දොන් ජුවන් ධර්මපාල (පෘතුගීසි: Dom Joaõ Dharmapala) ශ්‍රී ලංකාව පාලනය කළ රජ කෙනෙකි. ඒ වසර 1551 සිට 1597 මැයි 27 දක්වාය. ඔහු අගනුවර කෝට්ටේ අවසාන සැබෑ රජු සහ පාලකයා ලෙසද හැඳින්වේ. ඔහු හත්වන බුවනෙකබාහු රජ තුමාගේ මුණුපුරා ද වීදිය බංඩාරගේ හා සමුද්‍රදේවියගේ පුත්‍රයා ද වේ. බුවනෙකබාහු රජුගේ මරණින් පසුව ධර්මපාල කුමාරයා රාජාභිෂේක ලැබීය. ඔහු ශ්‍රී ලංකාවේ පළමු කතෝලික රජු විය. ඉතා දුර්වල පාලකයෙකු ලෙස සැළකෙන මෙතුමා කෝට්ටේ රාජධානිය පෘතුගීසීන්ට තෑගි ඔප්පුවක් මගින් පවරදුන්හ. මෙතුමා ඉතා ලබාල අවදියේදී පෟතුගීසින්ගේ වුවමනාවට සිහසුනට පත්වුවෙකු විය. පෘතුගීසීන් විසින් ඔටුනු පළඳවීම සඳහා මොහුගේ රන් පිළිමයක් පෘතුගාලයට යවන ලදී. සිංහල ඉතිහාසය තුල සිහසුනට පත්වූ එකම කතෝලික සිංහල රජු ඔහුවිය. මෙතුමා කතෝලික දහම වැලදගෙන භෞතිස්ම ලැබූවෙක් විය. කෙසේ වෙතත් මෙතුමාට වැඩිකලක් සිහසුන හෙබවීමට නොහැකිවිය.[] කතොලික රජකු වීම නිසාත් දුර්වල පාලනය නිසාත් මහජන ප්‍රසාදය ලබාගැනීමට නොහැකිවිය. සිහසුන හැරදමා පෘතුගීසි ආරක්ෂාව යටතේ කොළඹ පිහිටි බලකොටුවේ සිටියදී මිය ගියහ.
දොන් ජුවන් ධර්මපාල | |||||
---|---|---|---|---|---|
කෝට්ටේ රජ | |||||
රාජ්‍ය සමය | 1551 - 1597 මැයි 27 | ||||
පූර්වප්‍රාප්තිකයා | හත්වන බුවනෙකබාහු රජ | ||||
අනුප්‍රාප්තිකයා | |||||
| |||||
පියා | වීදිය බංඩාර | ||||
මව | සමුද්‍රදේවි(හත්වන බුවනෙකබාහු රජුගේ දියණිය) | ||||
අත්සන | ![]() |
මූලාශ්‍ර සහ සටහන්
තවද බලන්න
අඩවියෙන් බැහැර පිටු
දොන් ජුවන් ධර්මපාල රජ උපත: ? ? මරණය: 1597 මැයි 27 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා හත්වන බුවනෙකබාහු රජ | කෝට්ටේ රජ 1551–27 May, 1597 | අනුප්‍රාප්තික |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය