
මහේල ජයවර්ධන 62 (105) 3/44 (ඕවර 9) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ඉන්දියාව 4, ශ්‍රී ලංකාව 0.
2002 ජූලි 2 ලකුණු පුවරුව |
එ | ||
සනත් ජයසූරිය 112 (87) 3/45 (ඕවර 7) | 82 (60) දිල්හාර ප්‍රනාන්දු 2/38 (ඕවර 6) |
- කාසියේ වාසිය දිනාගත් එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 32කට සීමා විය.
- ප්‍රසාද ලකුණු: එංගලන්තය 4, ශ්‍රී ලංකාව 0.
එ | ||
සචින් තෙන්ඩුල්කාර් 105* (108) 2/52 (ඕවර 10) | 23 (26) 1/31 (ඕවර 6) |
- තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- එංගලන්ත ඉනිමේ ඕවර 12.3කට පසුව වර්ෂාවෙන් තරගය නතර විය.
- ප්‍රසාද ලකුණු: එංගලන්තය 2, ඉන්දියාව 2.
2002 ජූලි 6 ලකුණු පුවරුව |
එ | ||
මාවන් අතපත්තු 50 (73) 2/28 (ඕවර 10) | 64 (95) දිල්හාර ප්‍රනාන්දු 2/22 (ඕවර 10) |
- තරගයේ කාසියේ වාසිය දිනා පලමුව පන්දු රැකීමට ඉන්දියාව තීරණය කලේය.
- ප්‍රසාද ලකුණු: ඉන්දියාව 4, ශ්‍රී ලංකාව 0.
2002 ජූලි 7 ලකුණු පුවරුව |
එ | ||
කුමාර් සංගක්කාර 70 (79) 4/22 (ඕවර 6) | 29 (34) සනත් ජයසූරිය 3/38 (ඕවර 9) |
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ශ්‍රී ලංකාව 4, එංගලන්තය 0.
2002 ජූලි 9 ලකුණු පුවරුව |
එ | ||
53 (55) 3/53 (ඕවර 7) | 46 (41) 5/26 (ඕවර 7) |
- තරගයේ කාසියේ වාසිය දිනා පන්දු රැකීමට ඉන්දියාව තීරණය කලේය.
- වර්ෂාව හේතුවෙන් තරගය එක් පිලකට ඕවර 32 කට සීමා විය.
- ප්‍රසාද ලකුණු: එංගලන්තය 5, ඉන්දියාව 0.
එ | ||
සචින් තෙන්ඩුල්කාර් 113 (102) 2/39 (ඕවර 8) |
- තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.
- ප්‍රසාද ලකුණු: ඉන්දියාව 5, ශ්‍රී ලංකාව 0.
අවසාන
2002 ජූලි 13 ලකුණු පුවරුව |
එ | ||
115 (128) 3/62 (ඕවර 10) | 87* (75) 2/47 (ඕවර 10) |
සංඛ්‍යා ලේඛන
වැඩිම ලකුණු | වැඩිම කඩුලු | ||
---|---|---|---|
![]() | 362 | ![]() | 14 |
![]() | 337 | ![]() | 10 |
![]() | 254 | ![]() | 9 |
![]() | 245 | ![]() | 9 |
![]() | 244 | ![]() | 8 |
යොමු කිරීම්
- "2002 NatWest Bank Series". CricketArchive. සම්ප්‍රවේශය 7 March 2021.
- "England v India, 2002 NatWest Series Final". CricketArchive. සම්ප්‍රවේශය 7 March 2021.
- "England Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 7 March 2021.
- "India Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 7 March 2021.
- "Sri Lanka Squad". ESPNcricinfo. සම්ප්‍රවේශය 7 March 2021.
- http://www.theringsideview.com/when-yuvraj-and-kaif-scripted-a-historic-win-in-the-natwest-trophy-final-2002/ -When Yuvraj and Kaif scripted a historic win in the Natwest Trophy Final 2002
බාහිර සබැඳි
- National Westminster Bank Series 2002 Cricket Archive හි