හත්වන බුවනෙකබාහු කෝට්ටේ රජු වූ සත්වන විජයබාහු රජුගේ හා ඔහුගෙ වැඩිමහල් දරුවා විය. 1468දී උපන් ඔහුගේ සොහොයුරන් වූයේ මායාදුන්නේ හා රයිගම බණ්ඩාර ය. ඔහුගේ පියගේ දෙවන විවාහයේ නව බිසව, දේව රාජසිංහ නම් වෙනත් අයෙකුගෙ පුතෙකු ද රැගෙන ආ අතර රජු ඔහුට තමාගෙන් පසු රජකම ලබා දීමට අදහස් කළ බැවින් බුවනෙකබාහු හා ඔහුගේ සොයුරන් දෙදෙනා රාජධානිය අත්හැර පලා යාමට පෙළඹුනු අතර ඔවුන් නැවත පැමිණියේ උඩරට රාජධානියෙන් ලැබුණු හමුදාවක් ද සමගිනි.
හත්වන බුවනෙකබාහු | |
---|---|
කෝට්ටේ රජ | |
රාජ්‍ය සමය | ක්‍රි.ව. 1521-1550 |
පූර්වප්‍රාප්තිකයා | සත්වන විජයබාහු රජ |
අනුප්‍රාප්තිකයා | දොන් ජුවන් ධර්මපාල රජ |
උපත | ක්‍රි.ව. 1468 |
මරණය | ක්‍රි.ව. 1550 දෙසැම්බර් 29 කෝට්ටේ රාජධානිය |
වංශය | |
පියා | සත්වන විජයබාහු රජ |
කෝට්ටේ රජු ලෙස රාජ්‍ය කාලය
මායාදුන්නේ රජු විසින් උඩරට රජු වූ ජයවීර රජුගේ හමුදා මගින් කෝට්ටේ රජ කළ තම පියාට එරෙහිව සාර්ථකව සටන් මෙහෙයවන ලද අතර ඉන් පසු සත්වන විජයබාහු රජුගේ නීත්‍යනුකූල පුතුන් තිදෙනා විසින් එම රජ්‍යය කොටස් තුනකට බෙදා ගන්නා ලදී. බුවනෙකබාහු කුමරු හත්වන බුවනෙකබාහු නමින් කෝට්ටේ රජු ලෙස ද, මායාදුන්නේ රජු ලෙස ද, පරරාජසිංහ හා මහා රයිගම් බණ්ඩාර ලෙස හඳුන්වනු ලබන රයිගම බණ්ඩාර රයිගම රජු ලෙස ද රාජ්‍යත්වයට පත් වූහ. කෙසේ වුවත්, 1538දී සිදු වූ රයිගම බණ්ඩාරගේ මරණයෙන් පසුව මායාදුන්නේ රයිගම තම රාජ්‍යයට නතු කරගත් අතර, පියාගේ ඝාතනයේ දී විශාල කාර්යභාරයක් ඉටු කළ තමා ගැන පෙර සිටම අවිශ්වාස කළ තම වැඩිමහල් සොයුරාගේ රාජ්‍යයේ සතුරෙකු බවට ද පත් විය.
බුවනෙකබාහුගේ රාජ්‍ය කාලයේ දී, මායාදුන්නේ තම පුතු වූ පළමු රාජසිංහ සමග එක්ව පෘතුගීසීන්ට එරෙහිව ඔවුන් පලවා හැරීම සඳහා අඛණ්ඩව සටන් කළ අතර බුවනෙකබාහුගෙන් කෝට්ටේ රාජධානිය ලබා ගැනීමට ඔහුව රජකමින් පහ කිරීමට තැත් කළහ. මෙහි ප්‍රතිඵලයක් ලෙස රජුට පෘතුගීසීන්ගේ පක්ෂය ගැනීමට සිදුවූයේ තම සොයුරාගෙන් තම රාජ්‍යය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ගේ බලය අවශ්‍ය වූ බැවිනි. තම පාලන සමය තුළ ඔහු දුර්වල පාලකයෙකු වූ අතර පෘතුගීසීන් මත අධික ලෙස යැපෙමින් අවසානයේ දී ඔවුන් සමග මිත්‍ර විය.
ශා. ෆ්‍රැන්සිස් ක්ෂේවියර් හමුවීම
කෙසේ වුවද, ඔහු ද ආගමික නියමයන් සම්බන්ධයෙන් පෘතුගීසීන් සමග විරුද්ධ විය. 16 වන සියවස මැද දී විසින් ඉන්දියාවේ හා ලංකාවේ කතෝලික ධර්මය දේශනා කිරීමට මුනිතුමා පිටත් කරන ලදී. ඔහු කෝට්ටේ රජු හමුවී, ඔහු සමග තමාගේ දහමට හැරීම ගැන සාකච්ඡා කළේය.
මූලාශ්‍ර
- http://books.google.co.uk/books?id=RFxCJ9__KBMC&pg=PA130&dq=son+of+vijaya+bahu+VII&hl=en&sa=X&ei=hE7jUOzlCuaY1AX01oC4BA&ved=0CFEQ6AEwBQ#v=onepage&q=son%20of%20vijaya%20bahu%20VII&f=false
- De Queyroz, Fernao (1930). Temporal and Spiritual Conquest of Ceylon. p. 293.
- Gunasekera, B. Rajavaliya. p. 74.
- "The Kingdom of Sitavaka 1521-1594". සම්ප්‍රවේශය 2013-01-01.
- Wright, Arnold (1907). Twentieth Century Impressions of Ceylon. Lloyd's Greater Britain Publishing Company, LTD. p. 46.
- Pieris, Paulus Edward (48). Ceylon and the Portuguese, 1505-1658.
{{}}
: Check date values in:|year=
() - "The king's dependence on the Portuguese".
- Wright, Arnold (1907). Twentieth Century Impressions of Ceylon. Lloyd's Greater Britain Publishing Company, LTD. pp. 46, 735.
- Perera, Simon Gregory (1941). Jesuits in Ceylon: (in the XVI and XVII Centuries). pp. 1–3.
හත්වන බුවනෙකබාහු රජ උපත: 1521 මරණය: 1550 දෙසැම්බර් 29 | ||
රාජ පදවි නාමයන් | ||
---|---|---|
පූර්වප්‍රාප්තිකයා සත්වන විජයබාහු රජ | කෝට්ටේ රජ 1521–1550 | අනුප්‍රාප්තිකයා දොන් ජුවන් ධර්මපාල රජ |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හත වන බ වන කබ හ ක ට ට රජ ව සත වන ව ජයබ හ රජ ග හ ඔහ ග ව ඩ මහල දර ව ව ය 1468ද උපන ඔහ ග ස හ ය රන ව ය ම ය ද න න හ රය ගම බණ ඩ ර ය ඔහ ග ප යග ද වන ව ව හය නව බ සව ද ව ර ජස හ නම ව නත අය ක ග ප ත ක ද ර ග න ආ අතර රජ ඔහ ට තම ග න පස රජකම ලබ ද මට අදහස කළ බ ව න බ වන කබ හ හ ඔහ ග ස ය රන ද ද න ර ජධ න ය අත හ ර පල ය මට ප ළඹ න අතර ඔව න න වත ප ම ණ ය උඩරට ර ජධ න ය න ල බ ණ හම ද වක ද සමග න හත වන බ වන කබ හ ක ට ට රජර ජ ය සමයක ර ව 1521 1550ප ර වප ර ප ත කය සත වන ව ජයබ හ රජඅන ප ර ප ත කය ද න ජ වන ධර මප ල රජඋපතක ර ව 1468මරණයක ර ව 1550 ද ස ම බර 29 ක ට ට ර ජධ න යව ශයප ය සත වන ව ජයබ හ රජක ට ට රජ ල ස ර ජ ය ක ලයම ය ද න න රජ ව ස න උඩරට රජ ව ජයව ර රජ ග හම ද මග න ක ට ට රජ කළ තම ප ය ට එර හ ව ස ර ථකව සටන ම හ යවන ලද අතර ඉන පස සත වන ව ජයබ හ රජ ග න ත යන ක ල ප ත න ත ද න ව ස න එම රජ යය ක ටස ත නකට බ ද ගන න ලද බ වන කබ හ ක මර හත වන බ වන කබ හ නම න ක ට ට රජ ල ස ද ම ය ද න න රජ ල ස ද පරර ජස හ හ මහ රය ගම බණ ඩ ර ල ස හඳ න වන ලබන රය ගම බණ ඩ ර රය ගම රජ ල ස ද ර ජ යත වයට පත ව හ ක ස ව වත 1538ද ස ද ව රය ගම බණ ඩ රග මරණය න පස ව ම ය ද න න රය ගම තම ර ජ යයට නත කරගත අතර ප ය ග ඝ තනය ද ව ශ ල ක ර යභ රයක ඉට කළ තම ග න ප ර ස ටම අව ශ ව ස කළ තම ව ඩ මහල ස ය ර ග ර ජ යය සත ර ක බවට ද පත ව ය බ වන කබ හ ග ර ජ ය ක ලය ද ම ය ද න න තම ප ත ව පළම ර ජස හ සමග එක ව ප ත ග ස න ට එර හ ව ඔව න පලව හ ර ම සඳහ අඛණ ඩව සටන කළ අතර බ වන කබ හ ග න ක ට ට ර ජධ න ය ලබ ග න මට ඔහ ව රජකම න පහ ක ර මට ත ත කළහ ම හ ප රත ඵලයක ල ස රජ ට ප ත ග ස න ග පක ෂය ග න මට ස ද ව ය තම ස ය ර ග න තම ර ජ යය ආරක ෂ කර ග න මට ඔව න ග බලය අවශ ය ව බ ව න තම ප ලන සමය ත ළ ඔහ ද ර වල ප ලකය ක ව අතර ප ත ග ස න මත අධ ක ල ස ය ප ම න අවස නය ද ඔව න සමග ම ත ර ව ය ශ ෆ ර න ස ස ක ෂ ව යර හම ව මක ස ව වද ඔහ ද ආගම ක න යමයන සම බන ධය න ප ත ග ස න සමග ව ර ද ධ ව ය 16 වන ස යවස ම ද ද ව ස න ඉන ද ය ව හ ල ක ව කත ල ක ධර මය ද ශන ක ර මට ම න ත ම ප ටත කරන ලද ඔහ ක ට ට රජ හම ව ඔහ සමග තම ග දහමට හ ර ම ග න ස කච ඡ කළ ය ම ල ශ රhttp books google co uk books id RFxCJ9 KBMC amp pg PA130 amp dq son of vijaya bahu VII amp hl en amp sa X amp ei hE7jUOzlCuaY1AX01oC4BA amp ved 0CFEQ6AEwBQ v onepage amp q son 20of 20vijaya 20bahu 20VII amp f false De Queyroz Fernao 1930 Temporal and Spiritual Conquest of Ceylon p 293 Gunasekera B Rajavaliya p 74 The Kingdom of Sitavaka 1521 1594 සම ප රව ශය 2013 01 01 Wright Arnold 1907 Twentieth Century Impressions of Ceylon Lloyd s Greater Britain Publishing Company LTD p 46 Pieris Paulus Edward 48 Ceylon and the Portuguese 1505 1658 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Check date values in year help The king s dependence on the Portuguese Wright Arnold 1907 Twentieth Century Impressions of Ceylon Lloyd s Greater Britain Publishing Company LTD pp 46 735 Perera Simon Gregory 1941 Jesuits in Ceylon in the XVI and XVII Centuries pp 1 3 හත වන බ වන කබ හ රජඋපත 1521 මරණය 1550 ද ස ම බර 29ර ජ පදව න මයන ප ර වප ර ප ත කය සත වන ව ජයබ හ රජ ක ට ට රජ 1521 1550 අන ප ර ප ත කය ද න ජ වන ධර මප ල රජ