ද සන්ඩේ ලීඩර් යනු, සීමා සහිත (පුද්ගලික) සමාගම විසින් ප්‍රකාශයට පත් කෙරෙන ශ්‍රී ලාංකික සතිපතා පුවත්පතකි .
![]() | |
වර්ගය | සතිපතා පුවත්පත |
---|---|
අයිතිකරු | අසංග සෙනෙවිරත්න (72%) ලාල් වික්‍රමතුංග (28%) |
ද සන්ඩේ ලීඩර් යනු ඉරිදා පමණක් මුද්‍රණය වන ශ්‍රී ලාංකික කි. පෞද්ගලික අයිතියක් ඇති මෙම නිදහස් පුවත්පත වඩාත් ප්‍රචලිතව ඇත්තේ නිදහස් හා ස්වාධීන පුවත් වාර්තාකරණය පිළිබඳව වන අතර එය නිසාම ශ්‍රී ලාංකික රජය විසින් හා සමගින් එය වාරණයකට ලක් කිරීම සිදු කෙරිණි. පුවත්පත වෙත අණ කෙරුණේ පිළිබඳ වාර්තා පල නොකරන ලෙසටය.
ඉංග්‍රීසි සතිපතා පුවත්පතෙහි ප්‍රධාන-කර්තෘ ලසන්ත වික්‍රමතුංග, 2009, ජනවාරි 8 බ්‍රහස්පතින්දා, නොහඳුනන තුවක්කුකරුවන් විසින් ඝාතනය කෙරිණි. ඔහු රාජකාරිය සඳහා වාර්තා කෙරුමට යමින් සිටියදී, පෙ.ව. 9:30ට පමණ ලසන්ත වික්‍රමතුංග මහතාට වෙඩි තබන ලදි. පසුගිය තෙවසර ඇතුලතදී, පුවත්පත සහ එහි කර්තෘ මෙන්ම මෝර්නිං ලීඩර් පුවත්පතෙහි කර්තෘද දිගටම පීඩාවට හා තර්ජනයන්ට ලක් විය. සියළු ලීඩර් ප්‍රකාශන දැඩි ලෙසින් රජය විවේචනය කල අතර විපක්ෂ දේශපාලන මතිමතාන්තර සඳහා වේදිකාවක් විය.
2008, නොවැම්බර 21 දිනදී, මුහුණු-ආවරණය කර ගත් පුරුෂයන් දොළොස්-දෙනෙකු සමන්විත කණ්ඩායමක්, සන්ඩේ ලීඩර්, මොර්නිං ලීඩර් හා සිංහල සතිපතා ප්රකාශණයක් වන ඉරුදින මුද්‍රණාලයට බලයෙන් ඇතුළුවී, එයට ගිනි තබා, මුද්‍රණ යන්ත්‍ර හා බෙදාහැරීමට නියමිතව තුබූ මුද්‍රිත පුවත්පත් විනාශ කලහ.
පුවත්පක් කාර්යාලයය මින් ඉහතදී, 2005දීද පහර දීමකට ලක් විය.
ආශ්රිත
බාහිර සබැඳි
- ද සන්ඩේ ලීඩර් වෙඩ් අඩවිය (ඉංග්‍රීසි) 2008-12-31 at the Wayback Machine
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය