නයිල් ගඟ උතුරු අප්‍රිකාවේ උතුරට ගලන ප්‍රධාන ගංගාවක් වන අතර එය ලොව දිගම ගඟ ලෙස ද සැළකෙයි. එහි දිග කිලෝමීටර් 6,650කි. එය විශාල ඩෙල්ටාවකින් අවසන් වන අතර ඊජිප්තුවේ අසලින් මධ්‍යධරණී මුහුදට වැටෙයි.
නයිල් | |
ගඟ | |
The Nile's | |
රටවල් | ඉතියෝපියාව, Sudan, ඊජිප්තුව, Uganda, Democratic Republic of the Congo, Kenya, Tanzania, Rwanda, Burundi, South Sudan |
---|---|
Cities | , , , කයිරෝ |
Primary source | White Nile |
- elevation | |
- coordinates | 02°16′56″S 029°19′53″E / 2.28222°S 29.33139°E |
Secondary source | Blue Nile |
- coordinates | 12°02′09″N 037°15′53″E / 12.03583°N 37.26472°E |
Source confluence | near |
Mouth | |
- elevation | |
- coordinates | 30°10′N 031°06′E / 30.167°N 31.100°E |
Length | 6,650 km (4,132 mi) |
Width | 2.8 km (2 mi) |
Basin | 3,400,000 km2 (1,312,747 සතරැස් සැත) |
Discharge | |
- average | |
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgxTHpVNUwwNXBiR1V0Wlc0dWMzWm5Mekl5TUhCNExVNXBiR1V0Wlc0dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTlpTDJJeUwxWnBaWGRmWm5KdmJWOURZV2x5YjE5VWIzZGxjbDh6TVcxaGNtTm9NakF3Tnk1cWNHY3ZNakl3Y0hndFZtbGxkMTltY205dFgwTmhhWEp2WDFSdmQyVnlYek14YldGeVkyZ3lNREEzTG1wd1p3PT0uanBn.jpg)
නයිල් ගඟ සෑදෙන්නේ සුදු නයිල් සහ නිල් නයිල් නමැති ප්‍රධාන අතු ගංගා දෙකකිනි. උගන්ඩාවේ ආරම්භ වන සුදු නයිල් ගඟ හරහා වෙත ගලන අතර, එහිදී නිල් නයිල් ගඟ මුණ ගැසී ඉන් පසුව ඊජිප්තුව හරහා ගලා යයි. නිල් නයිල් ගඟ ගලා එන්නේ ඉතියෝපියාව හරහා ය. දිනකට ඝන මීටර මිලියන 300ක් පමණ ජලය නයිල් ගඟෙන් මුහුදට වැටෙයි.
පැරණි ඊජිප්තු ශිෂ්ඨාචාරය නයිල් ගඟ දෙපස ගොඩ නැඟුණි. ඊජිප්තු පිරමිඩ පිහිටා ඇත්තේ ද නයිල් ගඟ ආසන්නයේය. ඊජිප්තුවේ භූමිය වැඩි වශෙයන් කාන්තාරවලින් සමන්විත වන නිසා එහි භෝග වගාවට අවශ්‍ය ජලය සම්පූර්ණයෙන්ම පාහේ ලබාගන්නේ නයිල් ගඟෙනි. ලෝක ප්‍රසිද්ධ බැඳ ඇත්තේ නයිල් ගඟ හරහා ඊජිප්තුවේ නගරයේදී ය.
මූලාශ්‍ර
- Nile River at
- "The Nile River". Nile Basin Initiative. 2011. සම්ප්‍රවේශය 1 February 2011.
- "Nile River". Nile River. Encyclopedia Britannica. http://www.britannica.com/EBchecked/topic/415347/Nile-River.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය