නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම 1987 දී ශ්‍රී ලංකාවේ සංචාරය කළේ ටෙස්ට් තරග 3 ක් සහ එක්දින තරග 4 කට ක්‍රීඩා කිරීමේ අදහසිනි. කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේදී පැවති පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. දෙවන හා තෙවන ටෙස්ට් තරග දෙකම හා එක්දින තරග 4 අවලංගු වූයේ සිවිල් කැලඹීම් හේතුවෙනි. කොළඹ නවසීලන්ත කණ්ඩායමේ හෝටලය අසල බෝම්බයක් පුපුරා යාම හේතුවෙන් සංචාරය අතරමග නැවතුනි. සිවිල් වැසියන් 113 දෙනෙකු ඝාතනය කිරීමට වගකිව යුතු ත්‍රස්ත බෝම්බය දෙමළ කොටින්ගේ බෙදුම්වාදී ව්‍යාපාරය විසින් සිදු කරන ලදී. කෙසේ වෙතත්, ටෙස්ට් තරග තුනක සංචාරයේ එක් ටෙස්ට් තරගයකින් පසුව ආපසු සිය රට බලා යාමට නවසීලන්ත කණ්ඩායමට සිදු විය. සිද්ධියෙන් ඉක්බිතිව 1992 වන තෙක් ශ්‍රී ලංකාවේ කිසිදු ජාත්‍යන්තර තරග සංචාරයක් සිදු නොවීය.
නවසීලන්තයේ ශ්‍රී ලංකා සංචාරය 1986-87 | |||||
ශ්‍රී ලංකාව | නවසීලන්තය | ||||
දින වකවානුව | 1987 අප්‍රියෙල් 16 – 1987 මැයි 14 | ||||
නායකයන් | දුලිප් මෙන්ඩිස් | ||||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 3 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය | ||||
එක් දින ජාත්‍යන්තර තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 4 කින් යුතු තරග මාලාව 0–0 ලෙසින් සම විය |
ටෙස්ට් තරගමාලාව
පලමු තරගය
1987 අප්‍රියෙල් 16-21 (දින 5 තරගය) ලකුණුපත |
එ | ||
397/9d (ඕවර 173.5) 201* (548) 4/102 (ඕවර 38.5) | 406/5 (ඕවර 163) 151* (240) 2/111 (ඕවර 37) | |
දෙවන තරගය
1987 අප්‍රියෙල් 24-29 (දින 5 තරගය) ලකුණුපත |
එ | ||
- අප්‍රේල් 27 විවේක දිනයක් ලෙස සැලසුම් කරන ලදී.
තෙවන තරගය
1987 මැයි 5-10 (දින 5 තරගය) ලකුණුපත |
එ | ||
- මැයි 8 විවේක දිනයක් ලෙස සැලසුම් කරන ලදී.
එක්දින තරගමාලාව
1වන එදිජා
තරගය අවලංගු විය
2වන එදිජා
තරගය අවලංගු විය
3වන එදිජා
තරගය අවලංගු විය
4වන එදිජා
තරගය අවලංගු විය
යොමුව
- "Saved by the detour". . 12 September 2009. සම්ප්‍රවේශය 26 February 2015.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
නවස ලන ත ක ර කට කණ ඩ යම 1987 ද ශ ර ල ක ව ස ච රය කළ ට ස ට තරග 3 ක සහ එක ද න තරග 4 කට ක ර ඩ ක ර ම අදහස න ක ළඹ ක ර කට සම ජ ක ර ඩ ගණය ද ප වත පළම ට ස ට තරගය ජය පර ජය න ත රව අවසන ව ය ද වන හ ත වන ට ස ට තරග ද කම හ එක ද න තරග 4 අවල ග ව ය ස ව ල ක ලඹ ම හ ත ව න ක ළඹ නවස ලන ත කණ ඩ යම හ ටලය අසල බ ම බයක ප ප ර ය ම හ ත ව න ස ච රය අතරමග න වත න ස ව ල ව ස යන 113 ද න ක ඝ තනය ක ර මට වගක ව ය ත ත රස ත බ ම බය ද මළ ක ට න ග බ ද ම ව ද ව ය ප රය ව ස න ස ද කරන ලද ක ස ව තත ට ස ට තරග ත නක ස ච රය එක ට ස ට තරගයක න පස ව ආපස ස ය රට බල ය මට නවස ලන ත කණ ඩ යමට ස ද ව ය ස ද ධ ය න ඉක බ ත ව 1992 වන ත ක ශ ර ල ක ව ක ස ද ජ ත යන තර තරග ස ච රයක ස ද න ව ය නවස ලන තය ශ ර ල ක ස ච රය 1986 87ශ ර ල ක ව නවස ලන තයද න වකව න ව 1987 අප ර ය ල 16 1987 ම ය 14න යකයන ද ල ප ම න ඩ ස ට ස ට තරගම ල වප රත ඵලය තරග 3 ක න ය ත තරග ම ල ව 0 0 ල ස න සම ව යඑක ද න ජ ත යන තර තරගම ල වප රත ඵලය තරග 4 ක න ය ත තරග ම ල ව 0 0 ල ස න සම ව යට ස ට තරගම ල වපලම තරගය 1987 අප ර ය ල 16 21 ද න 5 තරගය ලක ණ පතශ ර ල ක ව එ නවස ලන තය397 9d ඕවර 173 5 201 548 4 102 ඕවර 38 5 406 5 ඕවර 163 151 240 2 111 ඕවර 37 ව සද මක න ම ත ක ළඹ ව න ස ර වන ප ඩබ ල ව ව ද නගමග සහ උදය ව ක රමස හක ස ය ව ස ය ද න ගත නවස ලන තය පන ද ර ක මට ප ට යට ප ව ස ය ය අප ර ල 17 ව ව ක ද නයක ල ස ගත කරන ලද සහ ට ස ට ප ට යට ප ව ස ය ම ම තරගය න ද වන තරගය 1987 අප ර ය ල 24 29 ද න 5 තරගය ලක ණ පතශ ර ල ක ව එ නවස ලන තයතරගය අවල ග ව ය මහන වරඅප ර ල 27 ව ව ක ද නයක ල ස ස ලස ම කරන ලද ත වන තරගය 1987 ම ය 5 10 ද න 5 තරගය ලක ණ පතශ ර ල ක ව එ නවස ලන තයතරගය අවල ග ව ය ස හල ක ර ඩ සම ජ ක ර ඩ ගණය ක ළඹම ය 8 ව ව ක ද නයක ල ස ස ලස ම කරන ලද එක ද න තරගම ල ව1වන එද ජ තරගය අවල ග ව ය 2වන එද ජ තරගය අවල ග ව ය 3වන එද ජ තරගය අවල ග ව ය 4වන එද ජ තරගය අවල ග ව යය ම ව Saved by the detour 12 September 2009 සම ප රව ශය 26 February 2015 ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග